💉💊 කොවිඩ් වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තුවක් 💊💉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    ලොවපුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

    දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

    එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය "තාපය පසු පස හඹා යන මිසයිලයක්" ලෙස පෙනහළු වල තැන්පතත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා.

    එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේය.

    පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.

    කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැක්මිලන්, කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා.

    nethnews.lk

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    2023 තුන වෙනකොට ඕක තියෙලා වාඩිවෙන්න තමා වෙන්නේ 🤣🤣🤣

    ඔවු බං.. සල්ලිකාර, හයිරන්කාර පවුල් කිහිපයක් විතරක් ලංකාවෙ ඉතුරුවෙලා තියෙයි එතකොට.. අපි නෑ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලොවපුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

    දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

    එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය "තාපය පසු පස හඹා යන මිසයිලයක්" ලෙස පෙනහළු වල තැන්පතත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා.

    එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේය.

    පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.

    කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැක්මිලන්, කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා.

    nethnews.lk

    ඔසිවල හරියට වැක්සිනේෂන් ප්ලැන් එකක් වත් නැ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනේ ඔය ඕසි පක්කුන්ගෙ කටයි ෆුකයි විතරයි..ඔයිට කලින් අන්නාසි වලින් මොකක්ද ඵකක් අරන් ඔය වගේම ඵකක් කොරෝන වලට හැදුව කියල ලොකු ටෝක්ස් දුන්න.දැන් ඒ පාර තව ඵකක් මීයොන්ගෙන් ටෙස්ට් කරලා.චීනෙන් ඕකුන්ගෙ බඩු බෑන් කරපු නිසා දැන් පිස්සු තද වෙලා මීයන්ගෙන් හරි ගොඩ යන්න බලන්නෙ.ලොල් තමා
     
    • Haha
    Reactions: 2osama

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,469
    113
    ඔසිවල හරියට වැක්සිනේෂන් ප්ලැන් එකක් වත් නැ
    https://www.theguardian.com/austral...-everything-you-should-know-about-the-changes

    https://www.health.gov.au/sites/def...vid-19-vaccine-national-roll-out-strategy.pdf

    unta loku hadissiyak ne bn....

    1621467837353.png

    e gahuwath mehema chater wenne nathuwa GP langata gihilla shape eke gaha gena enna puluwan wei

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,238
    113
    ආශ්චර්යමත් රටක

    එක්කො ඕවට උත්තර දෙන්නෙ මොකටද කියල හිතල නිකන් හිටිය බං. 🤣

    හොඳටම කරපු රටවල් එක්ක හැප්පෙන්න බෑනෙ. 🤣😁
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,469
    113
    එක්කො ඕවට උත්තර දෙන්නෙ මොකටද කියල හිතල නිකන් හිටිය බං. 🤣

    හොඳටම කරපු රටවල් එක්ක හැප්පෙන්න බෑනෙ. 🤣😁
    mamath nikan inna hitiye...ethakotama tamai bukiye post eka dakke :D