Bitwarden ලබ්බ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,277
    113
    Kaduwela
    කීයද බන් ලාස්ට්පාස් ප්‍රිමියම් එක මාසෙට? දැන් ෆ්‍රී එකෙන් ඩිවයිස් ගොඩක් බෑනෙ. එකයි පුලුවන් සින්ක් කරන්න.
    ප්‍රිමියම් වලට මාරු වෙන්න කියලා උන් රික්වෙස්ට් කරපු කාලේ $2.75 ට ඔෆර් එකක් සෙට් වුනා. එකෙන් ගත්තේ.
    Mehema awlaknam awilla naa machan. App eka reinstall karala balapan.
    ඔව් ආයේ ට්‍රයි කරලා බලන්නම්. මං Bitwarden අයින් කරලම දැම්මා. ලාස්ට්පාස් තියෙන නිසා ලොකු අවුලක් නෑ.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ප්‍රිමියම් වලට මාරු වෙන්න කියලා උන් රික්වෙස්ට් කරපු කාලේ $2.75 ට ඔෆර් එකක් සෙට් වුනා. එකෙන් ගත්තේ.

    ඔව් ආයේ ට්‍රයි කරලා බලන්නම්. මං Bitwarden අයින් කරලම දැම්මා. ලාස්ට්පාස් තියෙන නිසා ලොකු අවුලක් නෑ.
    ගෙවන එකනම් පාඩුයි මිතුර. Bitwarden පස්ට.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    Samsung M51 එකේ Pie තියෙන්නේ. ඒත් ඔටෝමටිකලි ක්ලෝස් වෙනවා. සැරෙන් සැරේ ඕපන් කරන්න ඕනි.
    battery ithur krnn app close krn nisa ooka wenne... app settings wlin appp ek optimise krn ek off krla backgroud run wenna allow diyan.. ethkot hri..
     
    • Love
    Reactions: kasun_kbp

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Machan Playsotore daadi ehema case enne nadda? Un app audit karanawa neda?
    na ban.. ehema kisi awlak wela na.. kohomath apple private apis use karanne naththan case ekak na.. mage day to day project eka xamarin native, ape thawa projects thiyenawa xamarin forms use karapu.. godak enterprises .net stack eka already use karanawanam xamarin choose karanawa.. maui awata passe thawa performance wadi wei..
     
    • Like
    Reactions: thinking_guy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,277
    113
    Kaduwela
    battery ithur krnn app close krn nisa ooka wenne... app settings wlin appp ek optimise krn ek off krla backgroud run wenna allow diyan.. ethkot hri..
    ඔව් අන්න ඒ නිසා වෙන්න ඕනි. දැනට ලාස්ට්පාස් නිසා ශේප්. අනිත් ඩිවයිසස් වලට දාලා එහෙම කරන්නම්. තැන්ක්ස් මචන්!
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    you dont have a choice if you want to do this for free. bitwarden is the best free lastpass alternative
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඔව්වා සුවර් ද මිතුර..
    ගැස්සිලා ගියොත් මුළු ජීවිතේම සුන් නොවේ දැ?.
    Google account එකට save කිරීමට වඩා මේ ගෙවන හා නොගෙවන ලබ්බවල් අගනේ දැ. සුවර් දැ. Browser වලට දමන extension වැනි දෑ වලින් ඔය password කාන්දු නොවන්නේ දැ?