වීමලේ රි ගනී

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    1. ඔව්. කියෝලා නෑ
    2. visit කියල දාල තියෙන්නේ ඉතින් visit කරත් උන්ගෙන් අවසර ගන්න ඕනේ කියන එක තමයි. හර්ශය කියපු එක හරි

    හරි ද?😅😅😅

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මේකෙ ඉන්න ගොන්නු ටිකට තියෙන ප්‍රශ්නේ විමල්ද රීගත්තෙ, හර්ශද රීගත්තෙ කියලා. එකෙක් නෑ ඇත්තට මොකද උනේ කියල හොයල බලන්න ඕන කියල හරි හිතෙන. මේ වගේ නූගත් ගොඩයො ඉන්නකම් මේ රට හදන්න බෑ. දුකයි සාක්ශරතාවය 90ට වඩා තියෙන රටක මෙහෙම ගොන්නු ඉන්න එක ගැන.
    up
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,323
    113
    කෑගල්ල
    තෝ fake ඵකෙන් ගෑණි ඩීල් දාන්නද කියල අැහුවට මම පලිද පොන්න බල්ලෝ..ඔව් මම දැනුත් කියන්නෙ ඩීල් දාන්න බැරි නම් බල්ලොන්ට කන්න දාපන්‍.තොගෙ ගෑණිට මොනා කරහම මට පුකද.
    විමලේ රී ගනි පෝන්නයෝ ගාගනී. ගෑනිව ඩීල් දාන පොන්නයාට තද වේලා.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම පාර්ලිමේන්තුවේ ඔය සංවාදය බැලුව අවසානයෙදි හර්ෂ තමයි රීගත්තෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අම්මෝ යකෝ මේක නම් පටා බොරුවක් මම ඊයෙ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කා. ඇයි බන් මුන් මෙහෙම බොරු පෝස්ට් හදන්නේ? ඕකෙන් වෙන්නෙ ඇත්තක් වත් සමාජගත කරන්න බැරිවෙන එක. 😟😟😟😟
    බං කලොත් උනාම ඉතින් මොනවා කරන්න ද ඉතිරි වෙන්නේ මඩ විතරයි 🤣🤣🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    another most corrupted politician who got the majority of votes 😂

    ai ban sudu gannet horunta mechara. Patta kapati horek. lajja nadda yako
    ------ Post added on May 23, 2021 at 2:44 PM
    U horek unaata u methanadi hari nan uba kiyanne eth u hora hinda u kiyanne borui kiyannada :P Mata ehema paksha walata kade yannawath baninnawath pissuwak na ban :P
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විමල් හැන්ගිල උන්න පොල්කට්ට යටින් ඔලුව උස්සල බැසිල් ආයෙ එන්න කලින් පොඩ්ඩක් කෑගහල ලකුනු ටිකක් දාගන්න ගියා කෝ ඉතින් කොහෙද මුන් එක්ක බෑනෙ
     
    • Like
    Reactions: lasankandy

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ටොයි ජෙපි බිල්ලෝහ්😅😅

    View attachment 126440

    ඇයි බන් ඉතින් ඔය 24 වෙනි පේලියේ තියෙන්නේ. ඕක ඔහොම සම්මත කරා නම් විසිට් කියන එකටත් (ඒ කියන්නේ ඇතුලු වෙන්න ) අවසර ගන්න වෙනවා. (ඒකට තමයි වීසා කියන්නේ) දැන් විසිට් කියන වචනේ අයින් කරා නම්, ගිහිල්ල බලල එන්න අවසර ඕනේ නෑ. පදින්චි වෙන්න ඔනේ නම් අවසර ගන්න වෙයි
     
    • Haha
    Reactions: incest_cult

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හරි ද?😅😅😅

    ඉතින් හරිනේ. කොතෙනකවත් හර්ෂ කියල නැ චීන තානාපති කාර්යලෙන් visa ගන්න ඕනේ කියල. ගන්න ඕන උනේ Port City Commission එකෙන් (උසාවි නියෝග වලට කලින්)

    මෙතන ප්‍රශ්නේ මුන්ට ඉංග්‍රීසි බැරි එකද කොහෙද :ROFLMAO: .. වැඩේ කියන්නේ NAKAMURAම ඒ ක්ලෝස් එකම කෝට් කරනවා මෙන් බලපන් කියලා 🤦‍♂️
    ------ Post added on May 23, 2021 at 6:50 PM
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    The main point of this post is whether there's a requirement of getting visa to enter the port city. Apparently when we read the act there's no such requirements.

    In this video Harsha himself admits that there's no visa requirement for locals.

