අලුතෙන් මොනිටර් එකක් ගත්තා.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :lol: :lol: :lol:

    27 නම් ඇයි බ0 1080p ගත්තෙහ් ? 27 හොද 2K වලට ...
    ------ Post added on May 24, 2021 at 6:13 PM
    මමත් මේ කියන්න ගියේ
    24 උඩ යනවා නම් 1080 ගන්න එපා පික්සෙල් පේනවා බන් ලගට
    අනිවා 2k වලින් උඩ යන්න ඕනේ
    මමත් 27 එකක් යුස් කරන්නේ 2K මොනිටර් එකක් බෙන්ක්
     
    • Like
    Reactions: charith84

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    මමත් මේ කියන්න ගියේ
    24 උඩ යනවා නම් 1080 ගන්න එපා පික්සෙල් පේනවා බන් ලගට
    අනිවා 2k වලින් උඩ යන්න ඕනේ
    මමත් 27 එකක් යුස් කරන්නේ 2K මොනිටර් එකක් බෙන්ක්
    මේකෙනම් එහෙම පික්සල් පේන් නෑ බං. එහෙම පේන්නෙ බජට් මොනිටර් වල. මේකේ ගින්දර වගේ පේනවා...

    machan wade kiyanne. ubage khomada danne na .. mage gawa thiyna monitor eke
    HDR on karama . framerate wadi karanna ba..60htz witharai puluwan.. HDR natuw framerate wadi karana can.
    ubageth test karala balapan
    එහෙම අවුලක් නෑ බොක්ක..
    ------ Post added on May 25, 2021 at 11:54 AM

    :lol: :lol: :lol:

    27 නම් ඇයි බ0 1080p ගත්තෙහ් ? 27 හොද 2K වලට ...
    ------ Post added on May 24, 2021 at 6:13 PM
    මේකෙනම් එහෙම පික්සල් පේන් නෑ බං. එහෙම පේන්නෙ බජට් මොනිටර් වල. මේකේ ගින්දර වගේ පේනවා...
    ------ Post added on May 25, 2021 at 11:55 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    jennifer lawrence GIF
    Nama kiypiya
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් 27" මොනිටර් එකකට 1080p හරියන්නෙ නෑ ග්‍රැපික්ස් ඩිස්ටෝර්ට් වෙනවා නෙහ්. අඩුම ගානෙ 2k වත් රෙස්ලුශන් තියෙන්න ඕන. ඔය පර්ෆෝමන්ස් වලට 24" ගත්තනං ඔප්ටිමම් රෙසලුශන් එකක් ගන්න තිබ්බා.
     
    • Haha
    Reactions: noisy boy12