World Cricket Update
2tcsSpu0ionsorehld ·ICC WORLD CUP ODI SUPER LEAGUE
#Points_Table
Bangladesh Cricket : The Tigers congratulations
මට නම් හිතෙන්නේ decipline නැති selfish attitude එක team එකට ගෙනාවේ මාලින්ගඇත්තටම හරිම සතුටුයි. දේශපාලුවොයි, බෝඩ් එකේ උනුයි, legends ලා කියලා සමහරු උඩ දාගෙන ඉන්න මහේලයි, සංගයි, දැන් ටීම් එකේ ඉන්න බේබදු බඩුකාරයෝ සෙට් එකයි කරලා තියෙන දේවල් වල හැටියට මෙහෙම නොවුනොත් තමයි පුදුමේ
සිරාවට බං, වෙන රටක බැටෙක් බලපන් International Match එකක ඉස්සරලම ගහද්දි වුනත් දැන් කාලෙ පට්ටම විදියට Perform කරනවනෙ, ඉන්දියාවෙ එහෙම නම් කියලම වැඩක් නෑ.මට සෑහෙන කාලෙක ඉදලා තියන ප්‍රස්නයක් බන්. කුසල් මෙන්ඩිසා එහෙම කියන තරම් international ලෙවල් එකත් එක්ක බලද්දි talanted ද බන්? වෙන රටවල් වල ඔච්චර චාන්ස් දෙන්නෙ නෑ නෙ බන්. Talanted ekek නම් දැන් එන්න එපැයි මුට දීපු match ගානෙ හැටියට.
බෝලය කට වඩා හොඳයි විකට් පොල්ලක් උල තියෙන පැත්ත බැස්සුවා නංහහ් හහ් හා....හොද වැඩේ
තාම මැච් බලන එවුන්ගෙ පුකට බෝලයක් බස්සන්න ඔනෙ
Sira kathawa.මටනම් එක අතකට සතුටුයි. ඉස්සර match එකක් යනවා කිව්වම ක්ලාස් කට් කරගෙන ගෙවල් වලින් බැනුම් අහගෙන බැලුවේ. දැන් නම් මැච් එකක් තියනවද නැත්ද කියවලත් දන්නේ නෑ