💉💊 කොවිඩ් වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තුවක් 💊💉

shenat

Well-known member
  • May 13, 2007
    58,815
    87,272
    113
    ආශ්චර්යමත් රටක
    ඔසිවල හරියට වැක්සිනේෂන් ප්ලැන් එකක් වත් නැ

    Screenshot_20210520-101134_Drive.jpg

    මෙන්න ප්ලෑන් එක.
    ප්ලෑන් එකේ විදියටම කරනවා දන්න විදියට. තාම phase 1a යන්නෙ මම හිතන්නෙ. හොර පාරෙන් ලොක්කන්ගේ ගෙවල් වල බල්ලටයි, පූසටයිත් දීල අනිත් උන්ට මදි උනාම අනාථ නලියා වගේ බුවාලා දාලා ගරාජ් පැණි promote කරන්නෙ නෑ. 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    2023 ඔක ඇවිල්ලා වැඩක් තියේ ද මේ දවස් වල එවන මගුලක් එවන්නේ නැතුව
    කවදා හරි කමක් නෑ මේකට හරියන සාර්ථක ප්‍රතිකාරයක් එනවනම්,දැන් නැතිවුනත් අනාගතේට හරි හොදයිනේ ඒක:yes:.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,272
    113
    ආශ්චර්යමත් රටක
    කවදා හරි කමක් නෑ මේකට හරියන සාර්ථක ප්‍රතිකාරයක් එනවනම්,දැන් නැතිවුනත් අනාගතේට හරි හොදයිනේ ඒක:yes:.

    උන්ට ඒක තේරෙන්නෙ නැති හැටි බලපන්කො. 2019 ඉඳන් තාමත් බෙහෙත් හොයනවා. මුලින් efficacy එක 70% එකකින් පටන් අරන් ලෝකෙ වටේ vaccine හදනවා. මුන් මේ ගරාජ් පැණියක් කරේ තියාගෙන යන ගමන් 2023 බෙහෙත් හොයාගෙන මොකටද අහනවා. 🤦

    කොහෙවත් ඉන්න ගස් බල්ලො, හොර ජඩයො පාලකයො කරගත්ත, ලෙඩේ බරපතලකම තේරුම් අරන් ස්වයං විනයක් ඇතුව හැසිරෙන්න වත් බැරි රටවල් වල ජහමනයො වැක්සීන් හදන උන්ට timeline දෙන්න යනවා. 🤣

    ඕසි උන් වැක්සීන් හදන්නෙ මුලින්ම උන්ට. උන් ඒක හරියට control කර ගත්ත නිසා 2023 වෙනකන් ඉන්න පුළුවන් වෙයි. ලංකාව මුලින්ම හරි පාලකයොයි, විනයයි හදන් ඉන්න ඕන.

    FB_IMG_1618885279427.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    2023 තුන වෙනකොට ඕක තියෙලා වාඩිවෙන්න තමා වෙන්නේ 🤣🤣🤣
    තැරි දාර පොන්න බයියො වෙලත් උඹල දන්නවා උඹලගෙ ආන්ඩුව තිබ්බොත් 2023 වෙද්දි මිනිස්සුන්ට මැරෙන්න වෙනව කියල 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    2023 උබල වගේ උන් මරිල උචිත උන් ඉතුරු වෙනවා
    උචිත එවුන් කියන්නේ කුහක ජෙප්පෝ ද 🤩🤩🤩🤩 හොදට හිටි
    නූගත් ජෙප්පෝ එක්ක ඉන්න වට වඩා හොදයි කොරෝනා වලින්ම මැරිලා යන එක 🤣🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,472
    113
    උන්ට ඒක තේරෙන්නෙ නැති හැටි බලපන්කො. 2019 ඉඳන් තාමත් බෙහෙත් හොයනවා. මුලින් efficacy එක 70% එකකින් පටන් අරන් ලෝකෙ වටේ vaccine හදනවා. මුන් මේ ගරාජ් පැණියක් කරේ තියාගෙන යන ගමන් 2023 බෙහෙත් හොයාගෙන මොකටද අහනවා. 🤦

    කොහෙවත් ඉන්න ගස් බල්ලො, හොර ජඩයො පාලකයො කරගත්ත, ලෙඩේ බරපතලකම තේරුම් අරන් ස්වයං විනයක් ඇතුව හැසිරෙන්න වත් බැරි රටවල් වල ජහමනයො වැක්සීන් හදන උන්ට timeline දෙන්න යනවා. 🤣

    ඕසි උන් වැක්සීන් හදන්නෙ මුලින්ම උන්ට. උන් ඒක හරියට control කර ගත්ත නිසා 2023 වෙනකන් ඉන්න පුළුවන් වෙයි. ලංකාව මුලින්ම හරි පාලකයොයි, විනයයි හදන් ඉන්න ඕන.

