❌Breaking News ❌

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ගිය අවුරුද්දේ වහල අසීමිතව මිනිස්සුන්ට කෙළ උනා, economy එක ලොවෙත් down උනා..
    අන්තිමටම ඉන්දියන් මාළු කාරයෙක්.. හරි සුද්දෙක් හරි බැහැලා...
    එහෙම නැත්තං.. Garment factory එකක් පිරෙන්න covid පොකුර හැදිලා පුපුරලා ගියා..

    බඩගින්නේ රස්සාවල් වලට කෙළ උන උන්.. එදා දවසෙ පඩිය ගන්න උං කාපු කටු.. බිස්නස් කෙළ උන උන්ට ඔය garment එකෙන් සල්ලි ගෙව්වේ නෑ නේ..
    උං පුක ඉරා ගත්තු එකෙන් වැඩක් උනාද?

    නෑ..

    මෙ සැරේ උනත් lock down එකෙන් මිනිස්සුන්ට ඉස්සර ට වඩා අමාරු වෙනවා..

    අන්තිමට virus එක mutate වෙලා කුරුල්ලෙක් හරි ආයේ රට ඇතුලට ඕක ගෙනැත් දානවා. මෙක control කරන්න බැ රටවල් වහලා.. කොහෙන් හරි miss එකක් යනවා අනිවා..
    ඊට පස්සෙ කාපු කටු සේරම වතුරේ.

    Lock down කරනව නම් මුළු ලෝකයම lock down කරලා සති දෙකක්, Virus එක ලෝකෙන් තුරන් කරන්න ඕන.
    ඒක practicle නැ නෙ
    මචං.. මේක අජිත් නිවාඩ් කබ්රාල් ගෙ justification වගේ එකක් නේ? lock down කරන්නෙ වෛරස් එක නැති කරන්නම නෙවෙයි.. infection ratio එක අඩු කරන්න.. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දරාගන්න පුළුවන් මට්ටමේ තියාගන්න.. ඒ අතරතුරේ පාලකයො කරන්න ඕනි vaccination වගේ දේවල් කරන්න.. new normal තත්ත්වයට අනුගත වෙන අළුත් ක්‍රමවේද හදන්න.. අපේ රැහේ හූරලා කරන්නෙ වෙන වෙන පම්කවල් නේ.. ඒ වගේම මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් දැනගන්න දෙනව නම් මිනිස්සු ස්වයං ව පාලනය වෙනවා.. දැක්කද පහුගිය දවස් වල 3000 පන්නලා positive cases වැඩි වෙනකොට පාරවල් වල මිනිස්සු ඉබේම අඩු උණා? අපේ මිනිස්සු ඉන්දියාවෙ වගේ සක්කිලි නෙවෙයි.. උන්ට මරණ බය දැනෙනවා.. ඒත් අපේ කාලකණ්නි ඇත්ත තොරතුරු හංගනකොට මිනිස්සු හිතන්නෙ දැන් රට settle කියලා.. (තව විස්තර තියෙනවා.. කඩේට යන්න ඕනි එලවළු ටිකක් ගෙන්න.. මේකට දේෂපාලනේ ගාවගෙන උත්තර දීලා නැති උණොත් පස්සෙ තව කාරණා ටිකක් කියන්නම්)
     
    • Like
    Reactions: Solo Rider

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මගේ මතයත් මේකයි. අන්ත ගොං වැඩක් මේ විදියට Strictly Lockdown කරන එක.
     
    • Like
    Reactions: Solo Rider

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉන්ධන පිරවුම්හල් ඇරලා තියන්නේ කාගේ පුකේ අමාරුව හොඳවෙන්නද?
    Hitapanko gedara inna manussayekuta asanipayak hadenawa, eeta passe leda geniyanna wahane petrol neti wunot ehema ekat anduwa pitin tamai yanne

    මචං.. මේක අජිත් නිවාඩ් කබ්රාල් ගෙ justification වගේ එකක් නේ? lock down කරන්නෙ වෛරස් එක නැති කරන්නම නෙවෙයි.. infection ratio එක අඩු කරන්න.. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දරාගන්න පුළුවන් මට්ටමේ තියාගන්න.. ඒ අතරතුරේ පාලකයො කරන්න ඕනි vaccination වගේ දේවල් කරන්න.. new normal තත්ත්වයට අනුගත වෙන අළුත් ක්‍රමවේද හදන්න.. අපේ රැහේ හූරලා කරන්නෙ වෙන වෙන පම්කවල් නේ.. ඒ වගේම මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් දැනගන්න දෙනව නම් මිනිස්සු ස්වයං ව පාලනය වෙනවා.. දැක්කද පහුගිය දවස් වල 3000 පන්නලා positive cases වැඩි වෙනකොට පාරවල් වල මිනිස්සු ඉබේම අඩු උණා? අපේ මිනිස්සු ඉන්දියාවෙ වගේ සක්කිලි නෙවෙයි.. උන්ට මරණ බය දැනෙනවා.. ඒත් අපේ කාලකණ්නි ඇත්ත තොරතුරු හංගනකොට මිනිස්සු හිතන්නෙ දැන් රට settle කියලා.. (තව විස්තර තියෙනවා.. කඩේට යන්න ඕනි එලවළු ටිකක් ගෙන්න.. මේකට දේෂපාලනේ ගාවගෙන උත්තර දීලා නැති උණොත් පස්සෙ තව කාරණා ටිකක් කියන්නම්)
    Me virus eke hatiyata ada dawase cases gaana kiyana eka wedak ati stat ekak nemei. Virus eke behavior eka dannawa nam zero cases kiwwat parissam wenna one.
    "Ane anduwa ganan aduwen kiwa nisa api parissam wune ne" kiyannema itin bolanda tharkayak.

    Api tama inne keels eken badu deliver karanakota 150k charge karana nisa kade gihilla badu gena level eke samajeka. Gewal gawa kadeta yanakota mask ekak danne ne, Kade manussayatat kondak ne mask eka dapan kiyanna. Mokada ehema kiwwa gaman aru taraha wela wena kadekata yanawa.
    ------ Post added on May 21, 2021 at 4:58 PM
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ යනකොට හදිස්සියේ වෙන රෝහලකට යන්න උනොත් කෝකටත් කියල ඩිසල් කෑන් එකක් අරන් පලයව් .මොකද සමහර උන් හිතන විදියට දුකත් හිතෙනවා .තව එකක් අමතක උන රෝහල් වලට දොස්තරලා නස්ලා එහෙම යනකොට උබල යන එකේම එක්කන් පලයල්ලා මොකද උන්ට එන්නත් විදියක් නැනේ .මේක එක උදාහරනයක් විතරයි ඔය විදියට හිතන එක දැන්වත් නවත්වල මේ රට හොද තැනකට අරන් යන්න වැඩ කරපල්ලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,615
    113
    Colombo
    මෙහෙම සෝර්ස් ඵකක් නැතුව නිව්ස් දාන්න දෙන්න බෑනේ.රටම කලබල වෙනවා...රිපෝර්ටඩ්..

    ඔයාට කියන්නෙ නැතුවද අයියෙ ස වැඩ කරන්නෙ ??