මමත් මේ කියන්න ගියේ![]()
![]()
27 නම් ඇයි බ0 1080p ගත්තෙහ් ? 27 හොද 2K වලට ...
------ Post added on May 24, 2021 at 6:13 PM
මේකෙනම් එහෙම පික්සල් පේන් නෑ බං. එහෙම පේන්නෙ බජට් මොනිටර් වල. මේකේ ගින්දර වගේ පේනවා...මමත් මේ කියන්න ගියේ
24 උඩ යනවා නම් 1080 ගන්න එපා පික්සෙල් පේනවා බන් ලගට
අනිවා 2k වලින් උඩ යන්න ඕනේ
මමත් 27 එකක් යුස් කරන්නේ 2K මොනිටර් එකක් බෙන්ක්
එහෙම අවුලක් නෑ බොක්ක..machan wade kiyanne. ubage khomada danne na .. mage gawa thiyna monitor eke
HDR on karama . framerate wadi karanna ba..60htz witharai puluwan.. HDR natuw framerate wadi karana can.
ubageth test karala balapan
මේකෙනම් එහෙම පික්සල් පේන් නෑ බං. එහෙම පේන්නෙ බජට් මොනිටර් වල. මේකේ ගින්දර වගේ පේනවා...![]()
![]()
27 නම් ඇයි බ0 1080p ගත්තෙහ් ? 27 හොද 2K වලට ...
------ Post added on May 24, 2021 at 6:13 PM
ඔව් මචෝ. උබ ඉන්නවද ඒකේ..AVR පිස්සෝ FB page එකේ ඉන්නේ උබ නේද?
ඔව් බන් දවසක් මම උබෙන් ගොඩක් ජාති අහ ගත්තා. ඒක නෙවෙයි කටාර් කොහෙද ඉන්නේ...? .ඔව් මචෝ. උබ ඉන්නවද ඒකේ..
මන් කටාර් වල RD 38 ඉන්නෙ බං.ඔව් බන් දවසක් මම උබෙන් ගොඩක් ජාති අහ ගත්තා. ඒක නෙවෙයි කටාර් කොහෙද ඉන්නේ...? .