මට හුග කාලෙක ඉඳන් ප්රෝග්රමිං ඉගෙනගන්න පට්ට ආශාවක් තියෙනවා. කොරෝනා කාලේ නිසා ඔන්ලයින් කොස් තුනක් අරගත්ත. මේ හැම එකම මුලින් ආසාවෙන් කරත් පස්සේ බෝරිං වෙනවා. පස්සේ වැඩත් එක්ක ඔවට ජොයින් වෙන්නත් බැරි උනා. කොස් තුනේම වගේ රෙකෝඩින් ඒවනව.
1.python
2.java
3.web development
මේ තුනම පොඩ්ඩ පොඩ්ඩ කරලා අච්චාරු වෙලා වගේ තියෙන්නේ. අයේ මුල ඉඳන් පටන් ගන්න හදන්නේ. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ සබ්ජෙට් එකේ ඉන්න කෙනෙක් පොඩි උදැව්වක් දෙන්න.