kohoamda ban roaming activate karnne ?slt gannawa nam ganin
mobitel signal open karala tyanne
roaming on karala phone ekakata dala mobitel signal walin unath use karanna puluwan
SLT 4G signal 41312 or Mobitel 4G walin use karanna puluwan 41301
Dialog lata wada patta SLT 4g dan mobitel signal walata open karapu nisa
2Mbps ගන්න එපා . එක තනි කෙනකුට හොදයිඅපේ ඔෆිස් එකේ අපි කට්ටියගේ පුද්ගලික පාවිච්චියට තියෙන්නේ SLT 4G එකක්. ඒත් දවස් දහයක් පහලවක් යද්දි data ඉවරයි. ඒ නිසා unlimited එක්කට මාරුවෙන්න බැලුවේ. එස්එල්ටී එක unlimited කරනවද නැත්තං ඩයලොග් එකක් ගන්නවද කියල තීරණය කරගන්න බැරුව ඉන්නෙ. 2Mbps unlimited
ප්‍රශ්නයක් තියෙන්නේ ඩයලොග් එකක් ගන්න තැනක් නෑ. හැමතැනම වහලා හින්දා. SLT 2Mbps කීවට සතපහක විස්වාස නෑ. ගාන ටිකක් වැඩියි. torrent එහෙම බ්ලොක් කරල ලු.
ඩයලොග් එහෙම එකක් නෑ.
අදහසක් දීපල්ලකෝ....


Oita wada hoda nathda bn SLT 90GB+ Hutch Cliq dagatta nam ?May 1 - May 26
2450/-
Oita wada hoda nathda bn SLT 90GB+ Hutch Cliq dagatta nam ?
Speed aduwakuth nane ehema kalanam!
Any Blaze gaththa.. me mase extra GB ganna unaa.. Unlimited gannava case eka eke VPN barilu neh office wada karaddi VPN connect karanna venava2Mbps ගන්න එපා . එක තනි කෙනකුට හොදයි
SLT
View attachment 127123
Dialog
View attachment 127124
ඔය දෙකෙන් එකක් තෝරාගන්න .Night Time ඕනි වෙන්නේ නැහැනේ![]()