specs දාන අයට headphone එක දැම්මාම කානට අමාරු නැද්ද?
හෙඩ් ෆෝන් ටයිප් 2කි.
1. ඔන් ඉයර්
2. ඕවර් ඉයර් (කනත් වහගෙන පොල් කට්ටක් සයිස් එක)
ඔය දෙවනි එකෙන් කන රිදෙන්නෙ නෑ.
මම කලින් ගත්ත රිමැක්ස් එකක් ඕක, ටයිප් 1. (6500)
සවුන්ඩ් පට්ට, බට් ටිකකින් කන රිදෙනවා ලාවට.
බැටරි ලයිෆ් එකත් එල
නැදැයෝ ආපුවෙලාවේ, ඔකේ රික්සින් එක දෙකේම ගැලවිලා.
මම ඒ එක්කෙනෙක්ට නිකන් දුන්න පස්සෙ දවසක.
ඒටපස්සෙ මම ගත්තා හෑන්ඩ් ෆී එකක්( TFZ)., එම් සී එකෙ මියුසික් බඩු තියන අහවල් කඩෙන්.
අරූටත් ඔනේ නම් ඔය ඔප්ශන් එකට යන්න පුලුවන්, ට්රැවල් කරද්දි උනත් කනේ ගහන් යන්න හැකි.
හෙඩ් ෆෝන් ගන්නවනම් ඔවර් ඉයර් එකක් ගනින්