    Hence the post is fake. Vimal asking for the act from the other guy is not relevant to the point the post is trying to communicate to the public.

    But what's da problem here? Vast majority believe such posts without going through details. Some even if they know it's false still trying to convey the message which aligns the most to their political party. These ppl belong to Baiya, Toyya & Jeppa group. Sad situation is around 90% of voters belong in this group.

    The bottom line is, Why did the Supreme Court order that the word Visit be deleted??
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    ඇයි බන් ඉතින් ඔය 24 වෙනි පේලියේ තියෙන්නේ. ඕක ඔහොම සම්මත කරා නම් විසිට් කියන එකටත් (ඒ කියන්නේ ඇතුලු වෙන්න ) අවසර ගන්න වෙනවා. (ඒකට තමයි වීසා කියන්නේ) දැන් විසිට් කියන වචනේ අයින් කරා නම්, ගිහිල්ල බලල එන්න අවසර ඕනේ නෑ. පදින්චි වෙන්න ඔනේ නම් අවසර ගන්න වෙයි

    "Kicha vuna" kiyala un decide karanne katey saddeta. Content eka ahala, balala nevei. :lol:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    The bottom line is, Why did the Supreme Court order that the word Visit be deleted??
    Because it was in the original clause the government put foward.

    Below is the complete clause, the court said to amend or go for a special vote

    --------------------------------------------------
    CLAUSES REQUIRING A SPECIAL MAJORITY

    (v) The provisions of Clauses 30(1 ), 33(1 ), 40(2) and 71 (2)(1) of the Bill are inconsistent with Article 14(1)(h) of the Constitution and could be validly passed only with the special majority provided for in Article 84(2) of the Constitution.

    However, the said inconsistencies will cease if the clauses are amended as follows:

    Clause 30(1)

    Page 29, Line 24- Delete the words “or to visit”.

    Existing Clause 30(1)-

    “Subject to Part VII, Part VIII and section 33 of this Act, the Commission shall be the Single Window Investment Facilitator responsible for the consideration and determination, in an expeditious and coordinated manner, whether to accept or reject for good reason, any application made to the Commission for a registration, licence, authorisation or other approval as may be necessary, to engage in any business in, to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.”
    -----------------------------------------------------------------------------------
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක කතාව වෙනස් කරල හදලා තියෙන්නෙ, කියවල බලන්න ඕකට විමල් කිව්ව එක හරි... හර්ෂයි ඕකෙන් නා ගත්තෙ.. උඹ සිරසෙ නිවුස් විතරයිද බලන්නෙ? මම නම් මටත් නොතේරෙන ටිකක් දේශපාලනිකව වැදගත් දෙවල් වෙන දවසට චැනල් 4ක් බලනව, දෙරණ, ස්වාධීන, ස්වර්ණවාහිනි, සිරස.. එහෙම බැලුව නම් උඹට කතාව හරියට තේරුම් ගන්න පුළුවන්. FB කියන්නෙ ඔය මීඩියා කාර්‍යො කරන වැඩේම කරන තව සෙට් එක්ක් විතරයි. උන්ට ඕනි පැත්ත රවුම් කරල හරි දාලා අපිට පෙන්නනවා... 😂😂😂

    මොකද කියන්නේ එඩිට් නොකරපු එක දාන්නද මොනවද ඔට්ටු ?
    දාපන් උඹෙ අකවුන්ට එකට මගෙ එකවුන්ට් එක ඔට්ටුයි. පනතෙ වගන්තියක් ගානෙ කියන්නත් පුළුවන්.
    ------ Post added on May 23, 2021 at 11:06 PM

    ඉතින් හරිනේ. කොතෙනකවත් හර්ෂ කියල නැ චීන තානාපති කාර්යලෙන් visa ගන්න ඕනේ කියල. ගන්න ඕන උනේ Port City Commission එකෙන් (උසාවි නියෝග වලට කලින්)

    මෙතන ප්‍රශ්නේ මුන්ට ඉංග්‍රීසි බැරි එකද කොහෙද :ROFLMAO: .. වැඩේ කියන්නේ NAKAMURAම ඒ ක්ලෝස් එකම කෝට් කරනවා මෙන් බලපන් කියලා 🤦‍♂️
    ------ Post added on May 23, 2021 at 6:50 PM
    ඒක් තමයි, මුන්ට ඉංගිරිසිය බෑ... හර්ෂටත් බෑ වගෙ පෙන්නනව කපටිකමට. ඔතන වාක්‍යයක අර්ථය නිරූපණය වෙන්නෙම, සම්පූර්ණ ඡේදයෙන් කියවෙන එකට සාපේක්ශව. ඔතන කතා කරන්නෙම ආයෝජනයක්, නැත්නම් ආයෝජකයෙක් ගෙ පැමිණීමක් ගැන.
    ------ Post added on May 23, 2021 at 11:13 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දාපන් උඹෙ අකවුන්ට එකට මගෙ එකවුන්ට් එක ඔට්ටුයි. පනතෙ වගන්තියක් ගානෙ කියන්නත් පුළුවන්.
    ------ Post added on May 23, 2021 at 11:06 PM

