මචං ඩොක්ටර්ස්ලා,මෙඩිකල් රෙෆ්ලා, සෞඛ්‍ය ක්ශෙත්‍රෙ අය ඉන්නවනේ මේකේ..මෙන්න මේ බේත් හොයාගන්න ඕන..ටවුන් හෝල් යුනියන් කෙමිස් බැලුව ඒකෙ නෑ...ටවුන් හෝල් SPC1කෙත් නෑ.
බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...
බේත් හොයාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පීඑම්1ක් දාන්නකෝ...