කූඹි කරදරේට විසදුමක් නැද්ද?

lonewolf22

Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    ගෙදර හැම තැනම තෙල් කූඹි, කොච්චර අස් කලත් සුද්ද කලත් කන්ට්‍රොල් කරන්න බෑ. කුස්සියෙ,කෑම කාඹරේ, සාලේ ,මෙට්ටෙයි, පුටුවලයි ,PC එකේ පවා පොදි ගැහිල ඉන්නවා, කනව ඒ මදිවට. මේකට කරන්න දෙයක් නැද්ද?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හිට් ලයින් කියලා චෝක් එකක් ගෙනැල්ලා කුබි ඉන්න තැන් වල අදින්න
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    හිට් ලයින් කියලා චෝක් එකක් ගෙනැල්ලා කුබි ඉන්න තැන් වල අදින්න
    Aeth wedak naha bn, mage mese pura and bitthi wala ehema andala tiyene. Aeth enawa bn. Mae den type karana gmnuth penawa mese dige un yanawa
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මගෙත් ඔහොමයි බන්. කොච්චර උණත් මරන්න හිතෙන් නෑ. ඒත් මේ කරුමෙට කරන්න දෙයකුත් නෑ. ගූගල් සර්ච් කරා ම මෙන්න මේවා තියන්න කූඹි කවදාවත් එන්නෙ නෑ ක්යල තියෙනව. ඒව වත් කරල බලන්න ඕන
     
    • Like
    Reactions: charitha2011

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    Ow ban kubi , makuluwo mokak hari solutions ekak nadda .. mama Perera gatha 895 kata mokakda ekak kuminta balamu oka gahala .. eth makuluwanata nam mona magulak wath naha ban gahanna 😒😒
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ow ban kubi , makuluwo mokak hari solutions ekak nadda .. mama Perera gatha 895 kata mokakda ekak kuminta balamu oka gahala .. eth makuluwanata nam mona magulak wath naha ban gahanna 😒😒
    උන්ගෙන් ලොකු කරදරයක් නෑනෙ බන්. උන් ටී ට්‍රී ඔයිල් සුවදට කැමති නෑ ලු. ටූටි නෙමෙයි තේ .
    මන් නම් දන් නෑ හරියයි ද කියල නෙට් එකෙ තිබ්බ. කූඹින්ට මොනව හරි කියපන්කො​
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    උන්ගෙන් ලොකු කරදරයක් නෑනෙ බන්. උන් ටී ට්‍රී ඔයිල් සුවදට කැමති නෑ ලු. ටූටි නෙමෙයි තේ .
    මන් නම් දන් නෑ හරියයි ද කියල නෙට් එකෙ තිබ්බ. කූඹින්ට මොනව හරි​
    Keels eke tibba mokakda sceen ekak danne naha thawama open kale naha eka 895 podi tube ekak eka balapan
     
    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    Balan giyama hamotama tyna prashnyak neh, wiring wala bata asset ekka ghlla, light dammama chitichiti gala short wenwa. Hitline koheda ganna tynne??
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ගෙදර හැම තැනම තෙල් කූඹි, කොච්චර අස් කලත් සුද්ද කලත් කන්ට්‍රොල් කරන්න බෑ. කුස්සියෙ,කෑම කාඹරේ, සාලේ ,මෙට්ටෙයි, පුටුවලයි ,PC එකේ පවා පොදි ගැහිල ඉන්නවා, කනව ඒ මදිවට. මේකට කරන්න දෙයක් නැද්ද?
    solution ekak hamaba unoth mekatama dapan.ape gedarath same problm bn
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    hitihetiyema ape gdarath awa... dawasa thisema mawa koombi kanawa ban...

    kana eka awulak na... palu dala kasana ekai awla
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    hit line kuru 5k withara genen.dawas 4kata sarayak withara sathi thunak ekadigata gapan.ethakota godak durata hari ynawa.mama nm ehemai kare.dan nm ge athule koobi na.habai kamara pura chalk iri ghl wasa kathai
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අපේ ගේ වටේටම වෙයෝන්ට බෙහෙත් ගැහුවා එකෙන් 95% වගේ කුබි අඩු උනා.