    ඒක් තමයි, මුන්ට ඉංගිරිසිය බෑ... හර්ෂටත් බෑ වගෙ පෙන්නනව කපටිකමට. ඔතන වාක්‍යයක අර්ථය නිරූපණය වෙන්නෙම, සම්පූර්ණ ඡේදයෙන් කියවෙන එකට සාපේක්ශව. ඔතන කතා කරන්නෙම ආයෝජනයක්, නැත්නම් ආයෝජකයෙක් ගෙ පැමිණීමක් ගැන.
    ------ Post added on May 23, 2021 at 11:13 PM
    හර්කෂගේ කතාව පොඩ්ඩකට පැත්තකට දාපන්කෝ. මම උඩ අධිකරණයෙන් වෙනස් කරන්ඩ කියපු ක්‌ලෝස් එක එහෙමම දාල තියෙනවනේ.

    ඔතන ආයෝජනය විතරක් නෙමේ, රැකියාව හා බැලීමට (visit) යන එකටත් අවසර ගන්ඩ ඕනේ. නීතියෙ "වගේ අදහස්" නැත. වචනේ තේරුම හරියටම තින්ද ඕනේ. "to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.” හැම වචනේමක තේරුම පැහැදිලි.

    මේ ගැන වාද කරලා වැඩක් නෑ. අධිකරනයනේ visit කියන වචනේ පට්ට අවුලක් තියෙන නිසා තමයි, එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල ඉවත් කරගන්න කියලා නිර්දේශ දුන්නේ
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හර්කෂගේ කතාව පොඩ්ඩකට පැත්තකට දාපන්කෝ. මම උඩ අධිකරණයෙන් වෙනස් කරන්ඩ කියපු ක්‌ලෝස් එක එහෙමම දාල තියෙනවනේ.

    ඔතන ආයෝජනය විතරක් නෙමේ, රැකියාව හා බැලීමට (visit) යන එකටත් අවසර ගන්ඩ ඕනේ. නීතියෙ "වගේ අදහස්" නැත. වචනේ තේරුම හරියටම තින්ද ඕනේ. "to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.” හැම වචනේමක තේරුම පැහැදිලි.

    මේ ගැන වාද කරලා වැඩක් නෑ. අධිකරනයනේ visit කියන වචනේ පට්ට අවුලක් තියෙන නිසා තමයි, එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල ඉවත් කරගන්න කියලා නිර්දේශ දුන්නේ
    ඒක හරි, එකඟයි
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Because it was in the original clause the government put foward.

    Below is the complete clause, the court said to amend or go for a special vote

    --------------------------------------------------
    CLAUSES REQUIRING A SPECIAL MAJORITY

    (v) The provisions of Clauses 30(1 ), 33(1 ), 40(2) and 71 (2)(1) of the Bill are inconsistent with Article 14(1)(h) of the Constitution and could be validly passed only with the special majority provided for in Article 84(2) of the Constitution.

    However, the said inconsistencies will cease if the clauses are amended as follows:

    Clause 30(1)

    Page 29, Line 24- Delete the words “or to visit”.

    Existing Clause 30(1)-

    “Subject to Part VII, Part VIII and section 33 of this Act, the Commission shall be the Single Window Investment Facilitator responsible for the consideration and determination, in an expeditious and coordinated manner, whether to accept or reject for good reason, any application made to the Commission for a registration, licence, authorisation or other approval as may be necessary, to engage in any business in, to invest in, to reside in, to be employed in, or to visit, the Area of Authority of the Colombo Port city.”
    -----------------------------------------------------------------------------------

    In Weerawansa's speech, he (apparently craftily) alleges that Harsha said it was necessary to obtain a "Visa" to enter Port City. In reply, Harsha says, "Yes, it is stated a visa is necessary" (-0:37). From thereon WW clings on to the word Visa which is not in any clause the govt put forward.
    Obviously, WW doesn't know that the word Visa could also mean "endorsement" on a document in a broad sense. :lol: The baiyyas here too cling to the strict meaning of that word because there's nothing else they can say.
    That is why I put the answer as the question to checkmate them: "Why did SC order the words "or to Visit." deleted.
     
    • Haha
    Reactions: incest_cult