software එකක් හදද්දී උනත් problems solve කරන්න තියන හැකියාව වැඩි උනා. අලුත් creative ideas හෙන ගොඩක් ආව ඕක කරන්න ගත්තට පස්සෙ මොකද මාර relaxed හිතන්න ඕන තරම් වෙලාව තියනව..
@BLACKLIST_MEMBER mobile phones වැඩිය පාවිච්චියක් නැහැ නේද ? කොහෙ හරි කියල තියනව දැක්ක.
එහෙම phone නැතුව නෙමෙයි සිම් use කරන්නේ නැතුව. එතකොට කාගෙන් වත් calls එන්නේ නෑ.
life එක ගෙවල් වලින් අයින් වෙලා පාඩුවේ
ගෙවන කොට මගේ නම කියලා හරි පුතා කියලා හරි මැදින් inturrupt කරල කතා කරන පවා කවුරුත් නැහැ. එතකොට ඔලුවට මාර නිදහසක් එනවා.
නමුත් ඒක ගොඩක් දුරට practicle නැ අපි IT feild එකේ නිසා එක එක coding වැඩ කරන්න Phone ඕන වෙනවා. ඒ ඇරෙන්න අවුලක් නැහැ.
Chat app use කරන්න වෙන රටක disposable number එකක් ගත්ත gf එක්ක චැට් කරන්න විතරක්.
සිංහලුන් වැඩිය ආශ්රය නැති නිසා.. Social network වල නැති නිසා පාවිච්චිය ඉතාම අඩුයි තමයි. (එළකිරි විතරයි)
ඔව් මාරම relax එකක් තියනව.