Melbourne

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉන්දියන් එක අප්ග්‍රේඩ් වෙලා ද?
    දවස් 14ට පස්සෙලු බෝවෙලා තියෙන්නේ.... upgrade කරලා එවල වගේ.... මේ ටිකේම චීනේ එක්ක වලි ගියානේ

    ඇත්ත
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,563
    25,900
    113
    ඉතාලියට පුලුවන් තරම් චීන්නු යැව්වාලු ඒ කාලේ...උන්ගේ වැටුණ බිස්නස් ඔක්කොම චීන්නු ඇල්ලුවා කියන්නේ ....ගොඩක් ෆැශන් & යන්ත්‍රසූත්‍ර.....

    I read this also. .....no single CCP leader or Millitary leader infected Covid.....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දවස් 14ට පස්සෙලු බෝවෙලා තියෙන්නේ.... upgrade කරලා එවල වගේ.... මේ ටිකේම චීනේ එක්ක වලි ගියානේ

    ඇත්ත

    ඉන්දියන් ඩස්පයොන්ගෙ වෙෙරස් ඵක චීනෙත් හම්බවුනා. ලංකාවෙත් තියෙනවා..චීනෙ ලංකාව ඵක්කත් වලිද?ඕවා ඕස්ට්‍රේලියන් කාරයොන්ගෙ පච.උන්ගෙ බඩු ඔක්කොම චීනෙ බෑන්‍ කරාට පස්සෙ තමා ඕකුන් ඔය වගේ බොළද කථා කිය කිය චීනෙ ඵක්ක ගේම ඉල්ලන්නේ.පව් ඉතිං..😅
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    koheda ehema thiyenne
    https://www.9news.com.au/national/c...variants/3c8dba49-2d3c-420f-8c29-1216d0571a36

    මටත් කලින් හිතුනේ නෑ බන් එහෙම සීන් එකක්....දැන් දැන් කියවන දේවල් එක්ක සක මතුවෙලා තියෙන්නේ
    ------ Post added on May 25, 2021 at 11:43 AM
     
    • Like
    Reactions: malakadss

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    • Like
    Reactions: nicjosh83

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    https://www.9news.com.au/national/c...variants/3c8dba49-2d3c-420f-8c29-1216d0571a36

    මටත් කලින් හිතුනේ නෑ බන් එහෙම සීන් එකක්....දැන් දැන් කියවන දේවල් එක්ක සක මතුවෙලා තියෙන්නේ
    ------ Post added on May 25, 2021 at 11:43 AM

    indian strain ඵක ගොඩක් රටවල තියෙනවා..චීනෙත් හම්බ වුනා..ඕකුන් හරියට කොරන්ටීන් නොකර රටට වෙෙරස් ඵක අරන් අැති.දවස් 14 කොරන්ටීන් කරල වැඩක් නෑ..ඉන්දියන් වෙෙරස් ඵකට රෝග ලක්‍ෂණ ඵන්න දවස් 20-25 යනවා..

    https://www.hindustantimes.com/worl...ovid-19-virus-from-india-101620275569038.html
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මගුලක් කතා කරනවා.... investment property එකක් බලන්න යන්න විදිහක් නෑ චීන පක්කු වැහි වහල...... ගේ බලන්න 10ක් ඉන්නවනම් 8ක් චීන , එකක් අල්ලපු රටේ, එකක් ලංකාවේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චීනේ ඔසී වලින් ගේම ඉල්ලලා තිබ්බා නේ.. අනිවා ඕකුන් අලුත් හොදම එකක් එවන්න ඈති. දෑන් ඉතින් ලෙසි වෙන්නේ නෑ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,675
    21,329
    113
    මගුලක් කතා කරනවා.... investment property එකක් බලන්න යන්න විදිහක් නෑ චීන පක්කු වැහි වහල...... ගේ බලන්න 10ක් ඉන්නවනම් 8ක් චීන , එකක් අල්ලපු රටේ, එකක් ලංකාවේ
    yes yes :( HK unuth gemata bahala neda,...mun bid karanneth kisima gaanak nathuwa....
     
    • Like
    Reactions: nicjosh83