විශාරද ගුණදාස කපුගේ..

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රත්නත් ශ්‍රී කියන්නේ කවියෙක්. ඔහුගේ කවි තමයි පසුව ගීත වෙලා තියෙන්නේ

මං ගොඩක් ආස කරන පද රචකයෙක් මචං...

හරිහැටි ඇගයීමක් නෑ උනාට:no:....
වියෝවුනාට පස්සෙ තමයි අපේ රටේ මිනිස්සුන්ට වටිනාකම් මතක් වෙන්නේ:growl:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මමත් කලින් දැනන් හිටියේ නෑ මචන්.. :(
    අනික සින්දු වලට මරා ගන්නෙ නැතුව, පැත්තක ඉඳන් ඒව දිහා බලන් හිටිය මිනිස්සු නිසා වෙන්නත් ඇති ඒ තරම් ප්‍රසිද්ධ නැත්තේ... මේ කතාවෙත් මැද හරියෙ තිබුණේ, ජානක වික‍්‍රමසිංහට "කිරුළ මුතු ළිහී" සින්දුව දීපු හැටි ගැන එහෙම...
    සින්දුවක් ජනප්‍රිය වෙන තරමට ඒක අයිති කර ගන්න දඟලන අයනේ දැන් ගොඩක් ඉන්නේ...:baffled:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මමත් කලින් දැනන් හිටියේ නෑ මචන්.. :(
    අනික සින්දු වලට මරා ගන්නෙ නැතුව, පැත්තක ඉඳන් ඒව දිහා බලන් හිටිය මිනිස්සු නිසා වෙන්නත් ඇති ඒ තරම් ප්‍රසිද්ධ නැත්තේ... මේ කතාවෙත් මැද හරියෙ තිබුණේ, ජානක වික‍්‍රමසිංහට "කිරුළ මුතු ළිහී" සින්දුව දීපු හැටි ගැන එහෙම...
    සින්දුවක් ජනප්‍රිය වෙන තරමට ඒක අයිති කර ගන්න දඟලන අයනේ දැන් ගොඩක් ඉන්නේ...:baffled:

    :yes::yes::yes:

    දිවුල්ගනේට , කපුගේට , සුනිල් එදිරිසිංහට මෙතුමා අතින් ගොඩක් සිංදු ලියවිලා තියනවා මං දන්න තරමින්
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කපුගේ තරං අනුන්ගෙ දුකකේදි හිත උණු උන මිනිහෙක් හිටියෙ නැතිව ඇති මෑත කාලේ......
    මාර බොක්කක්.......!
    මට මතකයි නැතිවෙන්ට මාසෙකට විතර කලින් වගේ ලක්හඩට ඇවිල්ල( 'නෑසෙන ගී රස' කියල වැඩසටහනකට...බණ්ඩාර ඇහැළියගොඩ කරේ ඒක...)අඬ අඬ කිව්ව රසිකයින්ගෙන් සමාව ඉල්ලලනව කියල Sunflower එක්ක cassette එක ගැහුව එක ගැන...සල්ලි නැති හින්ද කරේ කිව්වා....එදා රංබණ්ඩා සෙනෙවිරත්නයි,මාලිනී බුලත්සිංහලයි මතක් කරල හරියට ඇඬූවා.....!
    මනුස්සකම උතුරපු මිනිහෙක්.........!:yes::yes:

    රත්න ශ්‍රීත් එහෙම තමා.......
    රත්න ශ්‍රී නවකයෙකුට සින්දුවක් ලිව්වොත් එයා හිටිය තැනින් නැගිටිනවමයී......
    චන්දන ලියනආරච්චිට 'සුවඳ තියා' ලිව්වෙත් රත්න ශ්‍රී....
    මට අහම්බෙන් රත්න ශ්‍රී ගෙ ජීවිත කතාව කියවන්ට ලැබුනා....
    අම්ම එයා ඉපදුනු ගමන්ම වගේ නැති වෙනවා....තාත්තත් අවුුරුදු 4න් වගේ නැති වෙනවා.....එහෙම ගමනක් ආපු මිනිහෙක් තමයි රත්න ශ්‍රී.
    ...එයාගෙ පදවැල් වල ඒ ගමනෙ සුවඳ වෑහෙනවා....
    බොහොම ස්තූතියි මචෝ අපිත් එක්ක මේක බෙදාගත්තට......!:):)
     
    :):):) +++
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    "මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්"
    මේ කතාවට මම හදවතින්ම එකඟයි, අත්දැකීමෙන්ම ඒක මම දන්නවා. මේ වගේ කලාත්මක අදහස් තියෙන 'මිනිස්සු' දුලබයි.

    hqdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: richlife

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19423915 said:
    කපුගෙ වාගෙ තවත් ගොඩක් කලාත්මක අදහස් තියන කලාකරුවො ඉන්නවා අතහිත තමයි නැත්තෙ :(

    කවද බන් තව ඉන්නේ ?? එහෙම එකෙක් කියපන්කො ???

