Matara bro...Koheda inne? Ganna lesi koi hariynda?
matara deniyaye tama api inne nam.. but matara galle ok.. cmb unath kamak na gennaganna pluwan mchn...thanks
Matara bro...Koheda inne? Ganna lesi koi hariynda?
Colombo nam Wellawaththe godak pharmacy wala thiyenawa. Mathara paththa gana nam danne na habai.Matara bro...
matara deniyaye tama api inne nam.. but matara galle ok.. cmb unath kamak na gennaganna pluwan mchn...thanks
https://mymed.lk/prescription-medicine-srilanka/2395-keolax-10mg-tab.html
meken balapan. thiyenawa wenna puluwan.
https://mymed.lk/prescription-medicine-srilanka/2395-keolax-10mg-tab.html
Mymed ekata call karala stock tiyeda balanna.
badu na ban.. mymed1 na. union pharmacy na... loke ewaye na...nawaloketh na... tnxClobazam කියන්නෙ බං පැනඩෝල් වගේ සිම්පල් බේතක්, මේක නිකං කලුනික හොයනව වගේනෙ උඹල හැසිරෙන්නෙ
out of stock lu bro.tnxAdoo kalekin Bump! my med.lk eke balapan tikak
pissuda wesiye. me kiri sappayekta dena bethak neuro aulak thiyana poddekta....ඇත්ත කියපං මෙච්චර කුලප්පු වෙලා තියෙන්නෙ Clobazam බීල සියදිවි නසා ගන්ඩ නේද
වැඩක් නෑ බං. මාත් බීල තියෙනව පෙති 50ක් විතර
මාස ගාණක් පිස්සු නැටුව එච්චරයි

balanam mchn.. pannipitiye cargills 1 thiynwa ki aranchiyak awa... heta ude tibboth ganna pluwan..Colombo nam Wellawaththe godak pharmacy wala thiyenawa. Mathara paththa gana nam danne na habai.
brother... train ride1k ehema giye netheyi ? yt new updates ehema nedda.. broooAde dakka kal. Kalekata passe. bump mcho
Healthnet Sri Lanka app eken balanna poddak
Brother Matara, Galle, Akuressa, DeniyayaGanna puluwan lagama town eka kiyanna machan mama pharmacy walin ahala kiyannam
Frisium without prescription ගන්න බෑ නේද? අනික පොඩි ළමයෙකුට? මනස සන්සුන් වෙන්න දෙන එකක්නේClobazam podi babalata witharak newei denne. Oka tikak risky drug ekak man danna tharamin. Nathi wenna nam ba. Frisium 10 balanna.
Machan Kurunegala New Phamecy Balapan. Un gawa Loku Stock thiyanawa.මචං ඩොක්ටර්ස්ලා,මෙඩිකල් රෙෆ්ලා, සෞඛ්‍ය ක්ශෙත්රෙ අය ඉන්නවනේ මේකේ..මෙන්න මේ බේත
Clobazam tablets - 10mgහොයාගන්න ඕන..ටවුන් හෝල් යුනියන් කෙමිස් බැලුව ඒකෙ නෑ...ටවුන් හෝල් SPC1කෙත් නෑ.
බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...
පොඩි දරුවෙක්ට දෙන බේතක්
Mam Harcourts Pharmacy eke baluwa..eheth out of stock..මචං ඩොක්ටර්ස්ලා,මෙඩිකල් රෙෆ්ලා, සෞඛ්‍ය ක්ශෙත්රෙ අය ඉන්නවනේ මේකේ..මෙන්න මේ බේත
Clobazam tablets - 10mgහොයාගන්න ඕන..ටවුන් හෝල් යුනියන් කෙමිස් බැලුව ඒකෙ නෑ...ටවුන් හෝල් SPC1කෙත් නෑ.
බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...
පොඩි දරුවෙක්ට දෙන බේතක්
Brother hoyala baladdi me behethe (generic name clobazam) okkoma registered drugs me dawas wala out of stock lu lankawa pura (kanawata podi pharmaciyaka thibboth thama). Oke Frisium kiyana original behetha out wela den masa ganak lu anith ewa me lagadilu une. Keolax kiyala Emerchemie NB ceylon ltd lagen ena eka labana sathiye Wednesday wenakota genawalu air freight karala.Brother Matara, Galle, Akuressa, Deniyaya
------ Post added on May 24, 2021 at 2:26 PM