A9 sirasa tv teledrama

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,303
    3,941
    113
    Ubala meka balala tynwada? 2006-2008 wage kaleka SirasaTV eke giye.
    Me TV series eka youtube na neh? Hoyaganna bari wei da?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,110
    113
    33
    Kalutara
    මනුවර්නය හිටිය නේද? වෑන් එකකින් යාපනේ යන සීන් එකක්නෙ තියෙන්නෙ. යූත් ටීවී එකේ ගියෙ. ටීඑන්එල් එකේ එහෙම ගියෙ.
     
    • Like
    Reactions: KandyMalli

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මනුවර්නය හිටිය නේද? වෑන් එකකින් යාපනේ යන සීන් එකක්නෙ තියෙන්නෙ. යූත් ටීවී එකේ ගියෙ. ටීඑන්එල් එකේ එහෙම ගියෙ.

    මේ ඒක නෙමෙයි මචෝ. වෑන් එකකින් යාපනේ යන කතාව 'මේ පාරෙන් එන්න'. ඒක YouTube තියෙනවා.

    මේ කියන කතාව සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂනය කරපු 'A9' ටෙලිනාට්‍යය. මේකේ හිටියේ කමල් අද්දරආරච්චි මචං.
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,303
    3,941
    113
    වාංග මචා සිංදුව තියෙන්නේ ඒකෙ
    මේ ඒ සිංදුවට වෙන වීඩියෝ එකක් දාපු එකක්

    මේක තම සින්දුව

    episode ටික මේ හොයන්නේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,303
    3,941
    113
    මනුවර්නය හිටිය නේද? වෑන් එකකින් යාපනේ යන සීන් එකක්නෙ තියෙන්නෙ. යූත් ටීවී එකේ ගියෙ. ටීඑන්එල් එකේ එහෙම ගියෙ.
    ඔව් ඒවගේ මතකයි
    youtube නැනේ එත් 🤨
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,110
    113
    33
    Kalutara
    මේ ඒක නෙමෙයි මචෝ. වෑන් එකකින් යාපනේ යන කතාව 'මේ පාරෙන් එන්න'. ඒක තියෙනවා.

    මේ කියන කතාව සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂනය කරපු 'A9' ටෙලිනාට්‍යය. මේකේ හිටියේ කමල් අද්දරආරච්චි මචං.
    ආ ඔව් නේද.