How long you can stay without touching the phone?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    sirawata? 🙄
    ------ Post added on May 20, 2021 at 9:40 PM

    පොඩි research එකකටත් එක්ක කරල බැලුවෙ. creativity එකට phone එක affect වෙනවද කියල. ඔව් කෙලම වෙනව. කවුරුත් හිතන්නෙ නෑ addict වෙලා නිසා. හිතන් නෑ නෙවේ හිතන්න කැමති නෑ. phone එක නෑ කියන්නෙ ඇගේ part එකක් නැතුව ගියා වගේ සීන් එකක් නෙ තියෙන්නෙ.
    ඒත් හිතල බලපන් හැම වෙලේම mobile එකෙන් අපිට හිතන්න දෙයක් distraction එකක් suggest කරල දෙනව. නිකන් ඉන්නව කියල වෙලාවක් නැහැ. ඕයි වෙලෙත් මොකෙක්න්ද notification එක එන්නෙ බලාගෙන නෙ ඉන්නෙ. අඩුම නිදහසේ මනෝපාරක් ගහන්න වත් නිදහස නැති වෙලා දන්නෙම නැතුව.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Me conclusion ekt awa evidance mnwd? mmth krl blnn inne hbi itin teams whatsapp mail ehm must me dws wl

    software එකක් හදද්දී උනත් problems solve කරන්න තියන හැකියාව වැඩි උනා. අලුත් creative ideas හෙන ගොඩක් ආව ඕක කරන්න ගත්තට පස්සෙ මොකද මාර relaxed හිතන්න ඕන තරම් වෙලාව තියනව..

    @BLACKLIST_MEMBER mobile phones වැඩිය පාවිච්චියක් නැහැ නේද ? කොහෙ හරි කියල තියනව දැක්ක.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    software එකක් හදද්දී උනත් problems solve කරන්න තියන හැකියාව වැඩි උනා. අලුත් creative ideas හෙන ගොඩක් ආව ඕක කරන්න ගත්තට පස්සෙ මොකද මාර relaxed හිතන්න ඕන තරම් වෙලාව තියනව..

    @BLACKLIST_MEMBER mobile phones වැඩිය පාවිච්චියක් නැහැ නේද ? කොහෙ හරි කියල තියනව දැක්ක.
    එහෙම phone නැතුව නෙමෙයි සිම් use කරන්නේ නැතුව. එතකොට කාගෙන් වත් calls එන්නේ නෑ.
    life එක ගෙවල් වලින් අයින් වෙලා පාඩුවේ
    ගෙවන කොට මගේ නම කියලා හරි පුතා කියලා හරි මැදින් inturrupt කරල කතා කරන පවා කවුරුත් නැහැ. එතකොට ඔලුවට මාර නිදහසක් එනවා.
    නමුත් ඒක ගොඩක් දුරට practicle නැ අපි IT feild එකේ නිසා එක එක coding වැඩ කරන්න Phone ඕන වෙනවා. ඒ ඇරෙන්න අවුලක් නැහැ.
    Chat app use කරන්න වෙන රටක disposable number එකක් ගත්ත gf එක්ක චැට් කරන්න විතරක්.
    සිංහලුන් වැඩිය ආශ්‍රය නැති නිසා.. Social network වල නැති නිසා පාවිච්චිය ඉතාම අඩුයි තමයි. (එළකිරි විතරයි)
    ඔව් මාරම relax එකක් තියනව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම phone නැතුව නෙමෙයි සිම් use කරන්නේ නැතුව. එතකොට කාගෙන් වත් calls එන්නේ නෑ.
    life එක ගෙවල් වලින් අයින් වෙලා පාඩුවේ
    ගෙවන කොට මගේ නම කියලා හරි පුතා කියලා හරි මැදින් inturrupt කරල කතා කරන පවා කවුරුත් නැහැ. එතකොට ඔලුවට මාර නිදහසක් එනවා.
    නමුත් ඒක ගොඩක් දුරට practicle නැ අපි IT feild එකේ නිසා එක එක coding වැඩ කරන්න Phone ඕන වෙනවා. ඒ ඇරෙන්න අවුලක් නැහැ.
    Chat app use කරන්න වෙන රටක disposable number එකක් ගත්ත gf එක්ක චැට් කරන්න විතරක්.
    සිංහලුන් වැඩිය ආශ්‍රය නැති නිසා.. Social network වල නැති නිසා පාවිච්චිය ඉතාම අඩුයි තමයි. (එළකිරි විතරයි)
    ඔව් මාරම relax එකක් තියනව.

    අන්න ඕක තමයි ප්‍රධානම හේතුව. ඒක කරල බලන එකාට තමයි තේරෙන්නෙ ඒකෙ තියන නිදහස. පට්ටම relaxed.
    fb එක තියන් ඉන්නෙ contacts තියාගෙන ඉන්න and ඉස්සරහට මාර්කටින් වැඩ වලට ඕන වෙන නිසා. පුළුවන් නම් ඒකත් disable කරල දානව.
    ඒත් දැනට බෑ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER