අන්තිමට කොහොම හරි ලෝකෙ ඉන්න ආසම තැන.

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    Full PC Specific:

    ⭕
    Prosessor - i5 9600K.
    ⭕
    Mother Bord - ASRock Z390 PHANTOM GAMING 4.
    ⭕
    CPU Cooler - Castle 360RGB V2 GAMER STORM CPU LIQUID COOLER.
    ⭕
    Grapic Card - MSI GeForce RTX™ 3060 Ti GAMING X 8G LHR.
    ⭕
    Ram - G SKILL 16 x 2 & 8 x 2 = 48GB 3200mhz DDR4 Ram kit.
    ⭕
    Power Suply - DeepCool DQ850-M-V2L 850W 80 Plus Gold Certified Fully Modular Power Supply.
    ⭕
    Storage - HP M.2 NVME 256GB & WD Blue SATA HDD 7200rpm 2Tb X 3 = 6Tb

    ⭕
    Casing - VXR DUAL TEMPERD GLASS CASING.

    ⭕
    Main Monitor - LG 27” UltraGear FHD IPS 1ms 240Hz G-Sync Compatible HDR10 3-Side Virtually Borderless Gaming Monitor.
    ⭕
    02nd Monitor - HP EliteDisplay E232 23-inch 3-Side Virtually Monitor.

    ⭕
    Keyboard - Steelseries APEX 3 Whisper Quiet Gaming Keyboard.
    ⭕
    Mouse - Glorious Model D (Glossy Black) Gaming Mouse.
    ⭕
    Headset - SteelSeries Arctis 5 Gaming Headset - DTS Headphone:X v2.0 7.1 Surround Sound.

    Untitled design (1).png
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    'ඉදිරියේදී විදුලි කප්පාදුවක්...
    විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න...'

    විදුලිබල අමාත්‍යවරයා...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    🤣🤣මොන ජීවිතත මන්දා මේ..උමං මීයෝ වගේ..ගුල් අස්සේ ඉඳලා ගුල් අස්සෙම මැරිල යනව..මම හිතුවේ මේ වගේ තැනක් කියලා.උඹල ගන්න ගෑණුත් පව් ඉතිං..🤭🤭

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    🤣🤣මොන ජීවිතත මන්දා මේ..උමං මීයෝ වගේ..ගුල් අස්සේ ඉඳලා ගුල් අස්සෙම මැරිල යනව..මම හිතුවේ මේ වගේ තැනක් කියලා.උඹල ගන්න ගෑණුත් පව් ඉතිං..🤭🤭

    සිරාවට අහන්නෙ බ්‍රො, Chinese embassyය උබට කියක් දෙනවද?
     
    • Haha
    Reactions: SLK_sri

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Chinese propaganda එක promote කරනවට.
    හැබයි පුතෙ මතක තිය ගන්න චීන්නු ලග තියෙන්නෙ කොන්ඩම් තියරිය, use කර වීසි කරා.
    චීන්නුන්ව මොකටද බං උඹල වගේ හිඟන ජාතියකට ප්‍රමෝට් කරන්නේ..චීනෙට ඕනනම් පුළුවන් ලංකාව වගේ රටක් කෑෂ් දීල ගන්න.උන්ට රත්තරන්ම ටොන් තිස්දාහක් තියෙනවා.😛.උඹල වගේ කම්මැලි ජාතියක් ඉන්න නිසා චීනෙට විතරක් නෙමෙයි බංගලියාන්ටත් ණය වෙන්න සිද්ද වෙලා..තවත් පාන්දර 10 වෙනකන් බුදියගෙන රෑ තිස්සේ ගේම් ගහ ගහ කාලේ කකා අාණ්ඩුවට බැණ බැණ හිටපන්.🤭🤭
     
    • Haha
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    චීන්නුන්ව මොකටද බං උඹල වගේ හිඟන ජාතියකට ප්‍රමෝට් කරන්නේ..චීනෙට ඕනනම් පුළුවන් ලංකාව වගේ රටක් කෑෂ් දීල ගන්න.උන්ට රත්තරන්ම ටොන් තිස්දාහක් තියෙනවා.😛.උඹල වගේ කම්මැලි ජාතියක් ඉන්න නිසා චීනෙට විතරක් නෙමෙයි බංගලියාන්ටත් ණය වෙන්න සිද්ද වෙලා..තවත් පාන්දර 10 වෙනකන් බුදියගෙන රෑ තිස්සේ ගේම් ගහ ගහ කාලේ කකා අාණ්ඩුවට බැණ බැණ හිටපන්.🤭🤭
    ඇත්ත චීනට ලoකාවෙන් ගන්න දෙයක් නෑ,

    නමුත් චීනෙට ලoකාව ඔනෙ වෙන්නෙ indian ocean එකෙ බලය තිය ගන්න. ඉන්දියාවට, ඇමරිකවට ගෙම දෙන්න. උන්ට ලoකව battle ground එකක් විතරයි.

    ඉට පස්සෙ මෙක wasteland එකක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඇත්ත චීනට ලoකාවෙන් ගන්න දෙයක් නෑ,

    නමුත් චීනෙට ලoකාව ඔනෙ වෙන්නෙ indian ocean එකෙ බලය තිය ගන්න. ඉන්දියාවට, ඇමරිකවට ගෙම දෙන්න. උන්ට ලoකව battle ground එකක් විතරයි.

    ඉට පස්සෙ මෙක wasteland එකක්
    අනේ උඹ දන්න ඵක..ලංකාවම ඕනද ඒකට..මාල දිවයින තියෙනවා ඕනම නම්..පකිස්ථානය වගේ තඩි රටවල් තියෙනව nuclear weapons ඵක්කම..:P