මට පේන හීන

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,497
    113
    Mother Earth
    හීන පේන එක මාර සීන් එකක් නේද මචන්ලා. මාරම creative හීන. මම අද උදේ හීනයක් දැක්කා. මම ඉස්කෝලෙ නිල් පාට කලිසම් අඳන කාලෙ. ඇත්තටම ඉස්කෝලෙ ඉවර වෙලා මම ඉස්සර පයින් තමයි ඉස්කෝලෙ යන්නෙ එන්නේ. ඔය යන පාරෙ පන්සලක් තියෙනවා. මේ තමයි මම දැකපු හීනෙ. මම ඉස්කෝලෙ ඇරිල පොත් බෑග් එකත් කරේ දාන් ඔය පාරෙන් ගියා තව දෙතුන් දෙනෙක් එක්ක. උන්ගෙ මූණු හරියටම මතක නෑ. ඈතට දැක්කා පට්ට සෙනග ගොඩක් පන්සල ළඟ මොකක් හරි පූජාවක් පවත්වනවා. ලවුඩ්ස් පීකරුත් දාලා. කට්ටිය හිටියෙ පාර දෙපැත්තෙ අයිනෙ අයින් වෙලා(වාහන යන නිසා). ජනාධිපති තුමත් ඇවිත් හිටියා. පාර්ලිමේනිතු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිත් සුදු පාට කිටක් ගහන් ඇවිත් තිබ්බා. ඔය අස්සෙ මම හෙන යටහත් පහත් විදිහට (කට්ටියට disturb වෙන්නෙ නැති විදිහට) සෙනග අතරින් පාස් කරන් ගියා. ටිකක් දුර යද්දි ජනාධිපති ආරක්ෂකයො ටිකක් ඒ පාරෙන් යන උන්ගෙ බෑග් චෙක් කරනවා. මගේ බෑග් එකත් බෝම්බයක් දාපු බෑග් එකක් වගේ. මම බය වුණා. පස්සෙදි එකෙක් ඇවිත් බෑග් එක ඇරල චෙක් කරා. අරූ මගෙන් ඇහුවා මොකද බය වෙලා කියල. මට කිය වුණා මට උණ තියෙනවා කියල. ඒ වගේම පොඩි කැස්සකුත් ආවා. අරූ එක පාරටම කිව්ව සෙමත් තියෙනවා නේද කියල. අරූ පට ගාල එකෙක්ට කතා කරල කිව්වා මෙයාට PCR ටෙස්ට් එකක් කරන්න කියල. පස්සෙදි මගේ නහය ඇතුලට ටියුබ් එකක් දාලා නහයෙන් ලේ අරන් මට ආයෙ ඒක දුන්නා. නහය පිහින්න ලේන්සුවකුත් දුන්නා. මම ඇහුවා මේක දැන් කොහෙන්ද චෙක් කර ගන්නෙ කියල. පස්සෙ ඌ කොළබ ජාතික රෝහලෙන් චෙක් කර ගන්න කිව්වා. පස්සෙදි මම ආයම ගෙදර එන්න ගත්තා. ඔහොම එනකොට තව දෙන්නකේ පාරෙ පැත්තක හට් එකක් (සිම් විකුණන උන් ගහන් ඉන්න කුඩ) ගහන් ඉන්නවා. ළඟට ගිහිල්ලා බැලින්නම් ඌ ගායකයෙක්. හරියටම මූණ දැකපු විදිහට ශෙහාන් මිහිරංග වගේ. අනිත් එකා ඇවිත් තියෙන්නෙ උගෙ support එකට. දෙන්නා පුටු දෙකක් තියන් කුඩේ යට වාඩි වෙලා ගිටාර් එකක් අතට අරන් යන උන්ට සින්දු කියල පෙන්නනවා. ගායකයාගෙන් මම ඇහුවා ඇයි දැන් ටීවි එකේ එහෙම පේන්න නැත්තෙ කියල. මූ කියපි වැඩක් නෑ ITN එකෙන් අපිට හරියට ගෙවන්නෙ නෑ කියල. මම ආයෙම කිව්වා හිරු ටීවී එකෙන් නම් හොඳට ගෙවනවා ඇතිනෙ නේද කියල. පස්සෙදි මම මගේ පොතක උගෙ අත්සනක් අරන් ආවා. තව මොනාද මොනාද වුණා බන් මට මතක නෑ.

