Anatha English lorry talk :D

Hari eka?

  • Do we supposed to know?

  • Are we supposed to know?

Results are only viewable after voting.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    verb + karanan oneda dapu nisa oyata oatalila

    natural de mokakda kiala hoyaganna one nam

    exact terms dekama google karanna (within quotes) do we supposed to know is never used...but how do we supposed to know is used which is correct...
    I'm also saying that 'do we supposed to' combination is wrong and doesn't even sound right.

    Do you suppose we should do that? - this can be either a question or a suggestion. Depeneds on how you ask it
    Are we supposed to do that? - This is a straight forward question

    IMO
     
    • Like
    Reactions: Hyaenidae

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ගොඩක් තැන්වල සුද්දා කතාකරද්දි do දානවා නේද have/has එක්ක
    example ÷* I do have a girlfriend
    *Do i have a something on my face
    face
    *Don't you have a bicycle ?
    මට තියෙන ප්රශ්නෙ ඇයි do දාන්නෙ මුලට 🤔.නිකං⁣ම Have/Has/hasnt/havnt දාන්න පුළුවන් නේ දන්න කෙනෙක් කියල⁣ා දෙන්නකො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    I'm also saying that 'do we supposed to' combination is wrong and doesn't even sound right.

    In simplest terms, when you wish to say you are required or obliged to do something, you want to use supposed to. When used in this context, it always goes with a form of the verb "be" (am/is/are/was/were).
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    ගොඩක් තැන්වල සුද්දා කතාකරද්දි do දානවා නේද have/has එක්ක
    example ÷* I do have a girlfriend
    *Do i have a something on my face
    face
    *Don't you have a bicycle ?
    මට තියෙන ප්රශ්නෙ ඇයි do දාන්නෙ මුලට 🤔.නිකං⁣ම Have/Has/hasnt/havnt දාන්න පුළුවන් නේ දන්න කෙනෙක් කියල⁣ා දෙන්නකො
    Do daala kiwwama tikak sarata/wadinna/value eka wadi karanna kiyanawa wage scene ekak thiyenne.
    Ex:
    person 1 - I have a girlfriend.
    person 2 - Stop lying. We don't trust you
    person 1 - Dude I'm telling you I do have a girlfriend

    Naththan prashnayak ahuwoth do daala uththareta godak welawata do daala kiyanawa.
    Do you have a girlfriend? Yes I do have a girlfriend.

    PS - Thawa scene ekak. Did wage pawichchi karanna puluwan past tense eka oluwata aawe naththan :P
    EX - I flew a kite yesterday (Mata dan sure na kiyahanko flew da flied da mokadda kiyala :P Aththtatama dan amakatha una)
    Kokatath thaiile - I did fly a kite yersterday :P (Simple plan ekak Aga beraganna)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,830
    3,218
    113
    Malabe
    English theory poth valin iganaganna ba, baashavak nisa kaalen kaleta venas venava.
    Shakespeare ge Englishuth pothey hatiyata varadi than thiyanava. :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Do daala kiwwama tikak sarata/wadinna/value eka wadi karanna kiyanawa wage scene ekak thiyenne.
    Ex:
    person 1 - I have a girlfriend.
    person 2 - Stop lying. We don't trust you
    person 1 - Dude I'm telling you I do have a girlfriend

    Naththan prashnayak ahuwoth do daala uththareta godak welawata do daala kiyanawa.
    Do you have a girlfriend? Yes I do have a girlfriend.

    PS - Thawa scene ekak. Did wage pawichchi karanna puluwan past tense eka oluwata aawe naththan :P
    EX - I flew a kite yesterday (Mata dan sure na kiyahanko flew da flied da mokadda kiyala :P Aththtatama dan amakatha una)
    Kokatath thaiile - I did fly a kite yersterday :P (Simple plan ekak Aga beraganna)
    Tank you
    යමක් අවධාරණයෙන් කියන්න අපිට do පාවිච්චි කරන්න පුළුවන් නේ !!!!!!
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Is it suppose to or supposed to? As discussed in the section above, when you wish to say you are required or obliged to do something, you want to use supposed to, not suppose to.

    I’m not supposed to eat cookies before dinner. (Correct)
    I’m not suppose to eat cookies before dinner. (Wrong)

    Likewise.

    Are you supposed to eat cookies before dinner? (Correct)
    Do you suppose to eat cookies before dinner? (Wrong)

    Notice how the above sentence matches the "sentence pattern" you mentioned. It's not an issue with "sentence patterns", but recognizing the difference between the usage of the verb "suppose" vs. the adjectival form of it.
    මම ඇත්තටම සද්ද නැතුව හිටියේ මේක තර්ක කරලා වැඩක් නැති හින්දා. මොකද පැහැදිලිවම මම දන්නා දෙයක් තමයි Are පාවිච්චි කරන්නේ Noun එකක් එක්ක. Do පාවිච්චි කරන්නේ Verb එකක් එක්ක. ඕක තමයි මම දන්න ජෙනරල් රුල් එක.
    Are කියන වචනේ Noun එකක් එක්ක යෙදෙන බවට උදාහන තමයි
    Are we
    Engineers?
    (we are engineers) . මේකේ Engineers කියන්නේ (බහුවචන) නාම පදයක්. ක්‍රියාවක් නෙමෙයි. කොතනදිවත් කියන්නේ නෑ Do We Engineers? (We do engineers) කියල
    Do කියන වචනේ Verb එකක් එක්ක යෙදෙන බවට උදාහන තමයි
    Do
    we speak English ?
    නැතුව Are we speak English? කියල යෙදෙනවා මම කොහෙදිවත් අහල නෑ. වැරද්දක් තියනවා නම් තියෙන්නේ මගේ වාක්‍යයේ "ed" එකතු වෙච්ච එක.
     
