AI ඩිග්‍රියක් ඇවිල්ලා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    185269502_1458026644553672_5059922746399393819_n.jpg

    එළකිරියෙ ඇත්දැකීම් ඇති අයගෙන් මේ ගැන ඇහුවොත් හොදයි කියල හිතුණා.
    මේක කරොත් මොන වගේ තත්වයක් එයි ද? මේකත් අර බයෝ මෙඩිකල් ඉංජිනියරින් වගේ ලංකාවෙ ජොබ් නැති ඩිග්‍රියක් ද?
    මට හිතෙනව විදියට මේකට ඉංජිනියරින් වලටත් වඩා ඩිමාන්ඩ් එකක් එයි කියල. කට්ටිය උඩින් ම දායි කියල හිතෙනවා.
    මන් මේ පාර ලිව්වෙ නැහැ. නිකමට විස්තර දැනගන්න අහන්නෙ මේක දැකපු නිසා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මොරා කැම්පස් එකෙ ඩිග්‍රි එකක් නිසා ඩිමාන්ඩ් එකක් තියෙවි .ෆිසිකල් යනවාට වඩා නම් සිරා .

    ආර්ටිෆිෂල් ඉන්යලිජන්ට් තමා ෆියුචර් එක.
    එත් දැනට නම් ලංකාවෙ තියෙන්නෙ අවුට්සොර්ස් කරන ප්‍රජෙක්ට්ස් වලට සර්විස් එක සපයන කම්පැණිස් .

    නමුත් ඉතිං ඕකෙන් වැඩක් ගන්න නම් ඇමරිකාවටම පය ගහන්න වෙනවා .
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එහෙම වෙන්නේ නෑ බන්.
    සදාකල් නෙමෙයි බන්. සමහර අය තරගෙට ෆිසිකල් යන්න අරන් දැන්. ළග බැච් එකක් ඉංජිනියරින් දාලා එන 7 ක් ඉන්නව ලු. අන්න ඒ වගේ දෙයක්

    This is a good initiative. Even though the degree name is AI, the actual course content includes Advanced Algorithms, Machine learning etc. More into programming. Will have a good future.
    ඒ කියන්නේ මේක වැඩක් නැද්ද? අපෝ බන් ප්‍රෝග්‍රැමින් මට පේන්න බෑ :(

    ------ Post added on May 21, 2021 at 10:37 AM

    අඩෝ හෑන්ඩ් බුක් එක ඩව්න්ලෝඩ් කර ගන්න ලිංක් එක දියං
    මන් ළග නෑ බන් මේ එකෙක් එවපු ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ
    ------ Post added on May 21, 2021 at 10:38 AM

    මොරා කැම්පස් එකෙ ඩිග්‍රි එකක් නිසා ඩිමාන්ඩ් එකක් තියෙවි .ෆිසිකල් යනවාට වඩා නම් සිරා .

    ආර්ටිෆිෂල් ඉන්යලිජන්ට් තමා ෆියුචර් එක.
    එත් දැනට නම් ලංකාවෙ තියෙන්නෙ අවුට්සොර්ස් කරන ප්‍රජෙක්ට්ස් වලට සර්විස් එක සපයන කම්පැණිස් .

    නමුත් ඉතිං ඕකෙන් වැඩක් ගන්න නම් ඇමරිකාවටම පය ගහන්න වෙනවා .
    එහෙනම් ඉතින් අඩු පඩියට ප්‍රෝග්‍රැමින් යන්න වෙන සීන් එකක් ද උබ කියන්නෙ :(
    ------ Post added on May 21, 2021 at 10:39 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,381
    166,762
    113
    එකමත් එක රටක
    සදාකල් නෙමෙයි බන්. සමහර අය තරගෙට ෆිසිකල් යන්න අරන් දැන්. ළග බැච් එකක් ඉංජිනියරින් දාලා එන 7 ක් ඉන්නව ලු. අන්න ඒ වගේ දෙයක්
    ඕක ඉස්සරත් තිබ්බ බන් . කොහොමත් 4-5ක් යනවා ඔහොම..මම කිව්වේ eng තරම් demand එකක් තියන එකක් නෑ සෙලෙක්ට් කරන්න තියන තැනදී කියලා විතරයි. IT වලට උඩින් යයි සමහරවිට.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඕක ඉස්සරත් තිබ්බ බන් . කොහොමත් 4-5ක් යනවා ඔහොම..මම කිව්වේ eng තරම් demand එකක් තියන එකක් නෑ සෙලෙක්ට් කරන්න තියන තැනදී කියලා විතරයි. IT වලට උඩින් යයි සමහරවිට.​
    ඒ යන උන් දැන මොකද කරන්නෙ? එහෙනම් දැන් විද්‍යාඥයො ගණිතඥයො පිරිල ඉන්නෙපැයි බන්. ඒත් එකෙක් හරි මොකක් හරි සුපිරි වැඩක් කරා කියල ඇහෙන්නෙ අවුරුදු ගාණකට එකක් නෙ. අර හයිඩ්‍රජන් ලෝහෙ හැදුව කියල කිව්ව එකත් කලින් කරපු එකක් ලු නෙ. ඔය වගේ බොරු විතරයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක ඉස්සරත් තිබ්බ බන් . කොහොමත් 4-5ක් යනවා ඔහොම..මම කිව්වේ eng තරම් demand එකක් තියන එකක් නෑ සෙලෙක්ට් කරන්න තියන තැනදී කියලා විතරයි. IT වලට උඩින් යයි සමහරවිට.
    meka patan ganne me awurudde.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    කරන්න පුළුවන් නන් කරන්න මචන්. ඕකෙ සිලබස් එක මම දැක්ක. කරන්න පුළුවන් නන් පට්ටම පට්ට. ජොබ් ඩිමාන්ඩ් ලන්කාවෙ නන් මම දන්නෙ නෑ හැබැයි AI වලට ඉන්ටරෙස්ටින්ග් නන් ඕක තමා කරන්නම ඕනි ඩිග්‍රි එක A-Z මුල ඉදලම මයින්ඩ් සෙට් එකේ ඉදලම හදන්න තමා ඕක ප්ලෑන් කරල තියෙන්නෙ. අවුරුදු 20ක විතර මහන්සියක් තමා ඔය මේ පාර රිලීස් උනේ.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,655
    1,154
    113
    Kottawa
    ඒ යන උන් දැන මොකද කරන්නෙ? එහෙනම් දැන් විද්‍යාඥයො ගණිතඥයො පිරිල ඉන්නෙපැයි බන්. ඒත් එකෙක් හරි මොකක් හරි සුපිරි වැඩක් කරා කියල ඇහෙන්නෙ අවුරුදු ගාණකට එකක් නෙ. අර හයිඩ්‍රජන් ලෝහෙ හැදුව කියල කිව්ව එකත් කලින් කරපු එකක් ලු නෙ. ඔය වගේ බොරු විතරයි
    mekai ithin ekak dekak news wala giyata PhD karanna giya ungen godak research labs wala owa thamai karanne... ehe research lab ekak gattoth unge time period ekakdi achieve karanna goals thiyenawa.
     
    • Like
    Reactions: Solo Rider