    ඒ වුනාට මොළේට මට හීන පෙන්නද්දි පොඩි මිස්ටේක් ටිකක් වුණා. හීනෙ එකෙක් වත් face mask දාන් හිටියෙ නෑ. ඒත් PCR test කරනවා. බොම්බ චෙක් කරන්නෙ ඒ අර හිටපු සෙනඟ ගොඩ පාස් කරන් ගියාට පස්සෙදි. පාස් කරන් යන්න කලින් නෙමෙයි. 🐶
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,497
    113
    Mother Earth
    අද උදේ හීනයක් දැක්කා. මම සරුංගල් යවනවා. මට ඒ සරුංගලේ හදලා දුන්නෙ ඉස්සරහ ගෙදර අංකල්.:D තඩි සරුංගලයක්. ඒක ඉහක්. ඒක හදල තිබ්බෙ z-lon බට වලින්. අලවල තිබ්බෙ ඉංග්‍රීසි කොඩිය. මැද්දෙ කුරුසෙ බැඳල තිබ්බෙ කළු පාට නූල් වලින්. කළු පාට ටෙලිෆෝන් වයර් කම්බි වලින්ද කොහෙද. සරුංගලේ උඩ යැවුවා. එක පැත්තක කොස් ගහක් තිබ්බා. සරුංගලේ නූල පැටලුනා අත්තක. වැඩ දාල ඒක බේර ගත්තා.:rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මන් හීනයක් දැක්ක..
    මන් ගාව weapon ජාති කීපයක් තිබුනා වාහනේ පිටිපස්සේ..
    එකේ තිබුන mines, nades, motion detection explosive, remote detonator වගේ ඒවා.

    නමුත් මෙවා තුවාල කරන්න හදපු ඒවා නෙමෙයි party drugs වලින් හදපු ඒවා.. ඒවා ඔක්කොම handmade ඒවා මම craft කරපු.

    ඒ කියන්නේ පුපුරණ කොට අසල හිටියොත් ඌ මත් වෙලා full fun dial එකක් වෙනවා..

    මම nade එකකින් දමලා ගැහුවා කාමරේ ක‍ ඉන්න බඩ තඩි ඇමැතියෙක්ට..
    උ බඩ උස්සාගෙන පැද්දි පැද්දි අයිනට දිව්වා.. Dodge කරා බේරැනා.. මට මැරෙන්න හිනා ඒක දැකල..

    මන් හිටහං කැරියට දෙන්නං කියලා දොර ලඟ mortion detect කරන explosive එක හයි කරා.. දොර කිට්ටුව ඇතුලේ remote detonation ටික set කරල nade එකක් විසි කරා ඌ හැංගුණ edge එකට..

    මෙන්න මූ කෑ ගහගෙන එළියට පැන්නා මන් දුවන ගමං remote detonator එක press කරා මූ එකට අහු උනා.. මට බක බක ගලා හිනා..
    මට මංඤං වෙන්න ඕන නැති හන්දා මම වේගෙන් දිව්වා අහකට අම්මෝ කියා ගෙන..

    මූ ඒක කාගෙන එළියට එද්දී motion sensor එකට අහු වෙලා තඩි explosive එකකට අහු උන.. මුගේ බඩ තවත් තඩි උනා.. ඔලුව බූරුවෙක් වගේ උනා.. මට පෙරළී පෙරළී හිනා එක දැකල..

    Nade එකක් විසික් කරා ආයෙත්.. ඒක ඌ හි හෝ ගාල ඔලුව ගසන කොට ඇවිල්ලා උගේ කටේ හිර උනා.. එතකොට බිල්ඩිම උගේ ඔලුවට කඩා වැටිල ඒක ඌට ගිලුනා..

    මන් ටික වෙලාවක් නැවතිලා උනු දේ ගැන බලන් ඉඳලා ආයේ කඳුළු එන්න හිනා ගියා.. මූ පිම්බෙන්න ගත්ත.. ඔන්න මං හිනා වෙවී දුවන්න පටන් ගත්තා..
    මූ පිපුරුනා... Drug හැමතැනම..
    මට තවත් හිනා... වටේ හිටිය මිනිස්සුත් ආතල් දෙන්න ගත්තා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම දැක්ක මම කෝච්චියක යනවා .එක මොනෝ රේල් එකක් හෙන උඩකින් යන්නේ .එක පාරට කව්ද කෑ ගහනවා මුහුද ගොඩ ගලනවා කියල.මම නැගිටලා බලද්දී මුළු මුහුදම අරක්කු වෙලා .අරක්කු ගොඩ ගලන්නේ .ඊට පස්සේ මන් බලල ආපහු වාඩි උනහම කෝච්චියේ හිටපු උන් යක්කු වෙලා .

    ඕක තමා මට එදා මෙදා මතක එකම හීනෙ
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Pansala base karan balayata aa deshapaluwek. Okkama wenna deela, unata passe mole wada karanawa wage wada karala.bombeth pipuruwa koronath pathiruna.

    මන් හීනයක් දැක්ක..
    මන් ගාව weapon ජාති කීපයක් තිබුනා වාහනේ පිටිපස්සේ..
    එකේ තිබුන mines, nades, motion detection explosive, remote detonator වගේ ඒවා.

