Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,862
    2
    54,536
    113
    2mbps athida bn ammo..

    athi bn ammo..

    TwODQKe.png
     

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    slt gannawa nam ganin

    mobitel signal open karala tyanne

    roaming on karala phone ekakata dala mobitel signal walin unath use karanna puluwan

    SLT 4G signal 41312 or Mobitel 4G walin use karanna puluwan 41301

    Dialog lata wada patta SLT 4g dan mobitel signal walata open karapu nisa
    kohoamda ban roaming activate karnne ?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අපේ ඔෆිස් එකේ අපි කට්ටියගේ පුද්ගලික පාවිච්චියට තියෙන්නේ SLT 4G එකක්. ඒත් දවස් දහයක් පහලවක් යද්දි data ඉවරයි. ඒ නිසා unlimited එක්කට මාරුවෙන්න බැලුවේ. එස්එල්ටී එක unlimited කරනවද නැත්තං ඩයලොග් එකක් ගන්නවද කියල තීරණය කරගන්න බැරුව ඉන්නෙ. 2Mbps unlimited

    ප්‍රශ්නයක් තියෙන්නේ ඩයලොග් එකක් ගන්න තැනක් නෑ. හැමතැනම වහලා හින්දා. SLT 2Mbps කීවට සතපහක විස්වාස නෑ. ගාන ටිකක් වැඩියි. torrent එහෙම බ්ලොක් කරල ලු.
    ඩයලොග් එහෙම එකක් නෑ.

    අදහසක් දීපල්ලකෝ....
    2Mbps ගන්න එපා . එක තනි කෙනකුට හොදයි

    SLT
    Screenshot 2021-05-26 185646.png


    Dialog

    Screenshot 2021-05-26 190619.png


    ඔය දෙකෙන් එකක් තෝරාගන්න .Night Time ඕනි වෙන්නේ නැහැනේ :)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,850
    54,307
    113
    Colombo
    මේකෙ ඉන්න නාත ජෙප්ප @NATHA SRI JAYASEKARA ඩයලොග් 2mbps එකක් අරන් ස්පීඩ් පෙන්නල ත්‍රෙඩ් එකක් දාල රැඟුව.

    පස්සෙ තව එකක් දාල තිබ්බ ස්ලෝ කලා කියල. :lol:

    මූසල ජෙප්පෙක්නෙ.තව එකෙක් ගොඩයනවට කැමති නෑ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,721
    2,772
    113
    me dawas wala nam Dialog ganna epa. Melo wedak karaganna behe.
    aluth connection ekak gannawanam SLT Fiber ekakata maru wenna. 4G ewa nam dan patta slow.
     
    • Like
    Reactions: lilman

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,256
    113
    මෙන්න මෙතන
    Fiber ගන්න බෑ බං. එක වෙලාවකට සෙට් වෙන්නේ දෙන්නයි.
    මම ගෙදර පාවිච්චි කරන්නේ ඩයලොග්. ඉස්සර 60Mbps ආවා. දැන් 20 ක් වගේ.
    SLT 2Mbps ගන්නවා. ටොරන්ට් යූස් කරන් නෑ
     
    • Like
    Reactions: meeka

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    2Mbps ගන්න එපා . එක තනි කෙනකුට හොදයි

    SLT
    View attachment 127123

    Dialog

    View attachment 127124

    ඔය දෙකෙන් එකක් තෝරාගන්න .Night Time ඕනි වෙන්නේ නැහැනේ :)
    Any Blaze gaththa.. me mase extra GB ganna unaa.. Unlimited gannava case eka eke VPN barilu neh office wada karaddi VPN connect karanna venava