POLL: එළකිරි ඔයාලා ඇත්තටම තරහද?

එළකිරි ඔයාලා ඇත්තටම තරහද

  • ඇත්තට උන් එක්ක තරහයි

  • අපෝ නෑ. එ වෙලාවට විතරයි!


Results are only viewable after voting.

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කිරියෙ ගොඩක් දොනාගෙ ජෙනුයින්කම ගැන මන් පුදුම වෙනව. මන් මේකෙ ඇක්ටිව් උණේ ගොඩක් මෑතක දී. ඒ ටික දවසට හිතාගන්න බැරි හොද කොල්ලො මේකෙ ඉදල හම්බ උණා. මන් උන්ව මෙන්ෂන් කර කර මුකුත් කියන්නෙ නෑ. පස්සෙ ඉතින් උන්ව බයිට් එකට එහෙම අරන් නාඩගමක් වෙන්න පුළුවන් නිසා සහ උන්ගෙන් කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා. ඒත් ඒ උන්ගෙ ගතිගුණ ගලේ කොටපු අකුර වගේ ලියවිල තියේ මන් ගාව :love:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ටොයි / බයි අදාල නෑ

    ඩිස්ලයික් දාපු එවුන් එක්ක තරහයි, කෙලින්ම ඉග්නොර්ඩ්.
    මම නම් එළකිරියේ කොල්ලන්ට බොක්කෙන් උදව් කරලා තියනවා. එක දවසක් එකෙක් නුවර ස්ටේෂන් එකේ කෝච්චියට පනින්න යනකොට මම ගිහින් බේරාගත්තා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    මම නම් එළකිරියේ කොල්ලන්ට බොක්කෙන් උදව් කරලා තියනවා. එක දවසක් එකෙක් නුවර ස්ටේෂන් එකේ කෝච්චියට පනින්න යනකොට මම ගිහින් බේරාගත්තා..
    Maliban eke rassawalata dalath dunna neda
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Maliban eke rassawalata dalath dunna neda
    ආහ, ඔව්. ඒ කොල්ලා දැන් කසාද බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.. බිස්කට් හදලම මහන්සි වෙලා හම්බකරලා දැන් වෙසල් එකකුත් ගත්තා..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මන් නම් කා එක්කවත් තරහා නැහැ .
    එත් මගෙ එක්ක තරහා උන් නම් ඇති එමට.

    ප්‍රධාන වශයෙන්
    1 . තොරතුරු තාක්ෂණික ක්ෂෙස්ත්‍රයෙ ඉන්න අය ( ඉංජිනේරු ත්‍රෙඩ් එක නිසා)
    2. ෆයිවර්, ෆ්‍රීලාන්ස්,ඩ්‍රොප්ශිපින් ,ඇඩ්සෙන්ස් කරලා ගොඩයන්න බලන් ඉන්න අයි 8 ඔන්ටපොන්ස් ලා සෙට් එක .
    3.මැදමූලන රාජපක්ෂ කී බොර්ඩ් රෙජිමේන්තුව.

    තව ඉටිහ්ං ඔය එහෙන් මෙහෙන් මගෙ ස්වාධීන මතකයක තාවකාලිකව ට්‍රිගර් වෙන අනෙකුත් එලකිරි වාසීන් ටික.

    මෙ ඊයෙත් ත්‍රෙඩ් එකකට දාපු පොස්ට් එකකට රිදිච්ච කෙනෙක් මගෙ ඇත්ත නම කොටලා රිප්ලයි එකක් දාල තිබ්බා පරණ මලක් නිසා .

    ඉතිං ඒ වගෙ උනුත් ඉන්නවා .

    එත් මන් උන්ව දැකලත් නැහැ ,දැනගන්න උවමනාවකුත් නැහැ ,කවුද කියලා වැඩකුත් නැහැ .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    500 දුන්නොත් හා :D


    download (1).jpeg
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අපි බලමු එරෝසන් මොකෝ කියන්නෙ කියල :P

    හුකෝසාන් පේන්න බැරි ම එකා.

    වෙන තරහ කවුරුවත් මතක් වෙන් නෑ.

    මූ මාලඹේ ඉන්නෙ කියල විතරයි මන් දන්නෙ . උබල මැද මුලන කියල කිව්වට :p
     
    • Wow
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නම් මේකට එන්නේ වලියක් දාගෙන සැපක් ගන්න. උඹ එක්කත් මම දවසක් වලියක් ගියා. ඒ උනාට උඹේ ඊගාව ත්‍රෙඩ් එකට පළවෙනි කමෙන්ට් එක දැම්මේ මමනෙ බං.

    වලියලදි බැනගෙන අනික් එකාව අවුස්සලා උගෙන් පිටකරන ස්ට්‍රෙස් එක නිසයි අඔඉ මෙහෙම සවයිව් වෙලා ඉන්නෙ
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් මේකට එන්නේ වලියක් දාගෙන සැපක් ගන්න. උඹ එක්කත් මම දවසක් වලියක් ගියා. ඒ උනාට උඹේ ඊගාව ත්‍රෙඩ් එකට පළවෙනි කමෙන්ට් එක දැම්මේ මමනෙ බං.

    වලියලදි බැනගෙන අනික් එකාව අවුස්සලා උගෙන් පිටකරන ස්ට්‍රෙස් එක නිසයි අඔඉ මෙහෙම සවයිව් වෙලා ඉන්නෙ

    උබට තාම ඒවා මතකද? :lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම නම් එළකිරි හින්ද ලෙඩක් මුල්කාලේදී හදුනාගත්ත කොල්ලෙක්.. එකල එළකිරියේ හිටපු දත් කිඹුලා අයියා තමා දයග්නොස් කලේ. මට තියනවා කිව්වේ මල්ටිපල්පර්සනලිටි දිසොර්ඩර්.. අන්න ඒකයි.. ඒ අපල උපද්‍රව දුරුවෙන්න මම එළකිරි එනවා.