අඩේ උඹ අර Saslitල ගේ සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද...?
අන්න ඒකෙ සින්දු හැදිච්ච හැටි ගැන පට්ට විදිහට විස්තර කරල තිබුණ...
පොඩ්ඩක් ඉඳපන්.. මම ඒක හොයල දාන්නම්...
ආහ්..හම්බ උනෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
මට මතක විදිහට මේ ත්‍රෙඩ් එක මහ පාන්දර වෙනකන් එක දිගට ඇදිල ගියා එක දවසක්..
මං ඒ ත්‍රෙඩ් දෙකම කියෙව්ව බං
....සුන්දර ගීයක ඇරඹුමයි, හද විල කළඹන ගී ජල රේඛායි.....දෙකම කියෙව්වා....
කෝ මුන්ට කිව්වට ඒක ආයේ පටන්ගන්නේ නෑ නේ





අනික ඔය වගේ එකක් පටන් ගත්තාම නවත්තන්න බෑනේ... හොයාගෙන ගිහින් උන්ව අනුබව කරන්න හදනවනේ...


