ඕක නෙමෙයි බං ඔය සෙනාලේ පොයි ත්‍රෙඩ්.
නෑ බං මගේ යාලුවෙක්ට හැදිලා. ඌ බය වෙලා ඉන්නේ මම මොකුත් කිව්වට ඌව සෙට්ල් කරන්න බෑ දැන්.Danaganna one deyak ahanna, matath haduna hetin thama 14 days iwara.
meh tiyenne ara oya hoyana thread eka
https://elakiri.com/threads/මට-කොරෝනා-හැදුනා.1989267/
Thanks brotherනෑ බං මගේ යාලුවෙක්ට හැදිලා. ඌ බය වෙලා ඉන්නේ මම මොකුත් කිව්වට ඌව සෙට්ල් කරන්න බෑ දැන්.
ඌට මේ ත්‍රෙඩ් එක යවනවා. කියවන්න කියලා.
Btw get well soon bro.

ඌ හොස්පිටල් ඇඩ්මිඩ් කරලා බං. ලෝයර් කෙනෙක්. හුස්මගන්න අමාරු වෙලා.Thanks brother
Baya wennepa kiyanna, gedara thava aya innavanam e gollo gavata yannathuwa inna eka thamai wenna one..
Steam karanna kiyanna 3 times daily.
mekath yawanna gedara inna amarui nam
https://elakiri.com/threads/හොටෙල්-නිරෝධායනය.1990252/
තෑන්ක්ස් බ්රෝ
Nikamma honda unada?Danaganna one deyak ahanna, matath haduna hetin thama 14 days iwara.
meh tiyenne ara oya hoyana thread eka
https://elakiri.com/threads/මට-කොරෝනා-හැදුනා.1989267/