උන්ට කෙළවෙන සීන් එකක් වගේද ? Indian එක වගේලු නේ ?
දවස් 14ට පස්සෙලු බෝවෙලා තියෙන්නේ.... upgrade කරලා එවල වගේ.... මේ ටිකේම චීනේ එක්ක වලි ගියානේඉන්දියන් එක අප්ග්‍රේඩ් වෙලා ද?
ඇත්තBoru
දවස් 14ට පස්සෙලු බෝවෙලා තියෙන්නේ.... upgrade කරලා එවල වගේ.... මේ ටිකේම චීනේ එක්ක වලි ගියානේ
ඇත්ත
https://www.9news.com.au/national/c...variants/3c8dba49-2d3c-420f-8c29-1216d0571a36koheda ehema thiyenne
ඉන්දියන් ඩස්පයොන්ගෙ වෙෙරස් ඵක චීනෙත් හම්බවුනා. ලංකාවෙත් තියෙනවා..චීනෙ ලංකාව ඵක්කත් වලිද?ඕවා ඕස්ට්‍රේලියන් කාරයොන්ගෙ පච.උන්ගෙ බඩු ඔක්කොම චීනෙ බෑන් කරාට පස්සෙ තමා ඕකුන් ඔය වගේ බොළද කථා කිය කිය චීනෙ ඵක්ක ගේම ඉල්ලන්නේ.පව් ඉතිං..![]()
keri seen eka oihttps://www.9news.com.au/national/c...variants/3c8dba49-2d3c-420f-8c29-1216d0571a36
මටත් කලින් හිතුනේ නෑ බන් එහෙම සීන් එකක්....දැන් දැන් කියවන දේවල් එක්ක සක මතුවෙලා තියෙන්නේ
------ Post added on May 25, 2021 at 11:43 AM
keri seen eka oi
https://www.9news.com.au/national/c...variants/3c8dba49-2d3c-420f-8c29-1216d0571a36
මටත් කලින් හිතුනේ නෑ බන් එහෙම සීන් එකක්....දැන් දැන් කියවන දේවල් එක්ක සක මතුවෙලා තියෙන්නේ
------ Post added on May 25, 2021 at 11:43 AM
rascists
yes yesමගුලක් කතා කරනවා.... investment property එකක් බලන්න යන්න විදිහක් නෑ චීන පක්කු වැහි වහල...... ගේ බලන්න 10ක් ඉන්නවනම් 8ක් චීන , එකක් අල්ලපු රටේ, එකක් ලංකාවේ
HK unuth gemata bahala neda,...mun bid karanneth kisima gaanak nathuwa....