Ven. Rajagiriye Ariyagnana Thero

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Thanks machn..mat samahara hamuduruwange bana ahala tyeno kiyala den dewal hodata tereno . Baddiya hamuduruwange wage. Man meka ahannam .
    අනිවා අහපන් මචං..

    ඒ වගේ පිවිතුරු සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා තව ගොඩක් ඉන්නවා

    *උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
    *උඩුදුම්බර සෝභිත ස්වාමීන්වහන්සේ
    *කිරුළපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ
    *කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ
    *වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ
    *කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ

    පොඩ්ඩක් හොයලා අහලා බලහන් මචං
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,893
    1
    28,031
    113
    මම ධර්ම මාර්ගයේ ගවේෂණය කරන්න පටන් ගත්තේ මේ හාමුදුරුවන්ගේ ලිපි වලට, දේශනාවලට අවධානය යොමු කරලා. මම ඒ වෙනුවෙන් මේ හාමුදුරුවන්ට හැමදාම නමස්කාර කරනවා. මම තව උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ බණ අහනවා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කෝරලයාගම සරණතිස්ස හිමි

    Meh hamudurwangeth ahanna machan..
    Galigamuwe gnanadeepa hamuduwange darma deshana godak lassanai.. ahan inna asai
    මම ධර්ම මාර්ගයේ ගවේෂණය කරන්න පටන් ගත්තේ මේ හාමුදුරුවන්ගේ ලිපි වලට, දේශනාවලට අවධානය යොමු කරලා. මම ඒ වෙනුවෙන් මේ හාමුදුරුවන්ට හැමදාම නමස්කාර කරනවා. මම තව උඩදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ බණ අහනවා
    mamath ehemai machan.. pansil araksha karanna one kiyala hithuneth me hamuduruwanta pin sidda wenna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,537
    66,825
    113
    Atha arinawa kiyanne pawitchi karanne nethuwa inna ekada nethi wenawa kiyala denagena inna ekada?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    දේශපාලනයත් එක්ක වල්නොවැදුණු ස්වාමීන් වහන්සේලා අල්පයි.
    මොකද මොකක් හරි පක්ෂෙකට හේත්තු උනායින් පස්සේ බුදුබණ උනත් පොඩ්ඩක් හරි මොඩිෆයි වෙනවා කාලීන මාතෘකා එක්ක දේශනා වලදී

    1. රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ,
    2. අපවත් වුණු කොටුගොඩ ධමමාවාස හාමුදුරුවෝ,
    3. දේවාලේගම මේධානන්ද හාමුදුරුවෝ,
    4. තලල්ලෙ චන්දකිත්ති හාමුදුරුවෝ එහෙම නම කිලිටි කරනොගත්ත ඒ වගේම හරිම ලස්සනට සරලව බණ දේශනා කරන ස්වාමීන් වහන්සේලා.

    කොටුගොඩ ධමමාවාස හාමුදුරුවෝ තමයි අංක එක.එයාගේ බණකදි බලන්න වාක්‍යය කඩලා කියන හැටි.අග මුලට දානවා.මුල මැදට දානවා.මැද තව කොහෙට හරි.නමුත් අර්ථය මැකෙන් නැති වෙන්න දේශනා කරනවා.හරිම පුදුමයි මචන්Z