Bitwarden ලබ්බ

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    world cup no GIF by ESPN México

    මේකෙ මිතුරෙක් දාපු රිප්ලයි එකක් දැකල මම Bitwarden දමා ගත්ත මිතුරනි.

    එහෙත් එය දැන් ඉමහත් ගැටලුවක් බවට පත් වී ඇත.

    එනම්, පිරිඝණනය පණ ගන්වන සෑම මොහතකදීම Bitwarden මගුල මගෙන් මාස්ටර් පාස්වර්ඩ් එක ඇසීමයි.

    මම එයට අකමැතිය.

    මම කැමති අඩුම මාසයක් වත් එය මාස්ටර් පාස්වර්ඩ් එක නොඅසා වැඩ කිරීමය.

    මෙය පොසිබල්ද මිතුරණි?

    පොසිබල් නම්.

    කරනා සැටි පැහැදිලි කරන මෙන් අයදමි.
     
    • Like
    Reactions: KrishanL89

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Bitwarden මං පාවිච්චි කරලා තියෙනවා උන්ගේ ඔන්න හැම තිස්සෙම ලොග් අවුට් වෙන අවුල නිසා තමයි මං අයින් කරේ.
    ලාස්ට්පාස් එක එහෙම බලද්දී දාහෙන් සම්පතක්.
    අනික මොබයිල් ඇප් එකත් ලාස්ට්පාස් තරම් Convenient නෑ.
    ලාස්ට්පාස් එකේ ඩීමන් එකක් හැමතිස්සෙම රන් වෙලා තියෙන නිසා පාස්වර්ඩ්ස් ෆිල් කරන්න ලේසියි.
    Lastpass Premium ගනින් මාසෙට පොඩි ගානක් නේ වෙන්නේ.

    Settings -> lock options
    දැන් තමයි ඒක දැක්කේ. තැන්ක්ස් මචන්.
    Settings -> Vault Timeout -> Never දුන්නම හරි.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Settings -> lock options
    අම්මට සිරි මිතුර. බොහොම පින්.

    Bitwarden මං පාවිච්චි කරලා තියෙනවා උන්ගේ ඔන්න හැම තිස්සෙම ලොග් අවුට් වෙන අවුල නිසා තමයි මං අයින් කරේ.
    ලාස්ට්පාස් එක එහෙම බලද්දී දාහෙන් සම්පතක්.
    අනික මොබයිල් ඇප් එකත් ලාස්ට්පාස් තරම් Convenient නෑ.
    ලාස්ට්පාස් එකේ ඩීමන් එකක් හැමතිස්සෙම රන් වෙලා තියෙන නිසා පාස්වර්ඩ්ස් ෆිල් කරන්න ලේසියි.
    Lastpass Premium ගනින් මාසෙට පොඩි ගානක් නේ වෙන්නේ.

    දැන් තමයි ඒක දැක්කේ. තැන්ක්ස් මචන්.
    Settings -> Vault Timeout -> Never දුන්නම හරි.
    ඔව් මිතුර.
    මේකනම් පිස්සුවක් වගේ මිතුර.
    ------ Post added on May 21, 2021 at 9:45 AM
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    අම්මට සිරි මිතුර. බොහොම පින්.

    ඔව් මිතුර.
    මේකනම් පිස්සුවක් වගේ මිතුර.
    ------ Post added on May 21, 2021 at 9:45 AM
    Bitwarden Mobile App එක කොහොමද. පාස්වර්ඩ්ස් ෆිල් කරන්න සැරෙන් සැරේ ඕපන් කරන්න ඕනි නේද?
     
    • Like
    Reactions: Ragna_SL

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    Bitwarden Mobile App එක කොහොමද. පාස්වර්ඩ්ස් ෆිල් කරන්න සැරෙන් සැරේ ඕපන් කරන්න ඕනි නේද?
    ehema open karanna one ne auto fll wenawa android 7n palleha wage fill wenne ne

    LastPass Family Gatta lagadi...
    un ekaparatama ariyane
    ------ Post added on May 21, 2021 at 9:49 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ehema open karanna one ne auto fll wenawa android 7n palleha wage fill wenne ne

    un ekaparatama ariyane
    ------ Post added on May 21, 2021 at 9:49 AM
    Samsung M51 එකේ Pie තියෙන්නේ. ඒත් ඔටෝමටිකලි ක්ලෝස් වෙනවා. සැරෙන් සැරේ ඕපන් කරන්න ඕනි.
     
    • Wow
    Reactions: Ragna_SL

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Bitwarden Mobile App එක කොහොමද. පාස්වර්ඩ්ස් ෆිල් කරන්න සැරෙන් සැරේ ඕපන් කරන්න ඕනි නේද?
    මට තේරෙන්නෑ මිතුර.

    මගේ නම් සට සට ගාල ෆිල් වෙනව. ගූගල් එකෙන් ෆිල් වෙනවද දන්නෑ හැබැයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,680
    113
    33
    Kalutara
    Bitwarden මං පාවිච්චි කරලා තියෙනවා උන්ගේ ඔන්න හැම තිස්සෙම ලොග් අවුට් වෙන අවුල නිසා තමයි මං අයින් කරේ.
    ලාස්ට්පාස් එක එහෙම බලද්දී දාහෙන් සම්පතක්.
    අනික මොබයිල් ඇප් එකත් ලාස්ට්පාස් තරම් Convenient නෑ.
    ලාස්ට්පාස් එකේ ඩීමන් එකක් හැමතිස්සෙම රන් වෙලා තියෙන නිසා පාස්වර්ඩ්ස් ෆිල් කරන්න ලේසියි.
    Lastpass Premium ගනින් මාසෙට පොඩි ගානක් නේ වෙන්නේ.

    දැන් තමයි ඒක දැක්කේ. තැන්ක්ස් මචන්.
    Settings -> Vault Timeout -> Never දුන්නම හරි.
    කීයද බන් ලාස්ට්පාස් ප්‍රිමියම් එක මාසෙට? දැන් ෆ්‍රී එකෙන් ඩිවයිස් ගොඩක් බෑනෙ. එකයි පුලුවන් සින්ක් කරන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    LastPass mobile app eken fill wenne ne neda? hoyalama copy paste karanna oni. (iOS)

    කීයද බන් ලාස්ට්පාස් ප්‍රිමියම් එක මාසෙට? දැන් ෆ්‍රී එකෙන් ඩිවයිස් ගොඩක් බෑනෙ. එකයි පුලුවන් සින්ක් කරන්න.

    $3 per month
    ------ Post added on May 21, 2021 at 10:01 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Samsung M51 එකේ Pie තියෙන්නේ. ඒත් ඔටෝමටිකලි ක්ලෝස් වෙනවා. සැරෙන් සැරේ ඕපන් කරන්න ඕනි.
    Mehema awlaknam awilla naa machan. App eka reinstall karala balapan.
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Lastpass device godakata puluwan.. habai devices okkoma eka type wenna one ekko mobile only naththan desktop only.. mamath lastpass indala bitwarden maru une.. bitwarden awlak na opensource. Xamarin forms app ekak..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Lastpass device godakata puluwan.. habai devices okkoma eka type wenna one ekko mobile only naththan desktop only.. mamath lastpass indala bitwarden maru une.. bitwarden awlak na opensource. Xamarin forms app ekak..
    Machan meka Xamarin walin da hadala tiyenne. Profomnce baluwama native android wage ne.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මගෙත් On Browser Restart තියෙන්නේ, ඒත මාස 2කට වගේ තමයි මැශින් එක restart කරන්නේ