❌Breaking News ❌

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    🔴 BREAKING NEWS

    මෙම මාසයේ පවතින සංචරණ සීමාවන් මෙමස 31 වනදා අවසන් වීමට නියමිත අතර සෞඛ්‍ය අංශ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ සිදු වූ විශේෂ සාකච්චාවකදී ලබ මාසයේ (ජූනි) මුල් සති දෙක (දින 14ක්) රට වසාතැබීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දින 14ක් රට වසා තබමින් සංචරණ සීමා දැඩි කරන ලෙස මෙරට සියළුම වෛද්‍ය සංගම්ද ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද අද ඉදිරිපත් කලේය.

    ඒ අනුව ලබන ජූනි මස 01 වනදා සිට 14 වනදා දක්වා රටම වසා තැබීමට තීරණය කර තිබේ. නමුත් එම කාලය තුල දින දෙකක් (සතියකට එක් දිනක් බැගින්) අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විවෘත කෙරෙන බවද වාර්තා වේ.

    මෙම කාලය තුල සියළුම වෙළඳසැල්, ගමනාගමනය ඇතුළු ක්ෂේස්ත්‍ර රැසක් වසා තැබීමට නියමිතය.

    විවෘතව තැබීමට අවසර හිමිවන්නේ ෆාමසි, රෝහල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලට පමණි.

    මෙම තීරණය නිල වශයෙන් ඉදිරි දින කිහිපයේ මහජනතාව වෙත දැනුම් දීමට නියමිත අතර, පළමු වරට ඔබට අණාවරණය කරනු ලැබුවේ Just In අප පුවත් කණ්ඩායම විසිනි.🔴 BREAKING NEWS

    මෙම මාසයේ පවතින සංචරණ සීමාවන් මෙමස 31 වනදා අවසන් වීමට නියමිත අතර සෞඛ්‍ය අංශ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ සිදු වූ විශේෂ සාකච්චාවකදී ලබ මාසයේ (ජූනි) මුල් සති දෙක (දින 14ක්) රට වසාතැබීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දින 14ක් රට වසා තබමින් සංචරණ සීමා දැඩි කරන ලෙස මෙරට සියළුම වෛද්‍ය සංගම්ද ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද අද ඉදිරිපත් කලේය.

    ඒ අනුව ලබන ජූනි මස 01 වනදා සිට 14 වනදා දක්වා රටම වසා තැබීමට තීරණය කර තිබේ. නමුත් එම කාලය තුල දින දෙකක් (සතියකට එක් දිනක් බැගින්) අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විවෘත කෙරෙන බවද වාර්තා වේ.

    මෙම කාලය තුල සියළුම වෙළඳසැල්, ගමනාගමනය ඇතුළු ක්ෂේස්ත්‍ර රැසක් වසා තැබීමට නියමිතය.

    විවෘතව තැබීමට අවසර හිමිවන්නේ ෆාමසි, රෝහල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලට පමණි.

    මෙම තීරණය නිල වශයෙන් ඉදිරි දින කිහිපයේ මහජනතාව වෙත දැනුම් දීමට නියමිත අතර, පළමු වරට ඔබට අණාවරණය කරනු ලැබුවේ Just In අප පුවත් කණ්ඩායම විසිනි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    හැපෝ, කරුමෙ ඉවරයක් වෙන්නෙ කවද්ද?
    ඉන්න ගියාම එපා වෙනවා ගෙදර.ෂැ
    සැපේ හිටහන් බං.අපිට නම් කර්ෆිව් පාස් දුන්නා එන්න කියල වැඩට
     
    • Wow
    Reactions: Solo Rider

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    එපා වෙනවා ගෙදර ඉන්ඩ ගියාම. කියන්ඩ කිසිම අඩුපාඩුවක් නෑ. ඒත් දැන් එපා වීගෙන එන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නමුත් එම කාලය තුල දින දෙකක් (සතියකට එක් දිනක් බැගින්) අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විවෘත කෙරෙන බවද වාර්තා වේ.

    sathiyakata eka dawasak arinawa kiyanne athi hodatama, edata serama eka podiyata eliyata behela athal gannawa, ithin corona spread wenne nathuwa thiyeida.

    mehe kisima dawasaka lockdown kare ne, habai patta strict kara, dan hodatama adu wela thiyenne,
    lankawe wage vaccine gena welawe janapathi gihin airport eken aran media show damme ne, app ekak damma vaccine Gahanna appointment ganna, eke register wela a time ekata hariyatama giyoth kisima rush ekak ne vaccine eka gahuwa awa, 1st dose eka gahala counter ekata ID eka dunnahama 2nd vaccine date eka ewelema sms eke enawa.