    • Like
    Reactions: Master malli

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    මම ඇත්තටම සද්ද නැතුව හිටියේ මේක තර්ක කරලා වැඩක් නැති හින්දා. මොකද පැහැදිලිවම මම දන්නා දෙයක් තමයි Are පාවිච්චි කරන්නේ Noun එකක් එක්ක. Do පාවිච්චි කරන්නේ Verb එකක් එක්ක. ඕක තමයි මම දන්න ජෙනරල් රුල් එක.
    Are කියන වචනේ Noun එකක් එක්ක යෙදෙන බවට උදාහන තමයි
    Are we
    Engineers?
    (we are engineers) . මේකේ Engineers කියන්නේ (බහුවචන) නාම පදයක්. ක්‍රියාවක් නෙමෙයි. කොතනදිවත් කියන්නේ නෑ Do We Engineers? (We do engineers) කියල
    Do කියන වචනේ Verb එකක් එක්ක යෙදෙන බවට උදාහන තමයි
    Do
    we speak English ?
    නැතුව Are we speak English? කියල යෙදෙනවා මම කොහෙදිවත් අහල නෑ. වැරද්දක් තියනවා නම් තියෙන්නේ මගේ වාක්‍යයේ "ed" එකතු වෙච්ච එක.

    @Hyaenidae
    බලාගෙන ඕකා එක්ක තර්ක කරන්නේ, මේ කිරියේ ඉන්න සියල්ල (නො)දත් ඕකා, ඉංග්‍රීසි නම් ඕකා තමයි ෂේක්ස්පියර් ඉංග්‍රීසි අකුරක් එහෙට මෙහට උනා නම් ඇති,

    ඕකගේ ඊළඟ අවතාරේ තමයි පයි තං ගරස් , ගණන් නම් අයෙත් වැරදිලා බින්දුවක් වත් වැදුනොත් පිස්සු හැදෙයි,

    ඊළඟ එක තමයි ක්ලිනිකල් ට්‍රයල්, ඕකට අපි දන්නා ඇහෙනා දෙයක් කියන්න එපා කිසිම දෙයකට අදාලව රෙද්ද උස්සන් එනවා ලින්ක් ටිකක් අරගෙන ඇවිත් කියනවා ආ ක්ලිනිකල් ට්‍රයල් නැතිව බැ කියලා

    එපා බන් ඕකා ලෙඩෙක් අල්ලලා දාපන් කියන දෙයක් පිළිඅරගෙන, ඕකා මාර මමත්වයක ඉන්න පොරක් ඒ ආතල් එක උට ගන්න දීපන්, තව ඕකා හැංගිච්ච බයි සන් කෙනෙක්
     
    • Love
    Reactions: Boole

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    මම ඇත්තටම සද්ද නැතුව හිටියේ මේක තර්ක කරලා වැඩක් නැති හින්දා. මොකද පැහැදිලිවම මම දන්නා දෙයක් තමයි Are පාවිච්චි කරන්නේ Noun එකක් එක්ක. Do පාවිච්චි කරන්නේ Verb එකක් එක්ක. ඕක තමයි මම දන්න ජෙනරල් රුල් එක.
    Are කියන වචනේ Noun එකක් එක්ක යෙදෙන බවට උදාහන තමයි
    Are we
    Engineers?
    (we are engineers) . මේකේ Engineers කියන්නේ (බහුවචන) නාම පදයක්. ක්‍රියාවක් නෙමෙයි. කොතනදිවත් කියන්නේ නෑ Do We Engineers? (We do engineers) කියල
    Do කියන වචනේ Verb එකක් එක්ක යෙදෙන බවට උදාහන තමයි
    Do
    we speak English ?
    නැතුව Are we speak English? කියල යෙදෙනවා මම කොහෙදිවත් අහල නෑ. වැරද්දක් තියනවා නම් තියෙන්නේ මගේ වාක්‍යයේ "ed" එකතු වෙච්ච එක.

    Read the thread again

    The problem here is differentiating "suppose" and "supposed to".

    Yes, "supposed" is the past tense form of the verb "suppose", but it is primarily used as an adjective and used as "supposed to".

    When used as an adjective it doesn't follow the rules of a verb.

    When used as an adjective and spelled "supposed to", it always goes with a form of the verb "be".
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @NATHA SRI JAYASEKARA ගොනා මාස ගානක් ගිහිල්ලත් තාම එක තැන. මනුස්සයෙක් වරදක් කිව්වම ඒවා හදාගන්නේ නැතුව පඬි කතා.

    ජෙප්පොන්ට පුළුවන් මගුලකුත් බෑ, පුකේ talk නම් තියනවා 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,732
    17,668
    113
    Me hutta aduma tarame english film ekakwat balanne nadda. Mona lokeda yako do we supposed kiyala kiyanne. lol