Headset එකක්.

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    රුපියල් 5000ට වගේ ගන්න පුළුවන් නෝමල් Headset මොනවද තියෙන්නේ ? ටිකක් හොඳ එකක් කියන්නකෝ දන්නවානම්. :)
    (5000ට හොඳ ඒවා නෑ තමා. ටිකක් කල් හරි Use කරන්න පුළුවන් එකක් Suggest කරන්නකෝ.)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොකක් ගත්තත් යකඩ බෑන්ඩ් තියන එකක් ගන්න
    ප්ලාස්ටික් ඒව ගන්ඩ් එපා, කඩල යනවා

    5000 ට තියෙන්නෙ බජට් එවා තමයි, කන වැහෙන්නම තියන නිසා පොඩි නොයිස් කැන්සලින් එකක් එනව
    ඒ ඇරෙන්න මහ ලොකු කොලිටියක් නෑ

    මේක මෙහෙ 3500 ක් වගේ වෙන්නෙ, මේ වගෙ සිමිලර් ගොඩක් එව තියාන්ව,
    ගූගල්

    https://www.armaggeddon.com.my/armaggeddon-atom-5-stereo-gaming-headphones-with-mic-7-led-lighting
    https://www.nexxcom.lk/product-category/speakers-headphones/?orderby=price

    I brought this a few months ago,
    the plastic band was snapped within a week, both sides had to glue them.
    sound is fine though

    https://www.nexxcom.lk/product/fantech-scout-mh81/
     
    Last edited:

    තැන්කූ :love::love::love: මම බලන්නම් ගොඩක් ස්තූතියි. දැනට පාවිච්චි කරන්නේ Fantech එකක් මමනම් කොහොමවත් Recommend කරනේ නෑ. අරන් මාස 4යි මයික් එක වැඩ නැතුව ගියා. ක්ලාස් එකක ඉද්දි ප්‍රශ්නයක් අහන්න මයික් එක කට ළඟට අරන් කෑ ගහන්න ඕනේ. මීට කලින් Fantech Keyboard දෙකක් පාවිච්චි කරා Warrenty ඉවර වෙලා මාසෙකින් වගේ කේබල් එක කැඩුනා දෙකේම. මටනම් Fantech සෙට් වෙන්නේම නෑ. Logitech එකක් ගන්න හිතන් හිටියේ ගනන් හොඳටම වැඩී. Armaggeddon එකක් අරන් බලන්නම්.
    https://www.daraz.lk/products/samso...0e.searchlist.list.20.6e192625dokjl8&search=1
    මේක බලන්න භාණ්ඩේ හොදයි කියලා තමා රිවීව් වල තියෙන්නේ.
    තෑන්කූ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    JBL එකක් තියනවා. ඒකනම් පට්ට. JBL Tune 115BT. හැබැයි 7, 000 එහා. Base, call quality සුපිරි.

    ආයේ Lenovo Livepods LP1 එක ගත්තා daraz එකෙන්. 2,800 වගේ උනේ. ඒකත් හොඳයි. හැබැයි call එකක් ගන්න කොට අනික් side එකේ එකක්නාට ටිකක අඩුවෙන් ඇහෙන්නේ. හයියෙන් කතා කරන්න ඕනේ. හොරෙන් මල් කඩන්න නම් අමාරුයි.
    Sounds quality එකත් හොඳයි base sounds JBL එක තරං නෑ. ගාණට shape.

    JBL එකේ sounds quality එක 10/10 නම් Lenovo එකේ 8/10 වගේ කියන්න පුළුවන්.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මචංලා දැන් ඔය 2.1 Stereo හෙඩ්සෙට්වලයි 7.1 Virtual Headsetවලයි ඔය කියන තරම් වෙනසක් තියෙනවාද ?

    A4 tech eva honda natha bn... sounds quality nathi unata kaalayak use karanna puluvan neh
    මාත් A4 Tech දැකලා තියෙනවා කනට ටිකක් පොඩී වගේ. පොඩි හෙඩ්සෙට් ගොඩක්වෙලා දාගෙන ඉද්දි කන්පෙත්ත රිදෙන්න ගන්නවා ටිකක් වෙලා යද්දී.
    ------ Post added on May 22, 2021 at 2:55 PM
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Ubuy balapan, not sure if they deliver
    Thanks :love:
    Thanks :love:
    JBL එකක් තියනවා. ඒකනම් පට්ට. JBL Tune 115BT. හැබැයි 7, 000 එහා. Base, call quality සුපිරි.

