කොවින් Help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේකේ කොල්ලෙක්ට කොවිඩ් හැදුනා කියලා peesonal experience share කරලා දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා නේද ලඟකදි. ඒක පොඩ්ඩක් හොයලා දීපල්ලකෝ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Danaganna one deyak ahanna, matath haduna hetin thama 14 days iwara.

    meh tiyenne ara oya hoyana thread eka

    https://elakiri.com/threads/මට-කොරෝනා-හැදුනා.1989267/
    නෑ බං මගේ යාලුවෙක්ට හැදිලා. ඌ බය වෙලා ඉන්නේ මම මොකුත් කිව්වට ඌව සෙට්ල් කරන්න බෑ දැන්.

    ඌට මේ ත්‍රෙඩ් එක යවනවා. කියවන්න කියලා.

    Btw get well soon bro.
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    නෑ බං මගේ යාලුවෙක්ට හැදිලා. ඌ බය වෙලා ඉන්නේ මම මොකුත් කිව්වට ඌව සෙට්ල් කරන්න බෑ දැන්.

    ඌට මේ ත්‍රෙඩ් එක යවනවා. කියවන්න කියලා.

    Btw get well soon bro.
    Thanks brother :)

    Baya wennepa kiyanna, gedara thava aya innavanam e gollo gavata yannathuwa inna eka thamai wenna one..
    Steam karanna kiyanna 3 times daily.

    mekath yawanna gedara inna amarui nam

    https://elakiri.com/threads/හොටෙල්-නිරෝධායනය.1990252/
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113