රට විවෘත කරේ අවශ්‍ය බඩු ටික ගන්න,Party දාන්න නෙමෙයි - ජනාධිපති

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම කලින් හිතන් හිටියේ ගෝඨාභය කියන්නෙ යුද්දේ කරවපු, මිනී මෝරු ඇතිකරන, සුදු වෑන් වලින් මිනිස්සු උස්සලා සාහසික ලෙස මරලා මෝරුන්ට කන්න දාන හිට්ලර් වගේ භයානක පොරක්ය කියලා.

    පස්සේ බුවා ලංකාවේ ජනාධිපති උනා 😂😂😂
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම කලින් හිතන් හිටියේ ගෝඨාභය කියන්නෙ යුද්දේ කරවපු, මිනී මෝරු ඇතිකරන, සුදු වෑන් වලින් මිනිස්සු උස්සලා සාහසික ලෙස මරලා මෝරුන්ට කන්න දාන හිට්ලර් වගේ භයානක පොරක්ය කියලා.

    පස්සේ බුවා ලංකාවේ ජනාධිපති උනා 😂😂😂
    දේශපාලුවො අත අරින ටොන් පච දැන්වත් තේරෙනවද? ගොබෙල්ස් න්‍යාය
     
    • Sad
    Reactions: Roxxy2K

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එක ඇත්ත, උඹ නැතිනම් අද මට බඩු ටික ඇදගන්න, වොෂ් රුම් හෝදන්න, වලන් හෝදන්න, තණකොළ කපන්න නැ නැ කපනවා වගේ තණකොළ ගානට කන්න උඹ කියාපු බඩුව, එක නෙවෙයි උඹ අර එනකොට කියපු වචනේ මට බොක්කටම වැදුනා, අර උඹ කිව්වේ "මගේ අර මරි මෝල් කමට කිව්වේ ලොක් ඩවුන් කරන්නේ නැ කියලා ජුනි මාසේ, එක හින්දා මම ජුනි මාසේ මුල ඇවිත් ඉතුරු වැඩ ටිකත් කරලා දෙන්නම් , තණකොළ ටික නම් මාරු " උඹ වචනේ තියන පොරක් , පොරක් කිව්වට වචනේ තියන මි හරකා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ලංකාවේ කොරොණා පැතිරෙන්න පටන් අරන් අවුරුද්දකුත් මාස 2ක් වෙනවා. ලොක්ඩවන් එකකට යන්න උනාම මිනිස්සුන්ට කෑම බීම ආණ්ඩුව හදල තියෙන වැඩ පිලිවේල මොකද්ද? අඩු ගානේ බස්නාහිර නිතර ලොක් ඩවුන් කරන්න වෙන පලාතෙවත් එහෙම එකක් තියෙනවද?

    එහෙම සිරා වැඩපිළිවෙලක් හදලා තියෙන වෙලාවක මිනිස්සු වාහන අරන් පාරට බැස්ස නම් ඇත්තටම වැරදියි. මුන්ගේ පම්පෝරි කතා විතරයි කියල දන්න නිසා තමයි හැම එකාම තමන්ට පුලුවන් විදියට බඩු ගොඩක් ගෙදර උස්සන් යන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ආණ්ඩුවෙන් නං හදල නෑ .. ඒ උනාට deliver කරගන්න පුලුවනේ ඕනේ නං ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කවුරු හරි ඒ මනුස්සයට කියල දෙන්න ජනාධිපති කරේ රට හදන්න, පඹයෙක් වගේ බලන් ඉන්න නෙවෙයි කියල
     
    • Haha
    Reactions: topkollek