Most liked comment on Elakiri?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    https://elakiri.com/threads/ලංකාවේ-overrated-ම-දේවල්-මොනවද.1986530/#post-26368385

    ඔකෙ තුන්වෙනි කමෙන්ට් එක බලපන් .

    https://elakiri.com/threads/කලන්තෙ-දැම්මනෙ-යකෝ-😣😖.1990023/

    Danata 62 :baffled:
    මෙක කමෙන්ට් එකක් නෙමෙ නේ ?
    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ පොස්ට් එකනෙ ?
    එහෙම බැළුවොත් මගෙ අර ඉංග්‍රිසි කතාකරමු ත්‍රෙඩ් එකට සැහෙන රිඇක්ෂන්ස් තිබ්බා .
    ------ Post added on May 23, 2021 at 11:11 PM
     
    • Like
    Reactions: SLBro and dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,718
    28,640
    113
    Yako lankawe president mona hari kiwwath okkoma un oluwa wananawa neda. Ali gon part ekak unath hari sir kiyanawa.

    E nisa lokuwata hithanna epa
    Wediya ganan ganda epa

    https://elakiri.com/threads/ලංකාවේ-overrated-ම-දේවල්-මොනවද.1986530/#post-26368385

    ඔකෙ තුන්වෙනි කමෙන්ට් එක බලපන් .

    මෙක කමෙන්ට් එකක් නෙමෙ නේ ?
    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ පොස්ට් එකනෙ ?
    එහෙම බැළුවොත් මගෙ අර ඉංග්‍රිසි කතාකරමු ත්‍රෙඩ් එකට සැහෙන රිඇක්ෂන්ස් තිබ්බා .
    ------ Post added on May 23, 2021 at 11:11 PM
    Hammatasiri…lokkage photo ekekata reaction 69 k 😅😅
    ------ Post added on May 23, 2021 at 11:15 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,205
    164,288
    113
    එකමත් එක රටක
    Daapan balanna…reaction thibbath likes witherak hoyanna amaru wei..
    මගේ ඒවාට නම් haha තමයි මුන් දාල ඇත්තේ :baffled: හොයන්න අමාරැයි

    හොයන්න ලේසිම luckgrls ගේ giveaway ත්‍රෙඩ් බලපං.. 57 ට වඩා සෑහෙන වැඩි ඒවා හොයාගන්න පුලුවන් :yes:
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,718
    28,640
    113
    මගේ ඒවාට නම් haha තමයි මුන් දාල ඇත්තේ :baffled: හොයන්න අමාරැයි

    හොයන්න ලේසිම luckgrls ගේ giveaway ත්‍රෙඩ් බලපං.. 57 ට වඩා සෑහෙන වැඩි ඒවා හොයාගන්න පුලුවන් :yes:
    muge eke post ekakwath dakela na..home eketa enne nathuwa athi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,205
    164,288
    113
    එකමත් එක රටක
    මන් හිතන්නෙ මන් තමා දැනට රෙකොර්ඩ් එක.
    D_MAD ගේ දැකල තියනවා මම හිතන්නේ 80 ගානක එකක් . මතක නෑ . ඕක හොයාගන්න පුලුවන් විදියකුත් නෑ නේ බන්. ගිහිල්ලම බලන්න ඕනේ.
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    D_MAD ගේ දැකල තියනවා මම හිතන්නේ 80 ගානක එකක් . මතක නෑ . ඕක හොයාගන්න පුලුවන් විදියකුත් නෑ නේ බන්. ගිහිල්ලම බලන්න ඕනේ.
    බය වෙන්ට එපා ඒ රෙකොර්ඩ් එකත් මන් ම කඩන්නම්.

    අර කමෙන්ට් එකට තව රිඇක්ෂන් වැඩිවෙන ගමන් තියෙන්නෙ .දැනටම 70 යි .
    :lol:
     
    • Haha
    Reactions: dilann

    Sen-lu

    Well-known member
  • This 👇
    Screenshot_20210524_004218.jpg
     
    • Like
    Reactions: dayt0na