වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌට කෙසේ වෙතත් උගේ වැරදි හෙවුව උබත් දැන් නේ දැනගත්තේ සේවා කියන්නේ ලයිට් වතුර නෙවෙයි කියලා 🤩🤩🤩
    කියපන්කො අපිටත් දැනගන්න දැවැන්ත ලිස්ට් එක
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිංගප්පූරුවෙ ජනගහණය සහ භූමි ප්‍රමානය බලල එහෙම කොහොමද වෙන්නෙ කියල හොයල බලපන්!
    LOL ammo kari China maintain krana skata uba mokata waranna karanne wasi okkoma china lankawata rodu tika hamawenwa. raha raha kara kara kanna wenne adumagane visa natuwa atulata yanna wenneth ne Rajapakshala gauna tana iwarai

    PS
    Hope this will change after another government. Not with this government. Never happen.
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    LOL ammo kari China maintain krana skata uba mokata waranna karanne wasi okkoma china lankawata rodu tika hamawenwa. raha raha kara kara kanna wenne adumagane visa natuwa atulata yanna wenneth ne Rajapakshala gauna tana iwarai

    PS
    Hope this will change after another government. Not with this government. Never happen.
    බලාගෙන උඹ වැක්සීන් එහෙම ගහන්න එපා. රොඩුද දන්නෙ නැහැනෙ;-)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    we can eat original Chinese food. and give bribes in foreign currency to who ever in govt at that time.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බලාගෙන උඹ වැක්සීන් එහෙම ගහන්න එපා. රොඩුද දන්නෙ නැහැනෙ;-)
    who the hell gets the china vaccine. We are taking pfizer next week 😂
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම නම් වාරය නගරය හැදෙනවට කැමති

    ඒ කාලේ dubai වල jeppo හිටියනම්
    සිතියමේ dubai කියලා දැන් නැහැ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    No more dialogues people. From today onwards, start working to achieve goals of the project.

    ඕනෙ නම් අනුර කුමාරයට කියල "වරාය නගරය කොයිබටද?" වගේ ඩයලොග් එකක් ඔය ටවුන් වල හෝල් බුක් කරල 3% අයට එන්න කියල ඕගනස් පීපල්ස්. ඉස් දැට් ඕකේ?
    Thank you... Initial assessment completed... :yes:

    PS: I often wonder why so much resources were spent on the SETI project.
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි මොනවාද කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා. ඔන්න එහෙනම් අහ ගන්න. මෙන්න ලැයිස්තුව.

    1) ලංකාවේ සුවිශේෂ පිහිටීම අනුව ආසියාවේ වාණිජ කේන්ද්‍රය විය යුත්තේ ලංකාවයි. ලංකාව ඒ පිහිටීමේ වාසිය උකහා ගත්තේ නැති නිසා තමයි සිංගප්පූරුව සහ ඩුබායි කියලා විකල්ප වාණිජ කේන්ද්‍ර දෙකක් බිහි වුණේ. ඉතිහාසයේ අපට අහිමි වුණු අවස්ථාව යළි දිනා ගැනීමේ ගමනේ ආරම්භය ලෙස වරාය නගරය හඳුන්වන්න පුලුවන්.

    2) ලංකාවේ භූමි ප්‍රමාණය අක්කර 273කින් වැඩි වෙනවා. ඉතිහාසය පුරාම සේදී සේදි මුහුදට ගියා මිස කවදාවත් මුහුද ගොඩ කර රටේ ඉඩම් ප්‍රමාණය වැඩි කලේ නෑ. මේ ව්‍යාපෘතියෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට භූමිය වැඩි වෙනවා.

    3) රුපියල ස්ථාවර කරන්න නම් අපට විදේශ ආයෝජන ඕනෑ. වරාය නගර ව්‍යාපෘතිය දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ආයෝජන ලෙස ගෙනැල්ලා. ඒක ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වැඩියි.

    4) ඩොලර් බිලියන 15ක් ආයෝජන ලෙස ඉදිරියේ දී ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා. අපි ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩු කරන්න පුලුවන් වුණොත් ආනයන වියදම අඩු වී ජීවන වියදම අඩු වී එහි ප්‍රතිලාභය රටේ සෑම පුරවැසියෙකුටම ලැබෙනවා.

    5) ලංකා ආණ්ඩුවට අක්කර 155ක් වෙන් කර තිබෙනවා. කොළඹ නගරයේ හදවතේ අක්කර 155ක්. ඒවා බදු දීලා දැවැන්ත ආදායමක් උපයන්න පුලුවන්.

    6) වෘත්තීය සහ තාක්ෂණිකවේදින්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන රැකියා අවස්ථා 80,000ක් පමණ බිහි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට පිටරටක නොයාම ඩොලර් වලින් පඩි ගන්න රස්සාවක් කරන්න පුළුවන්.

    7) මෙම නගරයට සේවා සැපයීමෙන් අපට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, සනීපාරක්ෂක සේවා, නඩත්තු සේවා, ආහාර සහ ලිපිද්‍රව්‍ය යනාදිය අපට වරාය නගරයට සපයන්න පුළුවන් දැවැන්ත ලැයිස්තුවෙන් කිහිපයක්.

    ස ව ගේනකොටත් කට්ටිය ඔයවගේ ලොකු බලාපොරොත්තු දුන්න
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම හවසට වැඩ ඇරිල යනගමන් පොර්ට් සිටි එකට ගොඩ වෙලා ආප්පයක් කාල ප්ලේන්ටියක් බීල යනවා.
    නිවාඩු දවස් වලට වත්තෙන් කඩපු වට්ටක්කා පතෝල බඩ ඉරිගු පොර්ට් සිටි එකෙට ගෙනල්ල පොඩි හට් එකක් ගහල විකුනල ඩොලර් හොයනවා. එහෙම ටික කලක් හම්බකරල පොර්ට් සිටි එකේ කඩ කෑල්ලක් මගෙ නමටම ගන්නවා
     
    • Like
    Reactions: DjAnomaly