    View attachment 125885
    RnD ගැන අහලවත් නැති මේ වගේ උන්ටනම් හරියන්නේ හීනේන් කාලිගේ අම්මා පෙන්නුම් කරලා හදන පැණිම තමයි....
    මුන්ට ඕනිමනම් මේ අව්වුරුද්දේ අන්තිමට වගේ දුන්නනම් හරි මැරෙනවද බලන්න... :D පස්සේ බැරි යෑ අපිඅට ගහ ගන්න....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,723
    50,090
    113
    සේදවත්ත
    උචිත එවුන් කියන්නේ කුහක ජෙප්පෝ ද 🤩🤩🤩🤩 හොදට හිටි
    නූගත් ජෙප්පෝ එක්ක ඉන්න වට වඩා හොදයි කොරෝනා වලින්ම මැරිලා යන එක 🤣🤣🤣
    උබ හිත්න්නේ උබ උගත් කියලද ? උගත් එකෙක් මේ ජෙප්පොයි බයියොයි ටොයියොයි මැදමුලනෙ වන්දනාවේ යන් නෑ. ඒ නිසා උබ මැරිල යන එක රටට හොදයි උබල රටට අරක්ගත්ත කාලකන්නි
     
    • Sad
    Reactions: Stimulus mind

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    View attachment 125873

    මෙන්න ප්ලෑන් එක.
    ප්ලෑන් එකේ විදියටම කරනවා දන්න විදියට. තාම phase 1a යන්නෙ මම හිතන්නෙ. හොර පාරෙන් ලොක්කන්ගේ ගෙවල් වල බල්ලටයි, පූසටයිත් දීල අනිත් උන්ට මදි උනාම අනාථ නලියා වගේ බුවාලා දාලා ගරාජ් පැණි promote කරන්නෙ නෑ. 😁
    Phase 1A ගිහිල්ලා හුඟක් කල් වෙනවා ඇති.

    මම අයිති 1A , 1B වලට පස්සේ තියන 2A එකෙත් දෙවැනි කොටසෙයි. (Adults aged 50-59 years)

    එන්නත ලබාගන්න කියාපු, මගේ ලියුම නිකුත් කරලා තිබුනේ හත් වෙනිදා උනාට, මට ඒක ලැබුනේ ගිය සිකුරාදා. (mail redirection එකක් හරහා ලැබුන නිසා)

    මේ සඳුදා කෝල් කලාම බදාදා 11.45 ට appointment එක ලැබුනා. jab එක නම් දැනුනෙවත් නැහැ. (මගේ ලොක්කාට දැන් මාස එකහමාරකට කලින් ගැහුවා, එයා 60-69 වයස් කාන්ඩේ, එයාට නම් දවසක් විතර අත රිදිලා තිබුනා) මට මුකුත්ම වේදනාවක්වත්, අමාරුවක්වත් නැහැ.

    ඊ ළඟ ඩෝස් එකට අගෝස්තු 11 appointment එකත් ලැබුනා.
     
    Nice... Pfizer?
    Jab eka Danune neha kiyala mata tawa kenek kiwwa...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,272
    113
    ආශ්චර්යමත් රටක
    Phase 1A ගිහිල්ලා හුඟක් කල් වෙනවා ඇති.

    මම අයිති 1A , 1B වලට පස්සේ තියන 2A එකෙත් දෙවැනි කොටසෙයි. (Adults aged 50-59 years)

    එන්නත ලබාගන්න කියාපු, මගේ ලියුම නිකුත් කරලා තිබුනේ හත් වෙනිදා උනාට, මට ඒක ලැබුනේ ගිය සිකුරාදා. (mail redirection එකක් හරහා ලැබුන නිසා)

    මේ සඳුදා කෝල් කලාම බදාදා 11.45 ට appointment එක ලැබුනා. jab එක නම් දැනුනෙවත් නැහැ. (මගේ ලොක්කාට දැන් මාස එකහමාරකට කලින් ගැහුවා, එයා 60-69 වයස් කාන්ඩේ, එයාට නම් දවසක් විතර අත රිදිලා තිබුනා) මට මුකුත්ම වේදනාවක්වත්, අමාරුවක්වත් නැහැ.

    ඊ ළඟ ඩෝස් එකට අගෝස්තු 11 appointment එකත් ලැබුනා.

    මටත් පස්සෙ හිතුණා phase 1A ඉවර ඇති කියලා. Doses 3.4 million දීල තියෙනවලු මේ වෙනකොට.
     
    • Like
    Reactions: Stimulus mind