වීමලේ රි ගනී

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    185689963_308990120685937_8013881026474621059_n.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    අම්මෝ යකෝ මේක නම් පටා බොරුවක් මම ඊයෙ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කා. ඇයි බන් මුන් මෙහෙම බොරු පෝස්ට් හදන්නේ? ඕකෙන් වෙන්නෙ ඇත්තක් වත් සමාජගත කරන්න බැරිවෙන එක. 😟😟😟😟
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පංචායුදය දා
    පච ගුද යාද
    අම්මෝ යකෝ මේක නම් පටා බොරුවක් මම ඊයෙ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කා. ඇයි බන් මුන් මෙහෙම බොරු පෝස්ට් හදන්නේ? ඕකෙන් වෙන්නෙ ඇත්තක් වත් සමාජගත කරන්න බැරිවෙන එක. 😟😟😟😟
    ඇයි වීඩියෝ එකේ එහෙම නැද්ද ?
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    පංචායුදය දා
    පච ගුද යාද

    ඇයි වීඩියෝ එකේ එහෙම නැද්ද ?
    මං බැලුවෙ සිරසෙ ශෝට් වීඩියෝ එකක්. එකේ ඔය ටික තියෙනවා. ඒත් ඔතනදි මට තේරුන විදියට රීගන්නෙ හර්ශ. ඔය වීසා කියපු එක අන්තිමේ හර්ශයා වර්ක් පර්මිට් කරනවා. 🤣🤣🤣🤣🤣 විමලයා ඔයිට කලින් කියනවා ඔබ කියන ඕනම දඩුවමකට යටත් එහෙම එකක් තියෙනම් පෙන්නන්න කියලා. මම බොරු නම් උබ කියපන්. විකුර්ති කරන්න එපා. සෝශල් මීඩියා ගැන විශ්වාසෙ බින්දුවටම වැටිල තියෙන්නෙ ඔය වගේ කුජීත වැඩ නිසා. හැම පක්ශෙම එවුන් ඕක කරනවා.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අම්මෝ යකෝ මේක නම් පටා බොරුවක් මම ඊයෙ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කා. ඇයි බන් මුන් මෙහෙම බොරු පෝස්ට් හදන්නේ? ඕකෙන් වෙන්නෙ ඇත්තක් වත් සමාජගත කරන්න බැරිවෙන එක. 😟😟😟😟
    මොකද කියන්නේ එඩිට් නොකරපු එක දාන්නද මොනවද ඔට්ටු ?
     
    • Like
    Reactions: incest_cult

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඕකේ විමලේ පනත එහාපැත්තෙ එකාගෙන් ඉල්ලන එක නම් කපල.
    කෝ බං ඒක??? නිව්ස් වල වත් ඒ සීන් එක දැක්කෙ නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    අඩෝ පදු සෑම් අදනම් උඹේ දවස හොඳ නෑ.පච ටොයියා හූ.😅😅😅

    අාචාර්්‍ය තුමා කියනවා කොළඹ පෝර්ට් සිටි එකට යන්න චීන තානාපති කාර්‍යාලයෙන් වීසා ගන්න ඕන නෑ කියලා.. වීසා ගන්න ඕන කියලා බොරු බිල්ලෝ මවපු ගෝනි බිල්ලොන්ට ආචාරි තුමාගෙන් කණ කිස් කන්න උත්තරයක්.

    Thank you ✅😅😅😅😅


     
    Last edited:
    • Haha
    Reactions: dayt0na