    නමුත් මෙවා තුවාල කරන්න හදපු ඒවා නෙමෙයි party drugs වලින් හදපු ඒවා.. ඒවා ඔක්කොම handmade ඒවා මම craft කරපු.

    ඒ කියන්නේ පුපුරණ කොට අසල හිටියොත් ඌ මත් වෙලා full fun dial එකක් වෙනවා..

    මම nade එකකින් දමලා ගැහුවා කාමරේ ක‍ ඉන්න බඩ තඩි ඇමැතියෙක්ට..
    උ බඩ උස්සාගෙන පැද්දි පැද්දි අයිනට දිව්වා.. Dodge කරා බේරැනා.. මට මැරෙන්න හිනා ඒක දැකල..

    මන් හිටහං කැරියට දෙන්නං කියලා දොර ලඟ mortion detect කරන explosive එක හයි කරා.. දොර කිට්ටුව ඇතුලේ remote detonation ටික set කරල nade එකක් විසි කරා ඌ හැංගුණ edge එකට..

    මෙන්න මූ කෑ ගහගෙන එළියට පැන්නා මන් දුවන ගමං remote detonator එක press කරා මූ එකට අහු උනා.. මට බක බක ගලා හිනා..
    මට මංඤං වෙන්න ඕන නැති හන්දා මම වේගෙන් දිව්වා අහකට අම්මෝ කියා ගෙන..

    මූ ඒක කාගෙන එළියට එද්දී motion sensor එකට අහු වෙලා තඩි explosive එකකට අහු උන.. මුගේ බඩ තවත් තඩි උනා.. ඔලුව බූරුවෙක් වගේ උනා.. මට පෙරළී පෙරළී හිනා එක දැකල..

    Nade එකක් විසික් කරා ආයෙත්.. ඒක ඌ හි හෝ ගාල ඔලුව ගසන කොට ඇවිල්ලා උගේ කටේ හිර උනා.. එතකොට බිල්ඩිම උගේ ඔලුවට කඩා වැටිල ඒක ඌට ගිලුනා..

    මන් ටික වෙලාවක් නැවතිලා උනු දේ ගැන බලන් ඉඳලා ආයේ කඳුළු එන්න හිනා ගියා.. මූ පිම්බෙන්න ගත්ත.. ඔන්න මං හිනා වෙවී දුවන්න පටන් ගත්තා..
    මූ පිපුරුනා... Drug හැමතැනම..
    මට තවත් හිනා... වටේ හිටිය මිනිස්සුත් ආතල් දෙන්න ගත්තා.
    😂 Mata ekkenek mathak una.ratatama wihiluwak unu pumbapu charitha.

    මම දැක්ක මම කෝච්චියක යනවා .එක මොනෝ රේල් එකක් හෙන උඩකින් යන්නේ .එක පාරට කව්ද කෑ ගහනවා මුහුද ගොඩ ගලනවා කියල.මම නැගිටලා බලද්දී මුළු මුහුදම අරක්කු වෙලා .අරක්කු ගොඩ ගලන්නේ .ඊට පස්සේ මන් බලල ආපහු වාඩි උනහම කෝච්චියේ හිටපු උන් යක්කු වෙලා .

    ඕක තමා මට එදා මෙදා මතක එකම හීනෙ
    Yuddayak, Ambulance & mig yaana ehama dakke nadda?
    Train eke idapu un bayyo
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක තමයි මටත් අවුල. පේන හීන වල කිසි ගැලපීමක් නෑ බන් එකින් එකට.
    heenath pre-program karanna puluwan hypnosis session ekakin.

    man gf ta ohoma karapuwahama full wet dream ekak in-detail describe karala ada rata dakina widihata, meki pahuwada full mol wela nagitinne eka dakala
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    Dream%2BBigger%2BDarling.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,362
    86,617
    113
    ආශ්චර්යමත් රටක
    මම දැක්ක මම කෝච්චියක යනවා .එක මොනෝ රේල් එකක් හෙන උඩකින් යන්නේ .එක පාරට කව්ද කෑ ගහනවා මුහුද ගොඩ ගලනවා කියල.මම නැගිටලා බලද්දී මුළු මුහුදම අරක්කු වෙලා .අරක්කු ගොඩ ගලන්නේ .ඊට පස්සේ මන් බලල ආපහු වාඩි උනහම කෝච්චියේ හිටපු උන් යක්කු වෙලා .

    ඕක තමා මට එදා මෙදා මතක එකම හීනෙ

    Boru kiyanna epa oi.. 🤣🤣
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    heenath pre-program karanna puluwan hypnosis session ekakin.

    man gf ta ohoma karapuwahama full wet dream ekak in-detail describe karala ada rata dakina widihata, meki pahuwada full mol wela nagitinne eka dakala
    Hypnosis කරන්ඩ බය හිතෙන්නෙ නැද්ද?