සිංහලු ආයෙත් vlog එක පටන් ගත්තා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අලුත් චැනල් එකකින් අලුත් විදියට. දැන් ඉස්සරට වඩා හොදයි ද 😍😭 නැත්නම් තිබ්බටත් වඩා අවුල් ද? 4:3 න් කරේ පස්සෙ තේරුණා 16:9 තරම් සෙට් නෑ කියලා 😔
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අප්පා උබ ආයේ ආවද. ඉග්නොර් ලිස්ට් එකෙන් අයින් කරලා වැඩි දවසක් නැහැ උබව. උබේ වීඩියෝ දැකලම එපා වේලා මම උබව ඉග්නොර් කරානේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ElaKiri machan :) idamak aran oya patthata enna hithenawa ...
    වරෙන් 😍
    😍
    අප්පා උබ ආයේ ආවද. ඉග්නොර් ලිස්ට් එකෙන් අයින් කරලා වැඩි දවසක් නැහැ උබව. උබේ වීඩියෝ දැකලම එපා වේලා මම උබව ඉග්නොර් කරානේ.
    ආයෙත් කරපං එහෙනම් 😭
    😍
    bump machn
    😍
    Uba asa dene... Karagena palayan...
    Mata nam satha 5kata wadak na...
    අන්න මොටිවේෂන් 😍🙏
    හායි සෙනාල්
    හායි 😍