pragramming startup

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මට හුග කාලෙක ඉඳන් ප්‍රෝග්‍රමිං ඉගෙනගන්න පට්ට ආශාවක් තියෙනවා. කොරෝනා කාලේ නිසා ඔන්ලයින් කොස් තුනක් අරගත්ත. මේ හැම එකම මුලින් ආසාවෙන් කරත් පස්සේ බෝරිං වෙනවා. පස්සේ වැඩත් එක්ක ඔවට ජොයින් වෙන්නත් බැරි උනා. කොස් තුනේම වගේ රෙකෝඩින් ඒවනව.
    1.python
    2.java
    3.web development
    මේ තුනම පොඩ්ඩ පොඩ්ඩ කරලා අච්චාරු වෙලා වගේ තියෙන්නේ. අයේ මුල ඉඳන් පටන් ගන්න හදන්නේ. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ සබ්ජෙට් එකේ ඉන්න කෙනෙක් පොඩි උදැව්වක් දෙන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City

    ඔන්ලයින් ඉගෙනීම කිව්වොත් ඔය වීඩියොස් එක දිගට බලාගෙන ඉද්දි සහ කියවද්දි එපාවෙන ගතිය එනවා .

    මෙහෙම කරන්න
    ලැන්වෙජ් එක කන්සෙප්ට් ටික ඔළුවට දාගන්න ඔනි .
    එත් ඉන්ට්‍රස්ට් එක ඇති කරගන්න නම් කරන්න තියෙන්නෙ මෙකයි
    ඔය ලැන්වෙජස් පාවිච්චි කරලා මොකක් හරි දෙයක් බිල්ඩ් අප් කරන්න බලන්න .

    අපි හිතමු ජාවා නම් ඔන්න සුවින්ග් ඇප් එකක් හදන්න ට්‍රයි කරන්න .
    ඒ කිව්වෙ කඩේකට,එහෙම නැත්තම් ටියුශන් ක්ලාස් එකකට වගෙ.
    වෙබ් ඩිවලොප්මන්ට්ස් නම් වෙබ්සයිට් එකක් හදන්න බලන්න තමන් කැමති ටොපික් එකකට.

    දෙයක් බිල්ඩ් කරද්දි තමා ඒ බිල්ඩ් කරපු දේ දැකලා සන්තොස වෙන්න පුළුවන් වගෙම වැඩියෙන් ඉගෙන ගන්න හිතෙන්නෙ.
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28

    My suggestion is start with python, because it is easy and it will help you to understand some crazy concepts in other languages very easily after you master python.

    If you really want to learn then try with this site, this is worth for your money

    https://codewithmosh.com/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    I think this is the beast suit for him now
    ඕක හරියට අපි කේක් එකක් හදන විදිහ බලන් ඉනන්ව වගේ. කරන්නේ දවස ගානේ එක එක වර්ග වල කේක් හදනවා බලන් ඉන්නවා කෙල ගිල ගිල. ඉතින් කොහෙද ඉන්ටරස්ටින්ග් එකක්. එහෙමද වැරදි වැරදි හරි කේක් එකක් හදලා කන එක. අන්න ඒ වගේ දෙයක් තමා ඕක
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    Python igena ganin isella. passe puluwan java
    තැන්ක්ස් බ්‍රෝ
    ඔන්ලයින් ඉගෙනීම කිව්වොත් ඔය වීඩියොස් එක දිගට බලාගෙන ඉද්දි සහ කියවද්දි එපාවෙන ගතිය එනවා .

    මෙහෙම කරන්න
    ලැන්වෙජ් එක කන්සෙප්ට් ටික ඔළුවට දාගන්න ඔනි .
    එත් ඉන්ට්‍රස්ට් එක ඇති කරගන්න නම් කරන්න තියෙන්නෙ මෙකයි
    ඔය ලැන්වෙජස් පාවිච්චි කරලා මොකක් හරි දෙයක් බිල්ඩ් අප් කරන්න බලන්න .

    අපි හිතමු ජාවා නම් ඔන්න සුවින්ග් ඇප් එකක් හදන්න ට්‍රයි කරන්න .
    ඒ කිව්වෙ කඩේකට,එහෙම නැත්තම් ටියුශන් ක්ලාස් එකකට වගෙ.
    වෙබ් ඩිවලොප්මන්ට්ස් නම් වෙබ්සයිට් එකක් හදන්න බලන්න තමන් කැමති ටොපික් එකකට.

