මේකෙ මිතුරෙක් දාපු රිප්ලයි එකක් දැකල මම Bitwarden දමා ගත්ත මිතුරනි.
එහෙත් එය දැන් ඉමහත් ගැටලුවක් බවට පත් වී ඇත.
එනම්, පිරිඝණනය පණ ගන්වන සෑම මොහතකදීම Bitwarden මගුල මගෙන් මාස්ටර් පාස්වර්ඩ් එක ඇසීමයි.
මම එයට අකමැතිය.
මම කැමති අඩුම මාසයක් වත් එය මාස්ටර් පාස්වර්ඩ් එක නොඅසා වැඩ කිරීමය.
මෙය පොසිබල්ද මිතුරණි?
පොසිබල් නම්.
කරනා සැටි පැහැදිලි කරන මෙන් අයදමි.
