My old student card

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලුන්ට බැන බැන හිටියට උපන් පව තමයි මේ යකාගේ🤢🤮

    පවක් ගෙවන්න තියෙනවනං මෝල්ගහ පත්තුවෙලා හරි කෙලවෙනවා. සුද්දියෙක් බැඳන් සැපේ ඉන්න තිබුන ජීවිතයකට වුන දෙයක්😑
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    so horny bitch...
    174842278_10224497219274296_6342241596298838915_n.jpg
     
    • Haha
    Reactions: Master malli

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,135
    5,995
    113
    Rambo wage bun mu.first blood ake muna.aulak na ponnayo koma Hari innawane tho.eka loku deyak.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහලුන්ට බැන බැන හිටියට උපන් පව තමයි මේ යකාගේ🤢🤮

    පවක් ගෙවන්න තියෙනවනං මෝල්ගහ පත්තුවෙලා හරි කෙලවෙනවා. සුද්දියෙක් බැඳන් සැපේ ඉන්න තිබුන ජීවිතයකට වුන දෙයක්😑

    සතුට කියන දේ සාපේක්ෂයි මචන්. :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සතුට කියන දේ සාපේක්ෂයි මචන්. :rolleyes:

    ඒක එහෙම වුනාට ජීවිතේ අල කරන් මේ තියෙන විදිය හොඳයි කියන එක සතුට නෙමෙයි බං. ඕකට තමයි කියන්නේ පෙරලුන පිට හොඳයි කියලා.

    මගේ අංකල් කෙනෙක් ඉන්නවා ලංකාවට ඇවිල්ලා ළමයි එක්ක ඉඳලා ආයේ රට ගිහින් එහේ එයාපෝට් එකේ චෙක්කරනකොට දවසකින් වීස එක එක්ස්පයර් වුන. කෙලින්ම ඩිපෝට්, ආයේ යන්න බැරිවුනා, අන්තිමට ජීවිතේම ඉබාගාතේ.
    එයා දැන් ඉන්න විදිය හොඳ වුනාට මිනිහම දන්නවා දවසක් වේලාසනින් ගියානං එයා සිටිසනුත් අරං ළමයින්ටත් සිටිසන් අරන් දීලා පට්ට ගේමක් ගහන්න තිබුනා කියලා.
    පරම්පරාවෙම පව තමයි.
     
    • Like
    Reactions: Kolama

    ඒත් බං අපි කොහොමද හරියටම දන්නෙ මූ අවුලෙන් ඉන්නවා කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1999 Melbourne හන්දියේ හිටියද?

    උඹත් සැහෙන්න try එකක් දෙනවා නේ ...කව්රුත් ගණන් ගන්නේ නෑ වගේද ? ඔන්න මම ආව සහයට ... හුත්තෝ උඹ පට්ට නාකිනේ 😂🖖
     
    • Haha
    Reactions: aggregate

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒත් බං අපි කොහොමද හරියටම දන්නෙ මූ අවුලෙන් ඉන්නවා කියලා.

    උගේ ආතල් එකේ ඉන්නවා තමයි හැබැයි ඔයිට පිලිවෙලට මනුස්ස විදියට ඉන්න තිබුන කියල මට හිතෙන්නේ.
    කියන්න හරියටම දන්නෙත් නෑ ඉතින්, රටක ඉඳලා අල වුනොත් ඔයිට හපං.🥺
     
    • Like
    Reactions: Kolama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    තෝ හොම්ස්ග්ලෙන්ද පකෝ ගියේ? තෝව එහෙන් ඩිපෝර්ට් කලේ නැත්තන් දැන් සිටිසන්ශිප් එකත් අරන් ගෝඩ් වගේ ඉන්න තිබ්බා.

    ඒක එහෙම වුනාට ජීවිතේ අල කරන් මේ තියෙන විදිය හොඳයි කියන එක සතුට නෙමෙයි බං. ඕකට තමයි කියන්නේ පෙරලුන පිට හොඳයි කියලා.

    මගේ අංකල් කෙනෙක් ඉන්නවා ලංකාවට ඇවිල්ලා ළමයි එක්ක ඉඳලා ආයේ රට ගිහින් එහේ එයාපෝට් එකේ චෙක්කරනකොට දවසකින් වීස එක එක්ස්පයර් වුන. කෙලින්ම ඩිපෝට්, ආයේ යන්න බැරිවුනා, අන්තිමට ජීවිතේම ඉබාගාතේ.
    එයා දැන් ඉන්න විදිය හොඳ වුනාට මිනිහම දන්නවා දවසක් වේලාසනින් ගියානං එයා සිටිසනුත් අරං ළමයින්ටත් සිටිසන් අරන් දීලා පට්ට ගේමක් ගහන්න තිබුනා කියලා.
    පරම්පරාවෙම පව තමයි.
    බොරු ගහන්නෙපා සුත්තෝ. එතකොට අන්කල් උගේ වීසා චෙක් කරල නැද්ද එච්චර කල්?
    ------ Post added on May 22, 2021 at 4:30 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ හොම්ස්ග්ලෙන්ද පකෝ ගියේ? තෝව එහෙන් ඩිපෝර්ට් කලේ නැත්තන් දැන් සිටිසන්ශිප් එකත් අරන් ගෝඩ් වගේ ඉන්න තිබ්බා.

    බොරු ගහන්නෙපා සුත්තෝ. එතකොට අන්කල් උගේ වීසා චෙක් කරල නැද්ද එච්චර කල්?
    ------ Post added on May 22, 2021 at 4:30 AM
    දවසයි තිබිල තියෙන්නේ, මතක විදියට ට්‍රාන්සිට් එකේ ඩිලේ එකක් වෙලා දවස පහුවෙලා. කොහොමත් වීස බලපු නැති සීන් එකක්. අනික අද ඊයේ නෙමෙයි අනූ ගනන් වල වුනු දෙයක්.
     
    • Like
    Reactions: aggregate

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,790
    11,447
    113
    TAFE stands for Technical and Further Education. TAFE colleges are located throughout Western Australia and are owned and operated by the Western Australian Government. You can study a TAFE qualification such as a Certificate, Diploma and/or Advanced Diploma.

    Aparade ban umbata PR aran athal eke inna tibba Aussie wala
     
    • Like
    Reactions: Master malli