    ආයේ Lenovo Livepods LP1 එක ගත්තා daraz එකෙන්. 2,800 වගේ උනේ. ඒකත් හොඳයි. හැබැයි call එකක් ගන්න කොට අනික් side එකේ එකක්නාට ටිකක අඩුවෙන් ඇහෙන්නේ. හයියෙන් කතා කරන්න ඕනේ. හොරෙන් මල් කඩන්න නම් අමාරුයි.
    Sounds quality එකත් හොඳයි base sounds JBL එක තරං නෑ. ගාණට shape.

    JBL එකේ sounds quality එක 10/10 නම් Lenovo එකේ 8/10 වගේ කියන්න පුළුවන්.
    Thanksss mama balannam :love:
    Thanksssss :love:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    specs දාන අයට headphone එක දැම්මාම කානට අමාරු නැද්ද?
    හෙඩ් ෆෝන් ටයිප් 2කි.
    1. ඔන් ඉයර්
    2. ඕවර් ඉයර් (කනත් වහගෙන පොල් කට්ටක් සයිස් එක)

    ඔය දෙවනි එකෙන් කන රිදෙන්නෙ නෑ.
    මම කලින් ගත්ත රිමැක්ස් එකක් ඕක, ටයිප් 1. (6500)
    සවුන්ඩ් පට්ට, බට් ටිකකින් කන රිදෙනවා ලාවට.
    බැටරි ලයිෆ් එකත් එල
    නැදැයෝ ආපුවෙලාවේ, ඔකේ රික්සින් එක දෙකේම ගැලවිලා.
    මම ඒ එක්කෙනෙක්ට නිකන් දුන්න පස්සෙ දවසක.
    ඒටපස්සෙ මම ගත්තා හෑන්ඩ් ෆී එකක්( TFZ)., එම් සී එකෙ මියුසික් බඩු තියන අහවල් කඩෙන්.

    අරූටත් ඔනේ නම් ඔය ඔප්ශන් එකට යන්න පුලුවන්, ට්‍රැවල් කරද්දි උනත් කනේ ගහන් යන්න හැකි.
    හෙඩ් ෆෝන් ගන්නවනම් ඔවර් ඉයර් එකක් ගනින්
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    specs දාන අයට headphone එක දැම්මාම කානට අමාරු නැද්ද?
    :nerd: මමත් කන්නාඩි දාන කෙනෙක් ඒකයි මටත් අර පොඩි හෙඩ්සෙට් දාන්න අමාරු.

    හෙඩ් ෆෝන් ටයිප් 2කි.
    1. ඔන් ඉයර්
    2. ඕවර් ඉයර් (කනත් වහගෙන පොල් කට්ටක් සයිස් එක)

    ඔය දෙවනි එකෙන් කන රිදෙන්නෙ නෑ.
    මම කලින් ගත්ත රිමැක්ස් එකක් ඕක, ටයිප් 1. (6500)
    සවුන්ඩ් පට්ට, බට් ටිකකින් කන රිදෙනවා ලාවට.
    බැටරි ලයිෆ් එකත් එල
    නැදැයෝ ආපුවෙලාවේ, ඔකේ රික්සින් එක දෙකේම ගැලවිලා.
    මම ඒ එක්කෙනෙක්ට නිකන් දුන්න පස්සෙ දවසක.
    ඒටපස්සෙ මම ගත්තා හෑන්ඩ් ෆී එකක්( TFZ)., එම් සී එකෙ මියුසික් බඩු තියන අහවල් කඩෙන්.

    අරූටත් ඔනේ නම් ඔය ඔප්ශන් එකට යන්න පුලුවන්, ට්‍රැවල් කරද්දි උනත් කනේ ගහන් යන්න හැකි.
    හෙඩ් ෆෝන් ගන්නවනම් ඔවර් ඉයර් එකක් ගනින්
    තැන්කූ. :yes:
    ------ Post added on May 22, 2021 at 6:05 PM

    :love:
    ------ Post added on May 22, 2021 at 6:10 PM
     
    • Like
    Reactions: HKavinda

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,488
    3,536
    113
    කොලොම්පුරේ
    HG-15.png
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    • Like
    Reactions: hodakolla