සිංහලු ආයෙත් vlog එක පටන් ගත්තා

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    sub and watch time add කරා. වීඩියෝ එක බැලුවේ නම් නෑ, play වෙන්න දාල තිබ්බා. ඒ බන් උබ ඔය නෙට් කෑල්ලකින් ගප්පි අල්ලන වීඩියෝ නැතුව පාරම්පරික ක්‍රමයට මාළු අල්ලන (කෙමන, වට්ටි, පැස්, කරක් ගෙඩිය) ඒවා දාපන්. ඕවා ගම්වල තාමත් ලාවට තියනවා නේ. උබට විව්ස් ගන්නත් පුළුවන්.