EPIREPIES

kdsdon

Active member
  • Mar 4, 2009
    126
    56
    28
    දැනට මේක කොාරා්නා රෝගය සඳහා නිකුත් කරන දල ආයුර්වේද බෙහෙතක්. මේක පාවිච්චි කරල තියෙනවද? දැනුවත්ව හුඟක් අය මේක පාවිච්චි කරනව. මේක පාවිච්චි කරද්දි විටමින් සී ගන්න එපා කියනව. කොරෝනා වාට්ටුවල රෝගින්ට විටමින් සී වැඩි වශයෙන් දෙනව. මෙහි වෙනස මොකද්ද?
     

    Attachments

    • download.jpg
      download.jpg
      4 KB · Views: 57

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    වෙනස නං දන්නේ නැහැ, මටත් ඕක ආපු ගැටළුවක්.

    ඔකේ තියෙන්නේ වැහි වතුර අව්වේ කකාරපු රහක්. මාත් බීවා.
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    වෙනස නං දන්නේ නැහැ, මටත් ඕක ආපු ගැටළුවක්.

    ඔකේ තියෙන්නේ වැහි වතුර අව්වේ කකාරපු රහක්. මාත් බීවා.
    විටමින් සී එක්ක තියෙන අවුල තමා... පළතුරු කන්නත් බෑ මේක පාවිච්චි කරන අතර