ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය ? මොාකක්ද? ඇයි ඔබට ඒහෙම වුනේ...ඒහෙම උනාට පස්සේ දැනෙන හැඟීම

    බෙදාගමුද ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඉන්ටවිව් එක යනකොට තේරුම් ගන්න ඕනේ ජොබ් එක ලැබෙනවද නැද්ද කියන එක. ඔය වගේ සින් වලට එනවා නම් අනික් පැත්තට කියල දාපන්
    "what is so funny?"
    කියල
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,572
    6,836
    113
    වදුරව
    ඉන්ටවිව් එක යනකොට තේරුම් ගන්න ඕනේ ජොබ් එක ලැබෙනවද නැද්ද කියන එක. ඔය වගේ සින් වලට එනවා නම් අනික් පැත්තට කියල දාපන්
    "what is so funny?"
    කියල
    බය නැතුව කියන්න තියෙන්නෙ. එහෙම උන්ට ආතල් ගන්න බෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බය නැතුව කියන්න තියෙන්නෙ. එහෙම උන්ට ආතල් ගන්න බෑ
    ඔය ඉන්නේ අර කෙල්ලෝ වගේ සෙට් එකක් නේ බන්. උන් රියල් ලයිෆ් එකට ගියාම උන්ගේ යාලුවෝ උන්ව බයිට් එකට ගන්නවා. එන්න ඒ වගේ උන් තමා ඔය ඉනේ. උන්ට තද වචනයක් දැම්ම කොර වෙලා මුණු අකිලිලා යන්නේ. ඉන්ටවිව් එකකදී බය වෙන්න ඕනේ ලස්සනට හිනා වෙලා රිලක්ස් එකේ කතා කරන පොරවල්. උන් කට පාඩමෙන් ප්‍රශ්න අහන උන් නෙමේ. ඒ වෙලේ ඉන්ටවිවිවී ගේ කොලිටි එකක් බලන්න ප්‍රශ්නයක් අහන උන්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,976
    1
    28,287
    113
    පුළුවන්නම් ඔය කම්පැනි එකේ fb page, LinkedIn page, google reviews වලට ගිහිල්ලා වෙච්ච සිද්ධිය දාලා ඕකුන්ට පජාත කරලා දාපන්. මමත් HR field එකේ ඉන්න නිසා දන්නවා සමහර කම්පැනි වල vacancies වලට ඇතුළෙම ඉන්න එකෙක් හරි, වැඩ කරන එකෙක්ගේ හරි ගොට්ටෙක් තෝරගෙන ඉවරයි. ඒ වුනත් උන්ගේ policies වලට comply වෙන්න ඕන නිසා බොරුවට vacancy advertise කරලා, interview කරලා recruitment process එක කරනවා. හද්ද දුර ඉදන් පවා apply කරපු කොල්ලො කෙල්ලො එනවා interview වලට. එකෙක්වත් තෝර ගන්නේ නෑ. Interview ආපු මිනිස්සුන්ගෙ කාලයයි, වියදමයි, බලාපොරොත්තු එක්කයි සෙල්ලං කරන සක්කිලි බල්ලො. ඒ උනාට ඕකුන් මීඩියා වලට statements දෙන්නෙ corporate social responsibility, equal opportunity employer වගේ බර වචන වලින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිෆ්ට් එකේදී පඩේ ඇරපු එක තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එවෙලේ නං චූන්. මොකද සෙනසුරාදා දවසේ ඔෆිස් එකේ වැඩ නෑ, ඉතින් ලිෆ්ට් එකේ කවුරුත් හිටියේ නෑ. හිතේ හැටියට උක දැවිල්ලට දුන් දාගෙන පඩේ ඇරියා :ROFLMAO: පස්සේ අඳුනන කෙල්ලෙක් එකපාරටම ලිෆ්ට් එකට නැග්ගට පස්සේ දෙලෝ රත්වුනා. :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.

    බැනලා එන්න එපැයි බං කොහොමත් හම්බ වෙන්නෙ නැති එකක් නං.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,509
    6,110
    113
    ලිෆ්ට් එකේදී පඩේ ඇරපු එක තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එවෙලේ නං චූන්. මොකද සෙනසුරාදා දවසේ ඔෆිස් එකේ වැඩ නෑ, ඉතින් ලිෆ්ට් එකේ කවුරුත් හිටියේ නෑ. හිතේ හැටියට උක දැවිල්ලට දුන් දාගෙන පඩේ ඇරියා :ROFLMAO: පස්සේ අඳුනන කෙල්ලෙක් එකපාරටම ලිෆ්ට් එකට නැග්ගට පස්සේ දෙලෝ රත්වුනා. :ROFLMAO: :ROFLMAO:
    ayi ara public library eka langade ganu nahaya wahagena giya eka...:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ayi ara public library eka langade ganu nahaya wahagena giya eka...:yes:
    ඒ ඉතින් එකට හිටි භල්ලෝ හදපු පදයක් නේ🤣🤣 ඒ වගේද අරක. රහ කරලා ලිව්වා ත්‍රෙඩ් එකක ආයේ ලියන්න කම්මැලියි. ඒකි අස්වුන දවසේ මගේ ගානේ සෙට් එකට බොන්නත් දීලා සතුට සැමරුවේ 🤣🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    ඒ ඉතින් එකට හිටි භල්ලෝ හදපු පදයක් නේ🤣🤣 ඒ වගේද අරක. රහ කරලා ලිව්වා ත්‍රෙඩ් එකක ආයේ ලියන්න කම්මැලියි. ඒකි අස්වුන දවසේ මගේ ගානේ සෙට් එකට බොන්නත් දීලා සතුට සැමරුවේ 🤣🤣🤣
    ඇයි ලින්ඩයි,වතිලයි,සොහොනයි තුන් කට්ටුව නොමිලේ ගන්න තියෙන ඉන්දිකේටර් සල්ලි වලට විකුණපු දවස ? අමතක වුණාද ? එදා නම් විලි ලැජ්ජයි නේ ? රෙද්ද පල්ලෙන් ගූ යන්න ලැජ්ජ හිතුණා නේ ? අවුලක් නෑ දැන් ඕව අමතක කරමු. :-)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.

