දැනට මේක කොාරා්නා රෝගය සඳහා නිකුත් කරන දල ආයුර්වේද බෙහෙතක්. මේක පාවිච්චි කරල තියෙනවද? දැනුවත්ව හුඟක් අය මේක පාවිච්චි කරනව. මේක පාවිච්චි කරද්දි විටමින් සී ගන්න එපා කියනව. කොරෝනා වාට්ටුවල රෝගින්ට විටමින් සී වැඩි වශයෙන් දෙනව. මෙහි වෙනස මොකද්ද?