    දෙයක් බිල්ඩ් කරද්දි තමා ඒ බිල්ඩ් කරපු දේ දැකලා සන්තොස වෙන්න පුළුවන් වගෙම වැඩියෙන් ඉගෙන ගන්න හිතෙන්නෙ.
    තැන්ක්ස් බ්‍රෝ. කන්සෙප්ට් ටික ඔළුවට දාගෙන නේ ඕක කරන්න ඕනි. බාගෙට ඉගෙනගන්න ගමන් කරොත් වැඩේ ඇනෙනව නේද.
    My suggestion is start with python, because it is easy and it will help you to understand some crazy concepts in other languages very easily after you master python.

    If you really want to learn then try with this site, this is worth for your money

    https://codewithmosh.com/
    තැන්ක්ස් බ්‍රෝ. හැමෝම කිව්වා වගේ ප්‍රයිතන් කරන්න බලන්නම්. මන් ගාව තියෙන කොස් එකනම් සිවටම තේරුම් ගන්න අමාරුයි. ඔයා දාපු සයිට් එක බලන්නම්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    I think this is the beast suit for him now
    ඕක හරියට අපි කේක් එකක් හදන විදිහ බලන් ඉනන්ව වගේ. කරන්නේ දවස ගානේ එක එක වර්ග වල කේක් හදනවා බලන් ඉන්නවා කෙල ගිල ගිල. ඉතින් කොහෙද ඉන්ටරස්ටින්ග් එකක්. එහෙමද වැරදි වැරදි හරි කේක් එකක් හදලා කන එක. අන්න ඒ වගේ දෙයක් තමා ඕක
    මන් ජාවා එකෙ ඉන්න කාලෙ ඔහොම තමා. අපි ස්වින් ඇප් එක එක එක දෙවල් ඩ්‍රැක්-ඩ්‍රොප් කරලා හැදුවා.
    ඊට පස්සෙ ඉන්ට්‍රස්ටින් එක ආවා.
    ඩේටා බේස් කනෙක්ට් කරලා ,රිපොර්ට් ගහලා ඊටත් කලින් ER එක ඇඳලා ඩෙටාබේස් ටෙබල් ටික හදාගන්නවා . .
    OCPJP ක්ලාස් එකෙ තමා අර පි ආතල් එකට ඩ්‍රැග් ඩ්‍රොප් කරපු කොඩ්ස් ,කොම්පොනන්ට්ස් කොහොමද ප්‍රොග්‍රැම් වෙන්නෙ
    එතකොට ප්‍රොග්‍රැම් එක රන් වෙද්දි කොහොමද එක්සිකියුට් වෙන්නෙ
    එව්වායෙ කන්සෙප්ට්ස් මොනවාද කියන එක දැනගන්නෙ .
    එතකොට තව ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනව .
     
    SoloLearn

    This is a handy app which I use for learning the programming basics, including web.

    Including Java, Python as well as web programming also...

    Start with Python, then Java.

    Do web programming separately.

    I think it is better to get the experience for one language as the beginning, so Python is a good choice.

    After you gained an enough knowledge about that language, try another one.
    ------ Post added on May 19, 2021 at 10:09 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මන් ජාවා එකෙ ඉන්න කාලෙ ඔහොම තමා. අපි ස්වින් ඇප් එක එක එක දෙවල් ඩ්‍රැක්-ඩ්‍රොප් කරලා හැදුවා.
    ඊට පස්සෙ ඉන්ට්‍රස්ටින් එක ආවා.
    ඩේටා බේස් කනෙක්ට් කරලා ,රිපොර්ට් ගහලා ඊටත් කලින් ER එක ඇඳලා ඩෙටාබේස් ටෙබල් ටික හදාගන්නවා . .
    OCPJP ක්ලාස් එකෙ තමා අර පි ආතල් එකට ඩ්‍රැග් ඩ්‍රොප් කරපු කොඩ්ස් ,කොම්පොනන්ට්ස් කොහොමද ප්‍රොග්‍රැම් වෙන්නෙ
    එතකොට ප්‍රොග්‍රැම් එක රන් වෙද්දි කොහොමද එක්සිකියුට් වෙන්නෙ
    එව්වායෙ කන්සෙප්ට්ස් මොනවාද කියන එක දැනගන්නෙ .
    එතකොට තව ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනව .
    කිසිම දෙයක් ටුටෝරිඅල් පිටින් බලන එකේ කිසිම තේරුමක් නැ . කරන්නේ ඕනේ ප්‍රැක්ටිකල් එකක් එක්ක යන එක. එකේ හිර වෙනකොට තියරි එක බලන්න ඕනේ.එහෙම උනාම තමා හරිම දැනුම එන්නේ . ඒ අතින් උබ හරි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    understanding java will help you to code with any language
    ඔව් ජාවා පුළුවන් කියන්නෙ බොහොමයක් හයි ලෙවල් ප්‍රොග්‍රැමින් ලැන්වෙජස් අල්ල ගන්න පුලුවන් .
    අත්දැකීමෙන් කියන්නෙ .
     
