Say thanks to Elon Musk

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,829
    98,996
    113
    Ethin eka neda oya Elon karaya kranne .u poddak tweet krapu gaman serama aun bitcoin ahe mehe kranwa.

    Issara swarna edirisinghe podi pin katayak thiyala bank wala Salli ekathu Kara .ewage seen ekak Mata penne meka diha balan hitiyama.
    ගොඩක් උන් කෙලවගන්නෙ හදිසි වෙලා බන්. අඩුම අවුරුද්දක්වත් ඕක ගැන ඉගෙන ගන්න ඕනි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,829
    98,996
    113
    අනිවාර්යෙන්ම ම නැත්නම් ICO කාරයො චොර කරනවා Market එක. ඒත් USA වලට නම් ඕනේ කමක් නැහැ Digital Coins Regulate කරන්න . උන් ට ඕනේ හැම දෙයක්ම USA Control එකේ තියා ගන්න .
    Digital Coin වලින් USD වලට නම් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ .මම හිතන විදියට ඒත් USA Share Market එකට නම් බඩේ පාර වදිනවා Digital Coins නිසා .🤩🤩
    Deutsche-Bank-money-flower-BIS.jpg

    ඩිජිටල් කොයින් කියන්නෙ ක්‍රිප්ටොම නෙවෙයි. ක්‍රිප්ටො රෙගියුලේට් කරන්න බෑ බ්ලොක් චේන් එකෙන් පිට එතකොට ඒක ක්‍රිප්ටො නෙවෙයි වෙනව. ආයෙ යන්නෙ FIAT කන්සෙප්ට් එකට.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    ගොඩක් උන් කෙලවගන්නෙ හදිසි වෙලා බන්. අඩුම අවුරුද්දක්වත් ඕක ගැන ඉගෙන ගන්න ඕනි.
    30000nd Wath wenakan Enna puluwan neda bro.
    Sadarana sakaya mage
    Elon dawasata dekata tweet Gaga minissu nomaga yawanawa.muge charithe gaththama billionner kenektawada pissu wage.u athal ekak gannawa.

    Ane ape podi kollo Boma amaruwen USDT tikak maru kranwa coin walata.

    Lokuwata Salli dapu Aya bokke biththara thambanwa.

    Hondama de buruwa pole indala dinna gaman maru wenna one nathnam dannawane andan apu sarama nathuwa yanna wenne.
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,829
    98,996
    113
    30000nd Wath wenakan Enna puluwan neda bro.
    Sadarana sakaya mage
    Elon dawasata dekata tweet Gaga minissu nomaga yawanawa.muge charithe gaththama billionner kenektawada pissu wage.u athal ekak gannawa.

    Ane ape podi kollo Boma amaruwen USDT tikak maru kranwa coin walata.

    Lokuwata Salli dapu Aya bokke biththara thambanwa.

    Hondama de buruwa pole indala dinna gaman maru wenna one nathnam dannawane andan apu sarama nathuwa yanna wenne.
    ට්‍රේඩින් කරද්දි ප්‍රොෆිට් කරන්නෙ Proactive අය. Reactive අය තමා ලොස් වෙන්නෙ. ක්‍රිප්ටො නන් ලොස් එකක් නැතුව ගොඩ දාන්න ඕනි තරන් ක්‍රම හොයාගන්න පුළුවන් අනික් ට්‍රේඩින් වලට සාපේක්ෂව.

    එලෝන් කාරය කරන්නෙත් ට්‍රේඩින් තමා.ඔය යකා ඕක ස්ටොක් මාර්කට් එකට කරා නන් මෙලාකට හිරේ. ක්‍රිප්ටො එක්ස්චේන්ජ් වල රූල්ස් වලට අනුව ඌ ප්ලේ කරනව. ඕකට අපි දගලල රෙගියුලේට් කරන්න කියනවට වඩා අපිත් රූල්ස් ටික ඉගෙන ගන්න එක තමා හොදම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    Deutsche-Bank-money-flower-BIS.jpg

    ඩිජිටල් කොයින් කියන්නෙ ක්‍රිප්ටොම නෙවෙයි. ක්‍රිප්ටො රෙගියුලේට් කරන්න බෑ බ්ලොක් චේන් එකෙන් පිට එතකොට ඒක ක්‍රිප්ටො නෙවෙයි වෙනව. ආයෙ යන්නෙ FIAT කන්සෙප්ට් එකට.
    මම මෙතැන අදහස් කරේ . Block Chain එක නෙවෙයි මේ ICO [ Initial Coin Offering] ගැන . 2018 දි BTC)ETH වැටෙන්න මූලිකම හේතුව මේ ICO කාරයො .
    උන් කරේ මොකක් හරි Project එකක් කියාගෙන ඇවිත් Token එකක් දීලා BTC/ETH සහ අනිත් කොයින්ස් එකතු කරගන්නවා . එහෙම එකතු කරගෙන ඒ නිකං හම්බ වෙච්ච BTC/ETH ටික Market එකේ අඩුවට Dump කරනවා . නිකං හම්බ වෙච්ච නිසා උන්ට කියට දුන්නත් පාඩු නැහැ . Market එකම ඉවරයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    BTC රැල්ලත් ඉවරයි වගේ . Nonstop බහිනවා . Thanks Elon Musk🤣🤣
    Screenshot-20210519-100557-2.png
    රැල්ලක් හැදුවා ලංකාවේ උන් .එක තමා කියන්නේ ස්ටඩි කරන්නේ නැතුව කිසි දෙයක් කරන්න එපා කියල .හොද කොමිස් ගහගත්තා ලංකාවේ සෙට් එකක් .

