දේශපාලුවො අත අරින ටොන් පච දැන්වත් තේරෙනවද? ගොබෙල්ස් න්යායමම කලින් හිතන් හිටියේ ගෝඨාභය කියන්නෙ යුද්දේ කරවපු, මිනී මෝරු ඇතිකරන, සුදු වෑන් වලින් මිනිස්සු උස්සලා සාහසික ලෙස මරලා මෝරුන්ට කන්න දාන හිට්ලර් වගේ භයානක පොරක්ය කියලා.
පස්සේ බුවා ලංකාවේ ජනාධිපති උනා![]()
ආණ්ඩුවෙන් නං හදල නෑ .. ඒ උනාට deliver කරගන්න පුලුවනේ ඕනේ නං ..දැන් ලංකාවේ කොරොණා පැතිරෙන්න පටන් අරන් අවුරුද්දකුත් මාස 2ක් වෙනවා. ලොක්ඩවන් එකකට යන්න උනාම මිනිස්සුන්ට කෑම බීම ආණ්ඩුව හදල තියෙන වැඩ පිලිවේල මොකද්ද? අඩු ගානේ බස්නාහිර නිතර ලොක් ඩවුන් කරන්න වෙන පලාතෙවත් එහෙම එකක් තියෙනවද?
එහෙම සිරා වැඩපිළිවෙලක් හදලා තියෙන වෙලාවක මිනිස්සු වාහන අරන් පාරට බැස්ස නම් ඇත්තටම වැරදියි. මුන්ගේ පම්පෝරි කතා විතරයි කියල දන්න නිසා තමයි හැම එකාම තමන්ට පුලුවන් විදියට බඩු ගොඩක් ගෙදර උස්සන් යන්නේ.
උබ කියනනේ කීල්ස්, ස්පාර් වගේ ඩිලිවරි ගැනද?ආණ්ඩුවෙන් නං හදල නෑ .. ඒ උනාට deliver කරගන්න පුලුවනේ ඕනේ නං ..
ඒක ඇත්ත. ගෝටව නොසෑහෙන්න පුම්බල තිබ්බෙදේශපාලුවො අත අරින ටොන් පච දැන්වත් තේරෙනවද? ගොබෙල්ස් න්‍යාය