    කපුගේ දක්ෂ කලාකරුවෙක් බව ඇත්ත. එත් දක්ෂම කළාකලාකරුව කපුගේ නෙමයි

    අමරදෙවලා වික්ටර්රත්නයකලා රෝහණ විරසින්හලා නන්දා මලනිලා කේමදාස මාර්ටර්ලා කපුගේට වඩා දක්ෂයි. එත් කපුගේ වාගේ මානුෂිය උණුවෙන ගුණයක් තිබ්බේ නැහැ කිසිම කෙනෙක්ට. අසාදාරනය පිටු දකින ගුණයක් තිබ්බේ නැහැ. ඒ මනුස්සකම අහිංසක කම කගේ වත් නැහැ.
     
    • Like
    Reactions: RIDER89

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මේ සියල්ල නොමියෙන නිර්මානයන් බන්.... :yes:

    අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි....
    ++
     
    • Like
    Reactions: richlife

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    "මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්"
    මේ කතාවට මම හදවතින්ම එකඟයි, අත්දැකීමෙන්ම ඒක මම දන්නවා. මේ වගේ කලාත්මක අදහස් තියෙන 'මිනිස්සු' දුලබයි.

    hqdefault.jpg

    :yes: :yes: :yes: :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවද බන් තව ඉන්නේ ?? එහෙම එකෙක් කියපන්කො ???

    කපුගේ දක්ෂ කලාකරුවෙක් බව ඇත්ත. එත් දක්ෂම කළාකලාකරුව කපුගේ නෙමයි

    අමරදෙවලා වික්ටර්රත්නයකලා රෝහණ විරසින්හලා නන්දා මලනිලා කේමදාස මාර්ටර්ලා කපුගේට වඩා දක්ෂයි. එත් කපුගේ වාගේ මානුෂිය උණුවෙන ගුණයක් තිබ්බේ නැහැ කිසිම කෙනෙක්ට. අසාදාරනය පිටු දකින ගුණයක් තිබ්බේ නැහැ. ඒ මනුස්සකම අහිංසක කම කගේ වත් නැහැ.

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    +++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes::yes:

    දිවුල්ගනේට , කපුගේට , සුනිල් එදිරිසිංහට මෙතුමා අතින් ගොඩක් සිංදු ලියවිලා තියනවා මං දන්න තරමින්

    සින්දු ඇහැව්වට ගොඩක් වෙලාවට ලියපු අය ගැන ඒ හැටි අවබෝධයක් නෑ බං මටත්...:(

    කපුගේ තරං අනුන්ගෙ දුකකේදි හිත උණු උන මිනිහෙක් හිටියෙ නැතිව ඇති මෑත කාලේ......
    මාර බොක්කක්.......!
    මට මතකයි නැතිවෙන්ට මාසෙකට විතර කලින් වගේ ලක්හඩට ඇවිල්ල( 'නෑසෙන ගී රස' කියල වැඩසටහනකට...බණ්ඩාර ඇහැළියගොඩ කරේ ඒක...)අඬ අඬ කිව්ව රසිකයින්ගෙන් සමාව ඉල්ලලනව කියල Sunflower එක්ක cassette එක ගැහුව එක ගැන...සල්ලි නැති හින්ද කරේ කිව්වා....එදා රංබණ්ඩා සෙනෙවිරත්නයි,මාලිනී බුලත්සිංහලයි මතක් කරල හරියට ඇඬූවා.....!
    මනුස්සකම උතුරපු මිනිහෙක්.........!:yes::yes:

