උන්ට ඒක තේරෙන්නෙ නැති හැටි බලපන්කො. 2019 ඉඳන් තාමත් බෙහෙත් හොයනවා. මුලින් efficacy එක 70% එකකින් පටන් අරන් ලෝකෙ වටේ vaccine හදනවා. මුන් මේ ගරාජ් පැණියක් කරේ තියාගෙන යන ගමන් 2023 බෙහෙත් හොයාගෙන මොකටද අහනවා.
කොහෙවත් ඉන්න ගස් බල්ලො, හොර ජඩයො පාලකයො කරගත්ත, ලෙඩේ බරපතලකම තේරුම් අරන් ස්වයං විනයක් ඇතුව හැසිරෙන්න වත් බැරි රටවල් වල ජහමනයො වැක්සීන් හදන උන්ට timeline දෙන්න යනවා.
ඕසි උන් වැක්සීන් හදන්නෙ මුලින්ම උන්ට. උන් ඒක හරියට control කර ගත්ත නිසා 2023 වෙනකන් ඉන්න පුළුවන් වෙයි. ලංකාව මුලින්ම හරි පාලකයොයි, විනයයි හදන් ඉන්න ඕන.
View attachment 125885