    • Like
    Reactions: kavindutim1995

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    පයිතන් වලින් ජාව එන්න එපා පිස්සු හැදෙයි. ජාව වලින් පයිතන් වරෙන්. එත් මොන්ගල් වෙනව. ඒත් මාසෙන් ඇඩ්වාන්ස්ඩ් ටොපික් අල්ලගන්න පුලුවන්. අනික පයිතන් වලින් එහෙම ලොකුවට UI based ඇප්ලිකේශන් හදන්න පට්ට අමාරුයි. කම්පයිල් ටයිම් එකේ error අහුවෙන්නෙ නෑ. වැඩිහරියක් runtime එකේ අහුවෙන්නෙ.
    අනිත් දේ API document කියවන්න ඕනෙ API වල මෙතඩ් අල්ල ගන්න. Java වල නම් නම් මෙතඩ් ලිස්ට් එකම ඩොකියුමන්ට් එකත් එක්කම code editor එකේම කියවන්න පුලුවන්. එතකොට අපේ හිතේ තියෙන දේ මෙතඩ් ලිස්ට් එකේ ස්ක්‍රොල් කරල හොයා ගන්න පුලුවන්. ඒත් පයිතන් වල එහෙම බැ. ඉන්ටර්නෙට් එකෙන් එක කියෝ කියෝ හොයන්න ඕනෙ. එපා වෙනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්ලයින් ඉගෙනීම කිව්වොත් ඔය වීඩියොස් එක දිගට බලාගෙන ඉද්දි සහ කියවද්දි එපාවෙන ගතිය එනවා .

    මෙහෙම කරන්න
    ලැන්වෙජ් එක කන්සෙප්ට් ටික ඔළුවට දාගන්න ඔනි .
    එත් ඉන්ට්‍රස්ට් එක ඇති කරගන්න නම් කරන්න තියෙන්නෙ මෙකයි
    ඔය ලැන්වෙජස් පාවිච්චි කරලා මොකක් හරි දෙයක් බිල්ඩ් අප් කරන්න බලන්න .

    අපි හිතමු ජාවා නම් ඔන්න සුවින්ග් ඇප් එකක් හදන්න ට්‍රයි කරන්න .
    ඒ කිව්වෙ කඩේකට,එහෙම නැත්තම් ටියුශන් ක්ලාස් එකකට වගෙ.
    වෙබ් ඩිවලොප්මන්ට්ස් නම් වෙබ්සයිට් එකක් හදන්න බලන්න තමන් කැමති ටොපික් එකකට.

    දෙයක් බිල්ඩ් කරද්දි තමා ඒ බිල්ඩ් කරපු දේ දැකලා සන්තොස වෙන්න පුළුවන් වගෙම වැඩියෙන් ඉගෙන ගන්න හිතෙන්නෙ.

    Bump
     
    • Like
    Reactions: kavindutim1995

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    පයිතන් වලින් ජාව එන්න එපා පිස්සු හැදෙයි. ජාව වලින් පයිතන් වරෙන්. එත් මොන්ගල් වෙනව. ඒත් මාසෙන් ඇඩ්වාන්ස්ඩ් ටොපික් අල්ලගන්න පුලුවන්. අනික පයිතන් වලින් එහෙම ලොකුවට UI based ඇප්ලිකේශන් හදන්න පට්ට අමාරුයි. කම්පයිල් ටයිම් එකේ error අහුවෙන්නෙ නෑ. වැඩිහරියක් runtime එකේ අහුවෙන්නෙ.
    අනිත් දේ API document කියවන්න ඕනෙ API වල මෙතඩ් අල්ල ගන්න. Java වල නම් නම් මෙතඩ් ලිස්ට් එකම ඩොකියුමන්ට් එකත් එක්කම code editor එකේම කියවන්න පුලුවන්. එතකොට අපේ හිතේ තියෙන දේ මෙතඩ් ලිස්ට් එකේ ස්ක්‍රොල් කරල හොයා ගන්න පුලුවන්. ඒත් පයිතන් වල එහෙම බැ. ඉන්ටර්නෙට් එකෙන් එක කියෝ කියෝ හොයන්න ඕනෙ. එපා වෙනව.
    same , matath harima amaryiu , java valata purudu vela..python valin liyankota... Java syntax eka long wunata harima neat. mage idea eka.. python eka like messy..also my idea