    රත්න ශ්‍රීත් එහෙම තමා.......
    රත්න ශ්‍රී නවකයෙකුට සින්දුවක් ලිව්වොත් එයා හිටිය තැනින් නැගිටිනවමයී......
    චන්දන ලියනආරච්චිට 'සුවඳ තියා' ලිව්වෙත් රත්න ශ්‍රී....
    මට අහම්බෙන් රත්න ශ්‍රී ගෙ ජීවිත කතාව කියවන්ට ලැබුනා....
    අම්ම එයා ඉපදුනු ගමන්ම වගේ නැති වෙනවා....තාත්තත් අවුුරුදු 4න් වගේ නැති වෙනවා.....එහෙම ගමනක් ආපු මිනිහෙක් තමයි රත්න ශ්‍රී.
    ...එයාගෙ පදවැල් වල ඒ ගමනෙ සුවඳ වෑහෙනවා....
    බොහොම ස්තූතියි මචෝ අපිත් එක්ක මේක බෙදාගත්තට......!:):)

    කැසට් එකක් කලාට පස්සෙ ගොඩක් දුක හිතෙන්න ඇති ඒ දේ කළේ සල්ලි වෙනුවෙන්නෙ කියල හිතල..:(
    අනික මේ කතාවෙ හැටියට උනත් තමන්ට ලැබුණ රුපියල් 30000න් 20000ක්ම නිකම්ම දීල දැම්ම කියන එකම සෑහෙන ලොකු පරිත්‍යාගයක්නේ...:)

    සින්දු ලියපු රත්න ශ්‍රී උනත් එයාගෙ කොටස බොහොම පොඩි එකක් උනත් ඒ ගැන තර්ක කරල නෑ ලැබෙන දේ අර ගත්ත මිසක්.. දැන් කාලෙ නැති ගුණාංග තමයි ඕවා...:sorry:

    "මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්"
    මේ කතාවට මම හදවතින්ම එකඟයි, අත්දැකීමෙන්ම ඒක මම දන්නවා. මේ වගේ කලාත්මක අදහස් තියෙන 'මිනිස්සු' දුලබයි.

    hqdefault.jpg

    :yes::yes::yes::yes::yes:

    කවද බන් තව ඉන්නේ ?? එහෙම එකෙක් කියපන්කො ???

    කපුගේ දක්ෂ කලාකරුවෙක් බව ඇත්ත. එත් දක්ෂම කළාකලාකරුව කපුගේ නෙමයි

    අමරදෙවලා වික්ටර්රත්නයකලා රෝහණ විරසින්හලා නන්දා මලනිලා කේමදාස මාර්ටර්ලා කපුගේට වඩා දක්ෂයි. එත් කපුගේ වාගේ මානුෂිය උණුවෙන ගුණයක් තිබ්බේ නැහැ කිසිම කෙනෙක්ට. අසාදාරනය පිටු දකින ගුණයක් තිබ්බේ නැහැ. ඒ මනුස්සකම අහිංසක කම කගේ වත් නැහැ.

    අද කාලෙ කොහොමත් එහෙම අය ඇත්තෙම නෑ වගේ...:(

    මේ සියල්ල නොමියෙන නිර්මානයන් බන්.... :yes:

    අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි....
    ++

    :):):):):yes:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    සින්දු ඇහැව්වට ගොඩක් වෙලාවට ලියපු අය ගැන ඒ හැටි අවබෝධයක් නෑ බං මටත්...:(

    මටත් ඉස්සර ඔහොම තමයි....ටිකක් ළඟදි ඉඳල තමයි ගීත රචකයා කවුද කියල හොයන්නේ.....

    එහෙම හොයද්දි ගීතය රචනා කරන්න හේතු උන වස්තුබීජය එහෙමත් සමහර වෙලාවට අහන්න ලැබෙන නිසා:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් ඉස්සර ඔහොම තමයි....ටිකක් ළඟදි ඉඳල තමයි ගීත රචකයා කවුද කියල හොයන්නේ.....

    එහෙම හොයද්දි ගීතය රචනා කරන්න හේතු උන වස්තුබීජය එහෙමත් සමහර වෙලාවට අහන්න ලැබෙන නිසා:)

    අඩේ උඹ අර Saslitල ගේ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද...?:)
    අන්න ඒකෙ සින්දු හැදිච්ච හැටි ගැන පට්ට විදිහට විස්තර කරල තිබුණ...:cool:
    පොඩ්ඩක් ඉඳපන්.. මම ඒක හොයල දාන්නම්...
     
    Last edited: