Online එන්නත්කරණය නවතයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113

    කොරෝනා එන්නත්කරණය Online වෙන් කිරීම නවතයි.. යලිත් පොරකකා පෝලිමේ…​

    May 24, 2021 at 2:10 pm | lanka C news
    කොරෝනා එන්නත්කරණය Online වෙන් කිරීම නවතයි.. යලිත් පොරකකා පෝලිමේ…

    කොරෝනා එන්න කරණය සඳහා සහභාගී වන ජනතාවට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා වෙලාවක් වෙන් කරගැනීමට තිබූ පහසුකම අත්හිටුවා තිබේ.

    ‘ඊ චැනලින්’ සේවය විසින් දැනුම් දී ඇත්තේ එම වැඩපිළිවෙළ නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි.

    කෙසේ වෙතත් මෙරට කොරෝනා එන්නත් කරන වැඩපිලිවෙල තවදුරටත් බස්නාහිර පලාතේ නම් කරන ලද ස්ථානවල ක්‍රියාත්මක වෙයි.

    මේ අතර අන්තර්ජාලය ඔස්සේ වෙලාව වෙන් කරගෙන එන්නත් කරණය සදහා ජනතාව සම්බන්ධ කිරිමේ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය කියා සිටී.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,038
    113
    Homagama

    ⁣නාමල් වැඩක් කරොත් ඉතිම්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,038
    113
    Homagama
    මේ රට නම් පිස්සුවක් දැන් ... රටේ දැන් වැඩිම පවර් එක තියෙන්නේ හමුදාපතිට ... කවුරු නැ කිව්වත් එක තමයි ඇත්ත
    දවසක හිස්ට්‍රි රිපිට්ස් වෙනවා. පොන්සෙකා 2.0
     
    • Like
    Reactions: _nimal