    ඔන්ටපුවෝ ක්ලබ් එකෙත් බරගානක් හිටියා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    ට්‍රේඩින් කරද්දි ප්‍රොෆිට් කරන්නෙ Proactive අය. Reactive අය තමා ලොස් වෙන්නෙ. ක්‍රිප්ටො නන් ලොස් එකක් නැතුව ගොඩ දාන්න ඕනි තරන් ක්‍රම හොයාගන්න පුළුවන් අනික් ට්‍රේඩින් වලට සාපේක්ෂව.

    එලෝන් කාරය කරන්නෙත් ට්‍රේඩින් තමා.ඔය යකා ඕක ස්ටොක් මාර්කට් එකට කරා නන් මෙලාකට හිරේ. ක්‍රිප්ටො එක්ස්චේන්ජ් වල රූල්ස් වලට අනුව ඌ ප්ලේ කරනව. ඕකට අපි දගලල රෙගියුලේට් කරන්න කියනවට වඩා අපිත් රූල්ස් ටික ඉගෙන ගන්න එක තමා හොදම.
    We have to follow musket unnahe, eth ontapanuwo hitanne crypto investment 1k widiyata, game ekak kiyala terenna unta. Eth mekata LKR pump karana eka loku risk 1k, CBSL meeta wada action ganna ona 🙂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    රැල්ලක් හැදුවා ලංකාවේ උන් .එක තමා කියන්නේ ස්ටඩි කරන්නේ නැතුව කිසි දෙයක් කරන්න එපා කියල .හොද කොමිස් ගහගත්තා ලංකාවේ සෙට් එකක් .

    ඔන්ටපුවෝ ක්ලබ් එකෙත් බරගානක් හිටියා
    කළුතර පැත්තේ හෙන Coin පිරමීඩයක් ගියා .මාසෙට ලක්ෂේට බර ගානක් ගේවුවා . දැන් ඉතින් කෙළ උනොත් ඉවරයි . ඔක්කොම පිරමීඩ කාරයො හබක් 🤩🤩
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,616
    1
    14,748
    113
    ක්‍රිප් ටෝ නැගලා ගියොත් USA වලට තමා පාඩු වෙන්නේ. නැද්ද USA ශේයාර් මාර්කට් වල invest කරන සල්ලි bit coin වල invest කරනවා (invest කියන එකනම් වැරදියි)
    Gamble
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ඇයි බන් ඕක බහිනවට ඔච්චර බය. ඕක බැස්සොත් විතරයි ප්‍රොෆිට් කරන්න පුළුවන්.
    වහිනවා ට වඩා පේන්නේ මට නම් කඩා ගෙන වැටෙනවා කියලා .
    කඩාගෙන වැටුනොත් ආයෙත් Profit කරන්න අවුරුදු ගානක් යනවා
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ක්‍රිප් ටෝ නැගලා ගියොත් USA වලට තමා පාඩු වෙන්නේ. නැද්ද USA ශේයාර් මාර්කට් වල invest කරන සල්ලි bit coin වල invest කරනවා (invest කියන එකනම් වැරදියි)
    USA වලට් කොහෙද යකෝ පාඩු අනිත් රට වල උන් ඔක්කොම තමන්ගෙ සල්ලි ටික USA crypto exchange වල දැම්මම USA වලට තමා වාසි.අනික උන් තමා ඕක pump / dump කරල වාසිය ගන්නෙත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,829
    98,996
    113
    වහිනවා ට වඩා පේන්නේ මට නම් කඩා ගෙන වැටෙනවා කියලා .
    කඩාගෙන වැටුනොත් ආයෙත් Profit කරන්න අවුරුදු ගානක් යනවා
    ඔව් ඉතින් ක්‍රිප්ටො ගැන තියෙන ට්‍රස්ට් එක නැති උනොත් අවුල්. පේන විදියට නන් දැන් පොසිසන් එකක් හදා ගන්නව. කොහොමත් බිට්කොයින් වලට තියෙන තැන ස්ප්‍රෙඩ් කරගන්න ඕනි. මේක නිසා ගොඩක් හොද ප්‍රොජෙක්ට් හැන්ගිල තියෙන්නෙ. හොදට යූස් වෙන ප්‍රොජෙක්ට් ටිකක් එයි ඉස්සරහට. මාර්කට් ඩොමිනස් එකක් BTC අඩු වෙලා ETH, ADA වලට ආව නන් හරි.
    එලොන් කියන්නෙ බොරුම නෙවෙයි BTC එනර්ජි වේස්ට් එකක් ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන එක්ක බලද්දි.

    මේ වෙලාවෙ විත්ඩ්‍රෝ ගහපු ගොඩක් අය ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය නෙවෙයි. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය වැඩි දැන්. එතකොට ගොඩක්ම පහලට අදින්න බැරි වෙයි පැනික් සෙලස්ලට.
     
    • Wow
    Reactions: ishan.fdo