විශාරද ගුණදාස කපුගේ - තනි තරුව

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    මේ වැඩසටහන ආවේ VCD එකක් විදියට. කපුගේ ශූරීන්හේ ගීත කිහිපයකට රූප රචනා නිර්මාණය මෙහි අඩංගු වෙලා තිබුනා. මෙහි සෑම ගීතයකටම පෙර කපුගේ ශූරීන් විසින් පෙරවදනක් / අදහසක් එකතු කරලා තියනවා. VCD වුනත් ඒ තැටිය හොදමට්ටමේ නොතිබුණු නිසා audio track දෙකක් විදියට තමයි save කරගත්තේ. රසවිදලා බලන්නකෝ එහෙනම්

    https://www.mediafire.com/file/q1kte73orr0hphn/GUNADASA_KAPUGE-Thani_Tharuwa.rar/file
     
    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    මේ වැඩසටහන ආවේ VCD එකක් විදියට. කපුගේ ශූරීන්හේ ගීත කිහිපයකට රූප රචනා නිර්මාණය මෙහි අඩංගු වෙලා තිබුනා. මෙහි සෑම ගීතයකටම පෙර කපුගේ ශූරීන් විසින් පෙරවදනක් / අදහසක් එකතු කරලා තියනවා. VCD වුනත් ඒ තැටිය හොදමට්ටමේ නොතිබුණු නිසා audio track දෙකක් විදියට තමයි save කරගත්තේ. රසවිදලා බලන්නකෝ එහෙනම්

    https://www.mediafire.com/file/q1kte73orr0hphn/GUNADASA_KAPUGE-Thani_Tharuwa.rar/file
    ඔව් මම මේක බලල තියෙනවා. ඉතාමත් රසවත් වැඩසටහනක්