    විස්තර කරල කියපන් හැමදේම
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ලින්ඩයි,වතිලයි,සොහොනයි තුන් කට්ටුව නොමිලේ ගන්න තියෙන ඉන්දිකේටර් සල්ලි වලට විකුණපු දවස ? අමතක වුණාද ? එදා නම් විලි ලැජ්ජයි නේ ? රෙද්ද පල්ලෙන් ගූ යන්න ලැජ්ජ හිතුණා නේ ? අවුලක් නෑ දැන් ඕව අමතක කරමු. :-)

    විකුනපු එකෙකුත් නෑ ගත්ත එකෙකුත් නෑ ඇබැයි බොරුවට බුරපු බැල්ලියෝ ටිකනං රෙද්දේ රෙවාගත්තා. තාමත් වේදනාව නේද ෆොන්ස්🤣🤣 උඹලගේ අම්මා අප්පා පෝලිමට තියලා බඩ කළ විදියට රෙද්දක් ඇඳන් තාම ඉන්න එකත් ලොකු දෙයක්. 🤣🤣
    ඇඩ්ඩිං අය්යේ අම්මට බයිනෝ...... 🤣🤣🤣
    ඇඩ්ඩිං අයියේ මේන්න ෆේක් එනවෝ😭😭🤣🤣

    පට්ට ආතල් එකක් දුන්නේ ෆොන්නයෝ ටික🤣🤣
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලිෆ්ට් එකේදී පඩේ ඇරපු එක තමයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එවෙලේ නං චූන්. මොකද සෙනසුරාදා දවසේ ඔෆිස් එකේ වැඩ නෑ, ඉතින් ලිෆ්ට් එකේ කවුරුත් හිටියේ නෑ. හිතේ හැටියට උක දැවිල්ලට දුන් දාගෙන පඩේ ඇරියා :ROFLMAO: පස්සේ අඳුනන කෙල්ලෙක් එකපාරටම ලිෆ්ට් එකට නැග්ගට පස්සේ දෙලෝ රත්වුනා. :ROFLMAO: :ROFLMAO:
    paththare photo ekak giye naha wahagena e seen ekath linda uncle ge ne
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පුළුවන්නම් ඔය කම්පැනි එකේ fb page, LinkedIn page, google reviews වලට ගිහිල්ලා වෙච්ච සිද්ධිය දාලා ඕකුන්ට පජාත කරලා දාපන්. මමත් HR field එකේ ඉන්න නිසා දන්නවා සමහර කම්පැනි වල vacancies වලට ඇතුළෙම ඉන්න එකෙක් හරි, වැඩ කරන එකෙක්ගේ හරි ගොට්ටෙක් තෝරගෙන ඉවරයි. ඒ වුනත් උන්ගේ policies වලට comply වෙන්න ඕන නිසා බොරුවට vacancy advertise කරලා, interview කරලා recruitment process එක කරනවා. හද්ද දුර ඉදන් පවා apply කරපු කොල්ලො කෙල්ලො එනවා interview වලට. එකෙක්වත් තෝර ගන්නේ නෑ. Interview ආපු මිනිස්සුන්ගෙ කාලයයි, වියදමයි, බලාපොරොත්තු එක්කයි සෙල්ලං කරන සක්කිලි බල්ලො. ඒ උනාට ඕකුන් මීඩියා වලට statements දෙන්නෙ corporate social responsibility, equal opportunity employer වගේ බර වචන වලින්.
    අපේ කම්පැනි එකත් එහෙමයි .ලොක්කට ගොට්ට අල්ලන එකා වෙනම අරන් ට්‍රේනින්ග් දෙනවා.කොලිෆිකේෂන් තියන එකා නිකන්ම පැත්තට විසිවෙනවා ..

    උබලට කියන්න එකෙක් ලොක්කගේ ගේ පේන්ට් කළා අව රුදු 5 ක්.ලින් ඉස්සා .වතු සුද්ධ කළා.ලොක්කා ගියාට පස්සේ ඌ දැන් එතන බොසා .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    එහෙම එව්වා නම් නෑ

    මටම කරගත්තු අපහාස තමයි.

    ජොබ් දමලා ගහලා ගිහින් , කටු කාපු එක.
    පාර්ටි වල බීලා චොර වුන එක
    වළි දාගෙන සස්පෙන්ඩ් වුන ඒවා
    බොරු කියලා මාට්ටු වුන එව්වා
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බීල drive කරල පොලීසියට මාට්ටු උන දවස තමා, බැලුම් පුම්බල උසාවි දැම්ම අන්තිමට .පට්ට කට්ටක් කෑවෙ මාස 4 ක් විතර license නෑ.ගෙදරට ත් license නැති උනා කියල බොරු ගහල මාස 4 ක් බස් එකේ වැඩට යන්ඩ උනා.
     
    Similar threads